IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනපතිට අගමැති ඉවත් කළ නොහැකියි-ප්‍රතිභා මහානාමහේවා

(බිඟුන් මේනක ගමගේ)

ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි අගමැතිවරයා ධූරයෙන් ඉවත් කළ නොහැකි යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වැනි සංශෝධනය සිදුකිරීමෙන් පසු මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි කී හෙතෙම අගමැතිවරයා ධූරයෙන් ඉල්ලා නොවන අවස්ථාවක එසේ ඉවත්කිරීමක් දැන් සිදු කළ නොහැකි යැයි ද අවධාරණය කර කීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(2) වගන්තියේ මේ බව පැහැදිලිව සඳහන් වන්නේ යැයි ද ආචාර්ය මහානාමහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 



අදහස් (15)

ජනපතිට අගමැති ඉවත් කළ නොහැකියි-ප්‍රතිභා මහානාමහේවා

Sunil Friday, 16 February 2018 10:57 AM

5 ද 6 ද කියාලා අහද්දීත් මේක නේද සිද්දවුනේ?

:       0       0

chaminda Friday, 16 February 2018 10:58 AM

රනිල්ට දැන් සැපද .පබයෙක් රජ කෙරුවට ,

:       0       0

wasantha l200 Friday, 16 February 2018 11:05 AM

අපේ අගමැතිතුමාගේ වෙලාව හොඳයි. ඔහු අවංකයි. අනෙක් අය වගේ නොවේ.

:       8       0

lankaputha Friday, 16 February 2018 11:13 AM

එහෙනං කලින් වතාවේ වුණේ කොහොමද?

:       0       0

sena Friday, 16 February 2018 11:29 AM

ජනාධිපතිතුමා ඒක වත් දන්නේ නැද්ද?

:       0       0

lusena Friday, 16 February 2018 05:23 PM

43 (3) අනුව ජනාධිපතිවරයා සම්පුර්ණ ඇමති මණ්ඩලය විසුරුවන අවස්ථාවක අගමැති ධුරයද අහෝසිවනු ඇත.

:       6       295

Sunil gikiyanage Friday, 16 February 2018 06:12 PM

තමන්ගේ දේශපාලන ගැතිකම් අනුව නේද අැමති මණ්ඩලය විසුරුවාම අගමැතිකම නැතිවෙනවා කියන එක හැංගුවේ මොකද?

:       0       0

ajith Saturday, 17 February 2018 04:27 AM

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තේරුම් ගන්නවත් දන්නේ නැති අය කොහොමද රටක් පාලනය කරන්නේ? ඇමති මණ්ඩලය විසුරුවන්න තිබෙන හේතුව කුමක්ද? මොකද අර හොරු රැලට නැවත රට කන්න දෙන්නද හදන්නේ?

:       145       242

ramani Saturday, 17 February 2018 06:13 AM

පිටකොඳු නාරටියක් නොමැත. මුදලට වහල් වී ඇත.

:       1       100

හෂාන් Saturday, 17 February 2018 10:02 AM

43 (3) ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුවද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්යය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීමද කරනු ලැබිය හැක්කේය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේය.

:       0       25

sirimal Saturday, 17 February 2018 11:09 AM

දේශපාලනය කියවීමේදී ඇහැට පෙනෙන දේ පමණක් නොව එහි විරුද්ධාභාෂයද කියවීමට හුරු විය යුතුයි. මේ පිළිබඳ හොඳම උදාහරණය වන්නේ දැන් අප රටේ කාගේත් අවධානයට පත්ව ඇති " බ්‍රේකින් නිවුස්" කෝලමයි. එනම් කිසියම් මාධ්‍ය ආයතනයක් මඟින් අපවිත්‍ර අවලස්සන හඩු මාධ්‍ය සම්ප්‍රදායක් රටට හඳුන්වාදෙමින් කාලාන්තරයක් තිස්සේ එක්තරා දේශපාලඥයෙකු එළවන්නට තැත් කරන පිළිකුල් සහගත අඳ බොළඳ උත්සාහය හරහා සිදුවෙමින් පවතින්නේ එම පුද්ගලයාගේ අඩිතාලම පක්ෂයතුලත් පාක්ෂිකයින් අතරත් තව තවත් ස්ථාවර වීමය. තිස්තුන් පැය පුරා ක්‍රියාත්මක මේ කමකට නැති කෂඩ නෙයියාඩගමෙන් රටට කියාපාමින් සිටින්නේ එම තැනැත්තා කොතරම් මඩ ගැසුවද, නොසැලී තමන්ගේ වැඩ කටයුතු පාඩුවේ කරගෙන යාමට තරම් ආත්ම විශ්වාසයක් සහිත ප්‍රබල චරිතයක් බවයි. මඩ ප්‍රහාරයට ලක්ව ඇති කෙනාගේ දේශපාලන භාවිතාව පිළිබඳ සියුම් නිරීක්ෂණයක් නොමැති සාමාන්‍ය ජනයාට පවා මේ නිසා ඔහුගේ ආත්ම ශක්තිය පර්වතයක් සේ පෙනෙන්නට පටන් ගෙන ඇත. "කොච්චර ගැහුවත් වැටෙන්නේ නැනේ" යැයි මහජනයා කතාවෙති. මේ සජීවී විකාශ නාඩගම විසින් පැහැදිලි ලෙසම, ලාංකීය දේශපාලනයේ මහාපොදු සාධකය බවට ඒ පුද්ගලයා නැවතත් ඔසවා තබා ඇත.

:       183       204

Saman Sunday, 18 February 2018 01:56 AM

(43) (3) වගන්තිය මෙසේය. “ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුවද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබිය හැක්කේ ය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරණ වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බලනොපාන්නේ ය.“ (සංයුතිය වෙනස් කල හැක නමුත් අහෝසි කල නොහැක.)

:       0       1

Chandima Sunday, 18 February 2018 02:26 AM

ආ!! ඔහේ දැන් ඒ පැත්ත අරගෙනද? ඒ දවස්වල මහින්දට නේද කඩේ පිලේ ගියේ?

:       139       0

Lanka Perera Sunday, 18 February 2018 04:27 AM

දැන් බලනකොට මේ ජනාධිපතිට මුකුත් කරන්න දන්නේ නැහැනේ...

:       0       6

Sathyayaa Monday, 19 February 2018 01:49 AM

සංයුතිය වෙනස් කලහම මේ අයගේ බලකාමිත්වයත් අහෝසි වෙනවා. බලයෙන් තොරව ඔතන ඉඳීමෙන් වැඩක් වෙයිද කියල හිතන්නත් වෙලාවක් එනවා. ඔය මිනිස්සු මිය ගිය පසුත් පෙරේත්යින් වී ඉපිද දියවන්නාව අසල හොල්මන් කරනවා නියතයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1211 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1132 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 641 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1667 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 84 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2724 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site