IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ජනපති ආපසු එයි

(කටුනායක ටී.කේ.ජී.කපිල )

 එංගලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස , එම සංචාරය නිමා කර අද  උදෑසන  දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර් -664 (Q.R.- 664) දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .



අදහස් (23)

ජනපති ආපසු එයි

sena Monday, 23 April 2018 06:15 AM

දැන් ඉතින් අපිට කියන්න පටන් ගනියි, මෙයා නිසා අරක කරන්න බැහැ අරයා නිසා මේක කරාන බැහැ කියලා

:       121       223

sam Monday, 23 April 2018 06:34 AM

ඊළඟට කොහාටද සැපත් වෙන්නේ.?

:       57       223

Lapaya Monday, 23 April 2018 06:54 AM

ආවත් නාවා වගේ තමයි.

:       53       131

janu Monday, 23 April 2018 06:59 AM

ඔබ රට නැති සොවින් , මුහුද පවා ගොඩගැලුවා...

:       6       36

Praba Monday, 23 April 2018 07:19 AM

ආපසු නාවා නම් කොච්චර හොඳද​?

:       114       511

de silva Monday, 23 April 2018 07:21 AM

අන්න රනිල් පහුගිය සතියේ මල්වතු අස්ගිරි හිමිවරුන් බැහැදැකල කිව්වා එතුමා රට දියුණු කරන්න විශාල වැඩ පිළිවෙලක් සකස් කරලා තිබෙන්නේ තිබෙන එකම අඩුපාඩුව ඔබතුමා රටේ නැති එක, ඔබතුමා ආව ගමන් එ්ක පටන්ගන්න පුළුවන් කියලා. වහාම රනිල් හම්බ වෙන්න.. නැත්නම් එතුමා ඊළඟ ගුවන් යානයේ නැගලා රට ගියොත් මේක කරන්න වෙන්නේ නැහැ.

:       63       131

Hafeel Monday, 23 April 2018 07:29 AM

ඊළඟට අගමැති කොහේ හරි යාවි.

:       88       131

de silva berlin Monday, 23 April 2018 07:33 AM

දැන් ඉතින රැප් කරලා ගහපු පරණ සින්දුවම අහන්න පුළුවන් , "ඉස්සර රජතුමාගේ කාලේ රට ගියේ ශ්‍රීලංකා ගුවන්යානයෙන් රොත්තම එක්ක" "දැන්කලේ රට යන්නේ මම තනියම කටාර් එකේ " " එංගලන්තේ රැජිණිය මට රජගෙදරට එන්න කියල කෑමත් දීල එවුවේ " " ලංකාවේ ආයෝජනය කරන්න පොරකන එංගලන්ත ආයෝජකයන්ගෙන් බේරිලා මම අමාරුවෙන් ලංකාවට පැනගත්තේ " " නමුත් කැබිනට් එකේ අරය හින්ද මේක කරන්න බැහැ , මෙය හින්ද එක කරන්න බැහැ , නිලධාරීන්ට වැඩ කරන්න බැහැ , නිලධාරියෝ හසුරවන්න මට තේරෙන්නේ නැහැ , බැහැ , බැහැ බැහැ

:       381       1015

Raveendra Monday, 23 April 2018 07:43 AM

ආවත් මම නිශ්ශබ්දව ලක්බිමට... බුරුවො ටිකක් හූ කිව්වා හඳ දෙසට... උන් හිතුවෙත් මම කන්දක් වගේ කියා.. එය කන වැටුණු පඹයා බක බක ගෑවා..

:       10       25

Raveendra Monday, 23 April 2018 07:51 AM

ද සිල්වා බර්ලින් මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ කාලෝචිත අදහස් සමග අපද එකග වන්නෙමු. හාදයා දවස පටන්ගන්නේ "අරක නිසා මේක බෑ" , "මේක නිසා අරක බෑ" .

:       103       175

de silva Monday, 23 April 2018 08:00 AM

ජනාධිපතිතුමනි මම නොදන්නා නිසා අහන්නේ? එංගලන්තේ මන්ත්‍රීලටත් තීරුබදු සහිත වාහන, ඒවාට ඉන්ධන, රියදුරන් එහෙම දෙනවද? එංගලන්තෙට මේ දවස්වල ත්‍රස්තවාදී කරදර තිබෙන නිසා ඇමැතිලාගේ ආරක්ෂාවට ඩිෆෙන්ඩර් කීයක් විතර දෙනවද? බ්‍රිතානයේ ඇමතිලා කීයක් විතර ඉන්නවද?

:       61       212

Saththaya Monday, 23 April 2018 08:02 AM

දැන් ඉතින් එන අවුරුද්දේ සිංහල අවුරුදු වලට ඉස්සෙල්ලා නව කැබිනෙට් එක පත් කරන්න පුළුවන්. පක්ෂය දියුණු කරගන්න කාලය ඇති ඊට ඉස්සෙල්ලා. රට වැසියා ඔහේ මොනා හරි හොයාගෙන කයි.

:       54       327

ranga Monday, 23 April 2018 08:09 AM

එන්න ඔබට රටක් තිබුණද?

:       56       157

සනෝජ් හලාවත Monday, 23 April 2018 08:27 AM

ජාත්‍යන්තරය ජයගෙන අපේ පුංචි රට ඉහලටම ඔසවා තබා විදෙස් ආයෝජන රැගෙන මෙරටට පැමිණෙන ඔබතුමාට දීර්ඝායු වේවා.!!! රට දියුණුවට සතුරා නසා රට දිනවන්න දිරිය ශක්තිය ලැබේවා !!! 

:       459       0

prabaMonday, 23 April 2018 09:39 AM

බත් කන හරකුන් තවමත් ඉන්නවනේ ඔයාලා වගේ.

:       0       203

Chandima Monday, 23 April 2018 08:32 AM

අනේ අපි දහදුක් විඳලා අපේ අනාගතේ වෙනුවෙන් ඉතිරි කරගන්න බැංකු ගිණුමේ පොලියටත් බදු ගහලා ඔයාලා නිතරම රට සවාරි ගහලා ඇවිත් ඊළඟට සැප වාහන දීමනා වරප්‍රසාද කකා බිබී පච ටිකක් දොඩවල ජොලි කරලා ඉඳපල්ලා.

:       133       100

sanjeewa Monday, 23 April 2018 09:15 AM

"මෛත්‍රී ගෝ බැක් හෝම්" කියලා කොටි හිතවාදීන් එංගලන්තේ කොටි කොඩි බැනර් අරගෙන උද්ඝෝෂණය කරන පින්තුර දැක්කහම මට හිතුණා අපේ ජනාධිපතිතුමා සමුළුව ඉවරවෙලා කොහොමත් ගෙදර එන්නේ නැතුව ඒ අය වගේ එහේ බින්න බහින්න ගියේ නැහැනේ කියලා...

:       0       65

de silva Monday, 23 April 2018 09:43 AM

අපි මොන විවේචන කළත් මේ අපේ ජනාධිපතිතුමා, එතුමා පත්වුණාට පස්සේ කොටින්ට හෝ කොටි හිතවාදීන්ට කිසිම හිරිහැරයක් වෙන විදිහට කටයුතු කළේ නැහැ. සංහිඳියාවට බාධාවක් කියලා යුද ජයග්‍රහණ සමරන එකත් නතර කළා. විග්නේශ්වරම් ඇතුළු කොටි හිතවාදී දේශපාලකයින් උතුරේ මොන පිස්සු නැටුවත් ඔවුන්ට කිසිම හිරිහැරයක් මෙතුමා කලේ නැහැ. මෙතුමා ජාතික ආණ්ඩුව හදලා විපක්ෂ නායක කමත් දෙමළ සංධානයට දුන්නා. තත්වය එසේ තිබියදී නීතිවිරෝධී කොටි කොඩි ගෙන කොටි හිතවාදීන්ට එතුමාට විරුද්ධව බොරු චෝදනා නගමින් උද්ඝෝෂණය කරන්නට ඉඩ දීම, එංගලන්ත ආණ්ඩුවේ දෙපිට කාට්ටු වැඩක් ලෙස මම දකිමි. අපි වුනත් ගෙදරට අමුත්තෙකුට ආරාධනා කරලා, තමන් නොකළ දෙයකට බොරු චෝදනා කරමින් ඔහුට හූ කියමින් අපහාස කරන්න පිට කෙනෙකුට අවස්ථාව දෙන්නේ නැහැ.

:       0       33

Gihaan Monday, 23 April 2018 09:54 AM

කවුදෝ වෘත්තීය සුදුසුකම් නැති, නිළියක් කියන කාන්තාවක්, නිලධාරිනියක් ලෙස සංචාරයකට එක් වුණා යයි ආරංචියි. මේ පිළිබඳව පැහැදිලි කරන එක හොඳයි නේද?

:       0       73

Gihani Monday, 23 April 2018 10:27 AM

මම සංචාරයට එක් වුණේ රටට ආයෝජනය ගේන්න. කවුරු මොනවා කිව්වත් මගේ අත්දැකීම් එක්ක විශාල ආයෝජන ප්‍රමාණයක් මම ගේනවා.

:       2       30

bandula Monday, 23 April 2018 10:33 AM

තව මාස 18කින් එංගලන්තයට යනවා පදිංචියට... එයාට ගෙයක් එහෙම බැලුවද?

:       0       51

appuhamy Monday, 23 April 2018 11:17 AM

ගරු ජනාධිපතිතුමා 2015.02.15 සිට 2018.04.22 දක්වා කාලය තුළදී විදේශ රාජ්‍ය තාන්ත්‍රික චාරිකා සඳහා චීනය- පාකිස්ථානය - මාලදිවයින - ජපානය - මෝල්ටාව - ප්‍රංශය - වතිකානුව - ජර්මනිය - ඔස්ට්‍රියාව - සිංගප්පුරුව - මැලේසියාව - ඉන්දුනීසියාව - රුසියාව - ඔස්ට්‍රේලියාව - බංග්ලාදේශය - කටාර් - ද.කොරියාව = රටවල් 17 කට එක වරක්ද, තායිලන්තය - ඇමරිකාව - එංගලන්තය = රටවල් 03 ට තුන් වරක් ද ඉන්දියාවට - හතර වරක්ද සංචාරය කර ඇති බව සඳහන්... මෙම සංචාර වලදී අත්සන් කරන්නට යෙදුන ගිවිසුම් සහ අවබෝධතා වල ප්‍රගතිය පිළිබඳව පසු පෝෂණයක් කෙරෙමින් පවතින්නේද? නොඑසේ නම් ඒවා අදාළ දෙපාර්තමේන්තුවල, අමාත්‍යාංශවල, රාක්කවල, ලොකර්වල, කබඩ් වල කාවුන් විසින් විනාශ වීමට යානොදී ආරක්ෂා කරන්නේද? මේ රටේ අහිංසක මිනිසුන් බදු ගෙවීමෙන් මේවාට අත්වාරු සපයන නිසා මේවා ගැන අවබෝධයක් ලබා ගැනීමට කැමැත්තෙන් සිටිනවා සිකුරුයි.

:       0       23

Bamunuarachchi Wednesday, 25 April 2018 11:08 AM

ආපසු ආවද? එහෙන් එව්වද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 18 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 85 0

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රිලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 816 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 616 3

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1212 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 267 4

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1663 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site