IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


චීනයේ සිට පැමිණි සිසුහු අන්තර්ජාලය ඔස්සේ උගනිති

(දසුන් රාජපක්ෂ)

නව කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් චීනයේ වුහාන් සිට මෙරටට ගෙන්වා ගත් සිසුන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට චීන විශ්ව විද්‍යාල මේ වනවිට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

චීනයේ වුහාන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සහ විද්‍යාව හා තාක්ෂණවේදය පිළිබඳ චීන මධ්‍යම විශ්ව විද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක් එලෙස අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇති බව වුහාන් සිට මෙරටට පැමිණ සිටින කසුන් වික්‍රමගේ ශිෂ්‍යයා අද (21) පැවසීය.

මේ වන විට ලංකාවේ සිටින වුහාන්හි උසස් අධ්‍යාපනය ලැබූ සිසුන් 33 දෙනා අතරින් පිරිසක් මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ඔවුන්ගේ විශ්වවිද්‍යාල සමඟ සම්බන්ධ වී අධ්‍යයන කටයුතු සිදුකරමින් සිටින බවද කසුන් වික්‍රමගේ ශිෂ්‍යයා සඳහන් කළේය.

මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමය යටතේ සිදුකෙරෙන ඉගැන්වීම් කටයුතු එම විශ්වවිද්‍යාල ආරම්භ කරන තෙක් සිදු කෙරෙන බව විශ්වවිද්‍යාල බලධාරීන් තමන් වෙත දැනුම් දුන් බව එම ශිෂ්‍යයා වැඩිදුරටත් කියා සිටියේය.

නව කොරෝනා  වෛරසයේ බලපෑම චීනයෙන් පහව යන තෙක් අදාළ විශ්වවිද්‍යාල වසා තැබෙන අතර ඒවා ආරම්භ කෙරෙන දින වකවානු මෙතෙක් ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට දැනුම් දී නොමැත.

 



අදහස් (3)

චීනයේ සිට පැමිණි සිසුහු අන්තර්ජාලය ඔස්සේ උගනිති

CHANDIMA Friday, 21 February 2020 03:33 PM

මෙව්වා අහල බලලවත් අර ටයි පොලු ගෙන ගොයන් කපන ඉහල තනතුරුවලට අරක් ගත්තු හොහපුටුවන්ට මොලේ පහලවෙලා, අපේ රටේ අධ්‍යාපන ආයතනවලටත් මේ වගේ නව තාක්ෂණ හඳුන්වා දුන්නොත්, ඔය දුර බැහැර පාසල්වල ගුරු හිගයටත්, ටියුෂන් කඩ කාරයින්ගේ මාෆියවටත්, විශ්ව විද්‍යාලවල ළමයින්ව උසිගන්වල එකම අත් අකුරින් ලියපු පෝස්ටර් අතට දීල පාරට බස්සවන රතු කල්ලියටවත්, අලුතෙන් විශ්ව විද්‍යාල වලට එන ළමයි දැක්කම මොලේ විකල් වෙලා නවක වදේ දෙන මානසික අබධිතයන්ටත් අයෙත් ඔලුව උස්සන්න බැරිව යනවා.

:       20       244

fasmySaturday, 22 February 2020 08:46 AM

රතු කල්ලිය හින්දා තමයි ලංකාවේ කතා කර කර ඉන්නවත් අධ්‍යාපනය ඉතුරු වෙලා තියෙන්නේ. නැත්නම් මෙලහට ඔක්කොම විකුණලා.

:       0       0

upali Saturday, 22 February 2020 08:09 AM

චීනයේ සිට පැමිණි විශ්වවිද්‍යාල වල සිසුන්ට අන්තර්ජාල පහසුකම් සිමාරහිතව නොමිලේ දෙන්න කියලා ඉල්ලනවා. මගේ දුවත් වෛද්‍ය සිසුවියක්. ලේක්චර්ස්වලට ගොඩාක් ඩේටා යනවා. බලධාරීන්ගේ කාරුණික අවධානයට යොමුවේවා..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 159 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 10 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 553 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 160 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 197 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 469 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site