IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනපති මදුරන්කුලියේ මිදි වගාව බලන්න යයි

 

  

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) පුත්තලම දිස්ත්‍රික්කයේ හදිසි සංචාරයක නිරතවිය.

මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා මදුරන්කුලිය කතෝලික සභාවට අයත් බිෂොප් වත්තට  පැමිණ තිබූ අතර එහිදි එම භුමියේ සාර්ථක ලෙස වගාකර තිබූ මිදි වගාවක් නැරඹිණි.

එහිදී මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයට පැමිණි ජනපති, පාසලේ දරුවන් සමඟ අඩුපාඩු සම්බන්ධයෙන් සුහද කතාබහක නිරතවිය.

මීට අමතරව කල්පිටිය දළුව ප්‍රදේශයේ එළවළු වගා බිම් සහ නිර්මලපූර සුළං විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවට සහභාගී වූහ.

එම අවස්ථාවට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සහ කතෝලික පූජකවරු රැසක් එක්ව සිටියහ.

 

(ජායාරූප - ජනාධිපති මාධ්‍ය ඒකකය)    



අදහස් (10)

ජනපති මදුරන්කුලියේ මිදි වගාව බලන්න යයි

Rata Perata Sunday, 20 September 2020 07:11 AM

පොඩි දරුවන් එක්ක කතාකරලා හරි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්නවා නම් හොඳයි.

:       0       0

pradeepa Sunday, 20 September 2020 07:54 AM

ඔබතුමා හොඳ වැඩ බලන්න යනවා වගේම මේ දවස්වල කරන නරක දේවලුත් බැලුවොත් හොඳයි නේ. පුත්තලමේ කරපු විනාශය, කුරුණෑගල පුරාවස්තු විනාශය ගිහින් බලන්න.

:       0       0

ranjith jayawikrama Sunday, 20 September 2020 08:13 AM

අප්පච්චියෝ, මදැයි පාස්කු ප්‍රහාරයේ කට්ටිය අල්ලලා හිරේ දැම්ම හැටි. දැන් තිත්ත මිදි කන්න ගිහින්. ඇත්ත තිත්තයි.

:       0       0

ලුම්බිණි Sunday, 20 September 2020 08:50 AM

කරුණාකරලා ඔය එක්කම වැලි ගොඩදාන තැන බලන්නත් යන්න. ඔබතුමා ආපු ගමනම පළමුවෙන්ම කලේ වැලි බලපත්‍ර නැති කල එකනේ.

:       0       0

mahesh uk Sunday, 20 September 2020 09:03 AM

අපේ ලංකාව, අපේ මව්බිමේ, මෙතුමා විශිෂ්ඨ තැනකට ගෙනඑනවාමයි. හැබැයි වටේ ඉන්න අයගෙන් මෙතුමා පරිස්සම් කරන එක හැමෝගේම යුතුකමක්. මේ වෙලාවේ ජාති, ආගම්, කුලමල දේශපාලන මැති, මන්ත්‍රීලා පැත්තකට දාන්න ඕනෑ. මේක තමයි අන්තිම අවස්ථාව අපේ ලංකාව මත් රකුසාගෙන්, දූෂණයෙන් බේරගන්න.

:       0       0

Jaya Sunday, 20 September 2020 12:26 PM

අඩුම ගානේ මේ මනුස්සයා පොළවේ පයගහලාවත් ඇවිදිනවා.

:       1       4

මෝ Sunday, 20 September 2020 12:32 PM

ජනාධිපතිතුමනි, ඔබතුමා වැවිලිබෝග බලන්න යනවා. අරෙහෙ වැව් සුද්ද කරනවා කියලා අවුරුදු සිය ගණන් පරණ, ගස් කපලා පටවනවා. මේකද ඔබතුමාගේ සෞභාග්‍යයේ දැක්ම?

:       0       2

කීර්ති Monday, 21 September 2020 12:08 PM

අම්මෝ.. මාරයි සර්. ආඩම්බරයි. කොහොමද දකුණේ ගැම්ම..? මිදි ගෙඩි නැතුව කොළ හරි කන්නම් සර් කියනවා නම්...

:       0       0

fairoos Monday, 21 September 2020 01:15 PM

සිරිසේන වගේ විහිළු සපයන්න එපා.

:       2       0

ananda perera Tuesday, 22 September 2020 04:45 AM

මරුනේ... ප්‍රහාරයෙන් පස්සේ මිදිවතු බලන්නත් යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 212 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2340 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 536 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1117 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 149 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 98 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1509 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site