(ටී.කේ.ජී.කපිල )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තජිකිස්ථානයේ පැවති සමුළුවකට සහභාගී වීමෙන් පසුව තෙදින නිල සංචාරය නිමාකර අද (16) යළිත් දිවයිනට පැමිණියේය.
ජනපතිවරයා සමඟ 50 කට අධික දූත පිරිසක් මෙම සංචාරය සඳහා සහභාගී විය.
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජනපති යළි දිවයිනට
ලුම්බිණි Sunday, 16 June 2019 05:18 AM
මීළඟ වතාවේ ඔබ තුමා සංචාරයකට යන විට (මම හිතනවා ඉතාම ලඟදි නැවත පිටරට යාවි කියල) මේ වගේ පොඩි ගණනක්, ඒ කියන්නේ 50ක් විතර ගෙනියන්න එපා. එක ඔබ තුමාට ලැජ්ජාවට කරුණක්. අපටත් හිතට මදි.
MaheeSunday, 16 June 2019 07:01 AM
අම්මපා ඇත්ත ලුම්බිණි, මටත් මහ මොකද්ද වගේ... ඔහොම 50, 60 ගෙනිහින් අරයගේ 100, 200 වාර්තාව කවදා කඩන්නද? අනික, තව ටික කාලේ හින්දා ඉක්මනටම ලෝක සිතියම බලල ඉතුරු වෙච්ච රටවල් ටිකත් කවර කරලා දැම්මොත් නේද හොඳ?
Deepal Sunday, 16 June 2019 06:14 AM
ඒ සරල මිනිසා... වෙන කොහෙන්දෝ මන්දා කතා කරන්නේ...?
sirimal Sunday, 16 June 2019 06:39 AM
පූටින් මුණ ගැහෙන්න බැරිවෙලා වගේ. අපි දැක්කා පත්තර වල පූටින් වෙන රාජ්‍ය නායකයින් එක්ක නම් සාකච්ඡා කරනවා. අපරාදේ සල්ලි...
Anura Sunday, 16 June 2019 07:12 AM
පව්... අන්තිම මාස ටිකනේ... ඔහේ ගියාවේ..
sinnapuran Sunday, 16 June 2019 07:39 AM
අඩුම වශයෙන් 1500ක් වත් ගෙනියන්න. අපි හරිම පෝසත්...
jayarathna Sunday, 16 June 2019 07:43 AM
අනේ දවසක මාවත් එක්ක යන්නකෝ...!
Amila Sunday, 16 June 2019 07:50 AM
ඉස්සර අර හිටපු මහරජාණෝ කියපු කෙනා ගියාට වඩා වැඩි පිරිසක් එක්ක ඔබතුමාට බොහෝමයක් රටසවාරි යන්න පුලුවන් වුණු එක ආඩම්බරයක් හිටන්... ස්වාසිලන්තෙටත් ගියා නම් මහරජාගේ සියලුම රටසවාරි වාර්තා බිඳින්න පුලුවන්... ජයවේවා දෙවැනි මහරජාණෙනි...
Rata Perata Sunday, 16 June 2019 07:54 AM
කරුණාකරලා ගිය තැනක චුත වෙනවද?
ශ්‍රී Sunday, 16 June 2019 07:59 AM
කවුද මේ...?
Buddika Sunday, 16 June 2019 09:20 AM
ඊගාව පාර ඔබතුමා ස්විට්සර්ලන්තයට යන්න. ස්වාසිලන්තයටත් ගියොත් තමයි හොඳ... මොකද මේවා සත 5ක වැඩක් නැති රටවල්නේ අපිට. අනික මේවා නිකන්ම සංචාරනේ.. තව ඉතින් මාස කීයද? නේද? ඊටපස්සේ නම් ප්‍රාදේශීය සභාවකවත් තමුන්නාන්සේ එපා...
mendis Sunday, 16 June 2019 11:06 AM
මේ 50 දෙනාම නැවත ලංකාවට ආවාද?
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Sunday, 16 June 2019 11:39 AM
තව මාස කිහිපයයි තිබෙන්නේ... යන්න ඕන ගමන් ටික යන්න. දැන් හොඳ කජු ලැබෙනවා වගේ...
RD Sunday, 16 June 2019 11:46 AM
මේ සමුළුව තිබ්බේ චිනේ සහ රුසියාවේ ආශ්රිත රටවලට. මම හිතන්නේ හම්බන්තොට නිසා වෙන්න ඕනෑ අපි ගියේ...
Hafeel Sunday, 16 June 2019 03:06 PM
එහෙමනං අපි චීනේ කොලනියක්ද?
sam Sunday, 16 June 2019 12:20 PM
මෙන්න මේවා තමයි ඔබතුමා දැනගන්න ඕනේ... ෆේස්බුක් එකෙන් දැනගන්න කලින් කෙටියෙන්... 1. ජනාධිපතිවරණයට තරග කරන්නැයි මටත් ඉල්ලීම් තිබෙනවා.. දඹාන ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නයලැ ඇත්තෝ 2. ආණ්ඩුවේ මංකොල්ලයක් ගැන 18දා පාර්ලිමේන්තුවේ දී හෙළි කරනවා’ කබීර් හෂීම්ට ඇමතිධුරය භාරගන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක් 3. අගරදගුරුතුමෝ සියෝන් දේවස්ථානයේදී බැතිමතුන් හමුවෙති සහරාන් සමග සබඳතා පැවැත්වී යැයි සැකපිට අයෙක් අත්අඩංගුවට 4. ඕස්ට්‍රේලියාවට ලකුණු 87 ක ජයක් 5. හිස්බුල්ලාගෙන් පැය 8ක ප්‍රකාශයක් 6. ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී 7.. රජයට එරෙහිව නුවරඑළියේ උද්ඝෝෂණයක්... ඔන්න දන්නේ නැහැ කිව්වේ නැහැ කියල කියන්න එපා.
kamal Monday, 17 June 2019 03:09 AM
අයියෝ !
Nandalal DE SILVA - France Monday, 17 June 2019 09:48 PM
ටජිකිස්තානයේ ඉඳල ආපු පයින්ම තව රටවල් කිහිපයක සවාරියක් සුදානම් කරගෙනයි ආවේ!