සුජිත් හේවාජුලිගේ
විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ දේශපාලන පක්ෂ නායකන්ට හෙට උදෑසන 8.30ට ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබා දී ඇතැයි ආරංචි මාර්ග කියයි.
ජනතා විමුක්ති පෙරමුණට ද ආරාධනා ලැබුණත් ඊට සහභාගී වන්නේදැයි තවම තීරණය කර නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කර ඇත
ලබන ජුනි මාසයේදී පමණ ජනතාවට සහන රැසක් ලබාදීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටී.
ජනාධිපතිවරණය ආසන්නයේ නැවත ආගම් හා ජාති භේද ඇතිවිය හැකි බවත් 2015 න් පසු විවිධ පාර්ශව බලය ලබාගැනීම සඳහා සමාජය භේද කිරීමට පියවර ගෙන තිබේ බවත් එක්සත් ජනරජ පෙ
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යම පළාත්වල පස්වරු 2.00 පමණ පසු තින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසි ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක ධනංජය ද ස
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජනපති විශ්වාස භංගයට සහය පලකළ පක්ෂ නායකයන් කැඳවයි
athula Wednesday, 14 November 2018 07:40 PM
වෙන මොනවා කියන්නද ,
babara Thursday, 15 November 2018 04:47 AM
අනේ හත්පොලේ ගාගෙනද ?
Gamini Thursday, 15 November 2018 06:44 AM
මේ තත්වයට වගකිව යුත්තෙ 19වන ව්‍යවස්ථා සංශෝධනය බවයි මාගේ හැගිම. ජේ. ආර් හොඳින් බලය එක තැනකට ගාල්කර තිබුණේ. දැන් බලය එහෙට මෙහට වෙලා. බලය හසුරුවන අය අතර මිත්‍රත්වයක් නොතිබ්බොත් අවුල් ජාලාවකට මග පෑදෙනවා. ජේ. ආර් ට දුරදක්නා නුවනක් තිබුණු නිසයි මීට පෙර මෙවැනි තත්වයක් ඔහුගේ ව්‍යවස්ථාව තුල පැනනැගුනත් බලය ඔහුගේ අතේ තිබු නිසා එම තත්වයන් මැඩලන්නට ඔහුට හැකිවුණි .
weerakoon Thursday, 15 November 2018 10:53 AM
කලින්ම එහෙම කලානම්, මේ අර්බුදය හටනොගන්න තිබුණා ...
Nandalal DE SILVA - France Thursday, 15 November 2018 05:58 PM
ජනපති විශ්වාස භංගයට සහය පලකළ පක්ෂ නායකයන් කැඳවන්නේ.... මඩු වලිගෙන් තලන්නද? හිතේ එහෙමත් ඇති මනුස්සයෝ පාලනය කරන්න. හැමෝම ඒකට පක්ෂව ඡන්දෙ දුන්නේ හිතට එකඟව. ඔහේම නේද කිවුවේ ඉත්තෝ මාරු කරනවා වගේ රුපියල් මිලියන් ගණන් වලට ඔළුගෙඩි මාරුකරන්න පුළුවන් කියලා? දැක්ක නේද ගියපු අය ආපහු ආව හැටිත් ?
pj Saturday, 17 November 2018 01:59 AM
අනේ අපොයි ජනපති තාත්තට වුන දේක හැටි.