IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනපති ව්‍යවස්ථාව කැඩූ බව තහවුරු වුණා

තරිඳු ජයවර්ධන
 
ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බව මෙම තීන්දුවෙන් තහවුරු වී හමාර බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද පැවසීය.

 
‘මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිය ඉදිරියේ වරදකරුවකු වෙලා ඉවරයි.‘ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.
 
ජනාධිපතිවරයා දැනුම්වත්වම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නේ නම් ඊට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වැනි වගන්තියේ සඳහන් වන බව ද විජිත හේරත් මහතා කීවේය.
 
අනාගතයේ කොමිසමක් හරහා මෙවැවනි කෙනකුගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි බව ද ඒ මහතා සඳහන් කළේය.



අදහස් (23)

ජනපති ව්‍යවස්ථාව කැඩූ බව තහවුරු වුණා

Raveendra Thursday, 13 December 2018 02:53 PM

ඇයි එයා විතරක් දැන් වරදකරුවෙක් වුනේ ? ඔබලා නිවැරදිකරුවෝද?

:       757       553

Samantha Thursday, 13 December 2018 03:02 PM

හොදම වැඩේ මේක ඔබලාටම දීලා අපි මේකෙන් යන එක.

:       399       272

vidya Thursday, 13 December 2018 04:46 PM

හේරත් මහත්තයා, මෙම යෝජනාව කරුණාකරලා පාර්ලිමේන්තුවට ඉදරිපත් කරන්න. මීළඟට ඉදිරිපත්වන සියලුම අපේක්ෂකයෝ අඩුම තරමේ උසස්පෙළ වැඩ තුනක් සමත් වීම, විභාග සහතිකය සම්මුඛ පරීක්ෂණයකදී පෙන්වීම, සහ ශ්‍රී ලංකා ව්‍යවස්ථා දැනුම, ගණිතය , සිංහල භාෂාව , ශ්‍රී ලංකා සහ ලෝක ඉතිහාස දැනුම, පරිසර විද්‍යාව සහ කෘෂිකර්මාන්තය දැනුම සහ සාමාන්‍ය බුද්ධිය පිලිබඳව පැය 3ක විභාග පරීක්ෂණයකට ලක්කොට තෝරා බේරාගත් පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කරන්න. මේ පිලිබඳව දැන්මම මහා ජනයා දැනුවත් කරන්න. නැතිනම් නැවතත් එන්නේ පාර්ලිමේන්තුවේ හූ කියන, ගුටිබැට හුවමාරු කරන පිරිසක්. මෙය දැන්මම නැවත්විය යුතුයි. අපි කවදාද අනාගත පරපුරට ආදර්ශයක් වන්නේ. නැතිනම් අපි තුන්වන ලෝකයෙන් හතර වන ලෝකයට වැටෙයි.

:       3       733

samanThursday, 13 December 2018 11:42 PM

බුද්ධිමතුන් රටේ පාලනයට අවශ්‍ය බව ඇත්ත නමුත් ඔය පම්පෝරි ගසන බුද්ධිමතුන් කියා ගන්න පිරිස රට අන්තිමට ගෙනගොස් තිබෙන්නේ කොතනටද කියන එක තම වැදගත්. රටේ හෙට දවස අනතුරුදායකයි. අපරාදේ රට වෙනුවෙන් මැරුණු, අත පය අහිමි කර ගත්ත අහිංසක කොල්ලෝ

:       1       25

RoshanFriday, 14 December 2018 06:02 AM

මෙයාලට කියන්නේ මෙයාල ඉගෙන ගත්ත අය කියල හිතලද? ඉගෙන ගන්න ළමයින්ටවත් ඉගෙන ගන්න දෙන්නේ නැති, කිසිම සාමාන්‍ය බුද්ධියක් නැති මෙයාලව මුලින්ම පාර්ලිමේන්තුවෙන් යවන්න ඕනේ.

:       141       156

Deepal Nirosh Thursday, 13 December 2018 04:48 PM

ඇත්ත, ගරු ජනාධිපතිතුමා ව්‍යවස්ථාවට අකීකරු වුණා තමයි. හැබැයි රට ජාතිය ගැන හිතා මිසක තමුන් ගැනවත් අහක හිටපු මහින්ද ගැනවත් හිතා නෙවි. ඒ පියවර නොගත්තා නම් ගේන්න සැළසුම් කරපු විනාශකාරී 20 වන ව්‍යවස්ථා සංශෝධනය 19 වගේම වංචනිකව සම්මත වෙලා ඉවරයි. දැන්වත් ඔය 20 වන සංශෝධන යෝජනාව අකුළ ගන්න. ජනපතිතුමා නීතිය ඉදිරියේ වරදකරුවෙක් වුණත් ජනතාව ඉදිරියේ වරදකරුවෙන් වුණේ නැහැ.

:       2470       4419

sandy123Thursday, 13 December 2018 07:15 PM

අනේද කියන්නේ?

:       28       1

NishanathFriday, 14 December 2018 01:54 AM

ඔබ කියන දේ සත්‍යදැයි බලන්න එයාගෙ පක්ෂයෙන් ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියන්න එතකොට ජනතාව කාගේ පැත්තද කියලා තේරෙයි ඔබ නොදන්නවාට

:       8       69

Bangomunu.Friday, 14 December 2018 02:56 AM

ඔබට රටේ නීතිය ගැන සෑහෙන අවබෝධයක් තියෙන බව පේනවා. රටේ නීතිය කියන්නෙත් ජනතාවගේ ප්‍රධානම කොටසක්.

:       0       37

aseFriday, 14 December 2018 03:09 AM

එකකට පරස්පර තර්ක !! අව සිහියෙන්ද මන්ද ??

:       0       6

රෝහණ Thursday, 13 December 2018 06:12 PM

ඒ වගේම ඔබත් බටහිර අධිරාජ්‍යවාදීන්ගේ න්‍යාය පත්‍රය ට අනුව වැඩ කරන බවත් තහවුරු විය.

:       15       0

dias Thursday, 13 December 2018 07:22 PM

අද සිදුවන, ජනතා නියෝජනයට පිටුපාමින් සහ එය විකෘති කරමින්, මුදලට මන්ත්‍රීවරුන් පැති මාරු කරන අසික්කිත, මජර දේශපාලන සංස්කෘතිය මේ රටින් තුරන් කිරීමට 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ඔබට අවස්ථාවක් ලැබේ යයි ප්‍රර්ථනා කරමි.

:       0       14

අශාන් Thursday, 13 December 2018 07:47 PM

දීපාල් ඔයත් මානසික රෝගියෙක්ද?

:       0       17

roky Friday, 14 December 2018 12:44 AM

දීපාල් නිරෝෂ්, ඔබ 19 වැනි ව්‍යවස්ථාව ගැන විශේෂඥයෙක් වගේනෙ. යෝජිත 20 ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා වගෙයි. අපි මෛත්‍රීපාල මහත්තයව ජනාධිපති කරන්න ඡන්දෙ දෙන්න හේතුවුණ එක පොරොන්දුවක් තමයි, විධායක ජනාධිපතිකම ඉවත් කිරීම. හොරුන්ට දඬුවම් කිරීම අපි බලාපොරොත්තු වුන තවත් කාරණාවක්. විධායක ජනාධිපති කෙනෙක් මේ රටට කොහෙත්ම අවශ්‍ය නැහැ! 20 සංශෝධනය සම්මත කලයුතුමයි!

:       0       143

indika Friday, 14 December 2018 06:50 AM

අනාගත පරම්පරාවට රටක් තියන්න

:       0       8

Bamunuarachchi Friday, 14 December 2018 08:44 AM

20 වැනි සංශෝධනයක් ගැන හිතන්නවත් එපා. කොහොම වුනත් ඔහෙලා රනිල්ට කත් ඇදීම නිසා අපිට පුළුවන් ජේවීපී කාරයොත් මහින්දට හරවන්න.

:       45       0

athuraFriday, 14 December 2018 10:18 AM

අනේ නිකන් යන්න බමුණු මහත්මය යන්න. මහින්ද කරයි ඔහෙලා වගේ වහල්ලුන්ට...

:       0       12

BamunuarachchiFriday, 14 December 2018 04:51 PM

කොයි කාලේද ඉපදුනේ? අවුරුදු 25 දෙමල ත්‍රස්තයින්ගෙන සිංහලයෝ මැරුම්කන කොට කොහෙද හිටියේ. කොළඹ ඉඳන් මාතරට ගිය මිනිස්සු පැය 5 පාරේ ලතවෙන කාලේ කොහෙද හිටියේ. 2015 ආණ්ඩුව පටන් ගත් දවසේ සිට අද දක්වා රටට කල එක දෙයක් කියන්න බලන්න.

:       0       0

BamunuarachchiFriday, 14 December 2018 04:55 PM

මහින්ද නොකෙරුවානම් අද ඔයාලා කොහෙද?

:       0       0

BamunuarachchiSaturday, 15 December 2018 01:10 AM

දන්නා මගුලක් කතා කරන්න හලෝ. පුළුවන් නම් මම කියන දේවලටත් පිළිතුරු දෙන්නකෝ. මේ අවුරුදු 4 ට මේ රටට රනිල් මොනවද කලේ? මුකුත් කලේ නැතිනම් මොන බම්බුවකටද එයාව තව තියාගෙන ඉන්නේ?

:       0       0

BamunuarachchiSaturday, 15 December 2018 01:20 AM

මහින්ද නොකෙරුවා නම් අද ඔහෙලා වහල් කම් කරන්නේ උතුරේ ගොයියන්ට, ප්‍රබාකරන්ට... අපි මහින්දට වහල්කම් කරපු නිසා තමයි ඔබලා වැන්නවුන් ද්‍රවිඩයින්ට වහල්ලු නොවී ඉන්නේ. මහින්ද නොසිටින්න උතුරු, නැගෙනහිර ඉන්දියාවේ වැසිකිලි නැති ප්‍රාන්තයේත් ප්‍රාන්තයක් වෙලා...

:       0       0

Bamunuarachchi Saturday, 15 December 2018 01:22 AM

මේ මුහුණ හොඳයි කික් බොක්සිං ක්‍රීඩකයින්ට පංචින් බෑග් එකකට.

:       0       0

BamunuarachchiMonday, 17 December 2018 01:33 AM

උඩ පැනලා පයින් ගහන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1080 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 470 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 422 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 263 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 476 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 455 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 205 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site