IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ඇතැයි එස්එම්එස් පණිවිඩයක් දුන් ඉන්දියානුවා අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වෙත එස්.එම්.එස් පණිවිඩයක් යොමු කළ ඉන්දියන් ජාතික මර්සියෙල් තෝමස් නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියකු අද (25) පැවසීය.

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටීමේ වරද සම්බන්ධයෙන් චෝදනා ලැබ මිරිහාන අතරමැදි සිර කඳවුරේ රඳවා සිටි මෙම ඉන්දියන් ජාතිකයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එවකට ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයට අදාළ නඩුවේ පළමු සැකකරුව සිට නිදහස් වූ තැනැත්තා බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 



අදහස් (5)

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ඇතැයි එස්එම්එස් පණිවිඩයක් දුන් ඉන්දියානුවා අත්අඩංගුවට

chandima Tuesday, 25 February 2020 05:20 PM

මට පෙනෙන්නේ එක්කෝ අාපහු ගියාම හාල්, පොල් ගන්නවත් සල්ලි නැති නිසා අපේ ආණ්ඩුවේ සල්ලිවලින් බඩ පිරෙන්න කාලාබීලා හිරේ උන්නත් සැපයි කියලා හිතෙන්න ඇති. නැතිනම් ගෙදර උන්දැ උයන කෑම වල හැටියට හිරේ කෑම කන එක තරු පහේ හෝටලේකින් කෑවා වගේ වෙන්න ඇති. එහෙමත් නැතිනම් එහෙ ගියාම මිනිහට සොර සතුරන්ගෙන් නැතිනම් අල්ලපු ගෙදර මනුස්සයින්ගෙන් කරදර ඇති. හිරෙන් නිදහස් කරන්න කිට්ටු කරලා සතියක් දෙකක් දිය හොදියි බතුයි දුන්නා නම් අායෙත් හිරේට එන්න දඟලන්නේ නැතිවෙයි...

:       0       1

Saman Tuesday, 25 February 2020 06:05 PM

ඇත්තක්ද නාටකයක්ද කියලා හොයන ක්‍රමයක් තියේනම් කියන්නකෝ.., අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා!!!

:       0       1

Saman Tuesday, 25 February 2020 06:05 PM

ඇත්තක්ද? නාටකයක්ද කියලා හොයන ක්‍රමයක් තියේ නම් කියන්නකෝ.., අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..!!!

:       0       1

de silva Tuesday, 25 February 2020 06:41 PM

මේ පුද්ගලයා මානසික රෝගියෙක්..., මොහු ඉන්දියාවට පිටුවහල් කරලා දමන්නේ නැතුව මෙහෙ තියාගෙන මොනවා කරනවද?

:       0       1

Chathuri Tuesday, 25 February 2020 09:26 PM

ඔය ඉන්දියානු කාරයාගේ මොලේ අමාරුවක් වෙන්න ඇති... සිරිසේනව මරලා හිරේයන්න තරම් ඒ අහිංසකයා කරපු වරද මොකක්ද? බලය තිබුණු වෙලාවේත් පාඩුවේ පැත්තකට වෙලා හිටියේ වැඩක් නොකර.., අනිත් දෙන්නට නම් වෙඩි නොවදින වාහනවල යන්න ආස හිතලද දන්නේ නැහැ. ආරක්ෂක භටයින් පිරිවරාගෙන, ලෝකේ ගොඩක් දෙනෙක් අපේ රටේ ජනාධිපතිලව දන්නේ නැහැ ප්‍රසිද්ධියකුත් නැහැ. රටේ සම්පත් හොරා කෑවට, පිටරටවල සම්පත් හොරකවේ නැහැනේ..., රටේ මුදල් පිටරට බැංකුවල ඇති ඕනෑ නම්..., ඉතින් ඉන්දියන්කාරයා මේ වගේ මෝඩ වැඩක් කරන්න හේතුව අහලා බලන්න කවුරුහරි කියල දිලද, සුවිස් කතට වගේ... අපේ අයියලා කතන්දර හදන්න සූරයෝනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 271 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 664 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 564 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1392 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2849 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1854 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site