IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


චීන නියෝජිතයෝ විපක්ෂ නායකවරයා හමුවෙති

මෙරට සංචාරයක් සඳහා පැමිණි චීන කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩල සභික චෙන් මිනර් මහතා කොළඹ පිහිටි  විපක්ෂ නායක කාර්යාලයේ දී අද (18) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, එම පෙරමුණේ සභාපති ජී.එල් පීරිස්,කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරු ඇතුළු චීන නියෝජිත පිරිසක් ද සහභාගී වූහ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)

 

 



අදහස් (19)

චීන නියෝජිතයෝ විපක්ෂ නායකවරයා හමුවෙති

Chanak los angeles Wednesday, 18 September 2019 03:47 PM

සාටකයින්ගේ පාලනයේදී විපක්ෂයට මේ විදිහට විදේශ නියෝජිතයන් හමුවෙන්න ඉඩ දුන්නද?

:       2019       2353

කරුණාවතී Wednesday, 18 September 2019 04:51 PM

"සාටක වෛරය" - නවතම චිත්‍රපටය දැන් පෙන්නනවා...

:       169       221

CHANDIMAWednesday, 18 September 2019 04:55 PM

ඒ කාලේ මෙහෙ ඇවිත් හම්බ වුනේ නැහැ. එහෙ ගිහින් හම්බ වුනේ. එයිට අමතරව අර ස්කයිප් එකෙන් වයිබර් එකෙන් එහෙමනේ හමු වුනේ. ඇයි මතක නැතිද ඒ ක්‍රමයට ලංකාවට යුද ආධාර දෙන්න එපෝ එපෝ කිව්වා...! මෙහෙ මොකක් හරි වෙද්දීම හෙළා දැකලා ප්‍රකාශ නිකුත් කළා. එව්වා සේරම කෙරෙව්වේ මෙහෙ ඉඳන් තමයි. එ්කනේ අන්තර්ජාලයට වයි-ෆයි වලට ඔයතරම් පණ ඇරලා ආදරේ..

:       77       932

NishanThursday, 19 September 2019 12:07 AM

එදා එහෙම කිව්ව රොබර්ට් ඕ බ්ලේක් දැන් ගෝඨා හොඳයි කියනවා. ගෝඨාව ඕනේ කියනවා..

:       0       215

SLWednesday, 18 September 2019 05:31 PM

ඇයි ඒ කාලේ අමෙරිකාවෙන් යුරෝපයෙන් බුරුතු පිටින් ඇවිත් රනිල්වයි, TNA කට්ටියයි හම්බවෙලා ගියේ...!

:       29       292

Chanak los angelesWednesday, 18 September 2019 08:52 PM

කරුණාවතී.. සාටකයන් රටේ දේපොළ චීනට සින්නක්කරවම විකුණලා පිටරටවලින් හොරෙන් ණය අරගෙන හොරාකාලා මතු ඉපදෙන්න ඉන්න දරුවන්ටත් ඒ ණය ගෙවන්න උරුම කර ඇති නිසා ඒ දරුවනුත් ඉපදිලා යමක් කමක් තේරුම් ගන්න වයස ආපු ගමන් ඔය සාටකයින්ට වෛර කරනවා අනිවාර්යයෙන්ම...

:       8       258

lalithWednesday, 18 September 2019 11:46 PM

එයා හම්බවෙන්න ආව නියෝජිතයන් අාවේ අපේ රටට බයිබෝස් පාරක් දාලා ඉන්දියාව කියන විදියට කීකරුව වැඩකරපන් කියන්න. නැතුව අපට ආදරේට නෙමෙයි. රටට හොරෙන් යටිකූට්ටු වැඩවලට ආපු නිසයි චානක මල්ලිට ආරංචිවෙලා නැත්තේ..

:       101       99

NishanWednesday, 18 September 2019 11:59 PM

රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිකරපු අයම යහපාලනයෙන් ලබා දුන්නු ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් භුක්ති විඳිනවා. බුද්ධිමත් ජනතාව මෙය තේරුම් ගන්නවා නිසැකයි.

:       32       114

sisiraThursday, 19 September 2019 07:38 AM

බයිලා ප්‍රජාතන්ත්‍රවාදය තිබිල වැඩක් නෑ රට කාලා, බැංකු මංකොල්ල කාලා රාජ්‍ය දේපොළ විකුණලා හරි නිදහස් නේද? රටේ බත් කන හරක් ඉන්නකන් මෙයාලා ඉදීද ?

:       105       12

Amila Wednesday, 18 September 2019 03:47 PM

ඡන්දෙට සල්ලි ඉල්ලගන්න වෙන්න ඇතිනේ..

:       585       703

Chanak los angelesWednesday, 18 September 2019 09:07 PM

සුනාමි වංචාවෙන් ලබාගෙන තිබෙන මුදලම ඇතිනේ ඡන්ද කරන්න. මේවා කියන්නේ මම නොවෙයි. සාටකගේම රජයේ අගවිනිසුරුව හිටි පුද්ගලයාමයි. ඔහු කියූ දෙය මතක් කර දීම මගේ යුතුකමක්.. ඔහු කියූ ලෙස මහින්ද අද බේරිලා ඉන්නේ මම කරපු වරදක් නිසයි. ඒක නිසා මම මුළු රටෙන්ම ඉල්ලනවා අනේ මට සමාවෙන්න. මෙහෙම කියන්නේ කව්ද? රටේ හිටපු අග විනිසුරුයි.

:       29       309

Chanak los angeles Wednesday, 18 September 2019 05:12 PM

කෝ අර චීනෙක් සල්ලි වගයක් පන්සලේ විසිකරලා දමලා ගිහින් කියපු නායක වහන්සේ?

:       116       240

Chathuri Wednesday, 18 September 2019 08:45 PM

හලෝ මේ රාළහාමි ආ වෙලාවේ කොහේටද යන්නේ? මම මේ රාළහාමි ගැනමයි සිතුවේ... අපි හොඳ යාලුවෝනේ.. කචල් බචල් මොකටද? ලෝකේ, යුක්තිය සමාදානේ සමගිය ලෝකේ එහෙම කියලා පෝට් සිටිය වගේ නෙලුම් කුළුණටත් වැඩක් දෙන්න බලන්න. වැටේ හිටවපු ඉනි වගේනේ පාලකයෝ සියලුම දෙනා දෙවෙනි පුතාවත් ඉක්මණට බන්දලා දෙන්න පුළුවන්. මේ ඩීල් එකෙන් පුත්තුන්ට රැකියා නැත. ලෝකේ හැම ජනාධිපති කෙනෙක්ගේම දරුවන් උසස් රැකියා කරන්නේ. ඒකටත් එක්ක ලංකාවේ, උසස් නිල දරන මහත්වරුන්ටවත් නැහැ. නිකමුන්ට තියෙන සැප.., රටේ ජනතාව මැරිමැරී වැඩකරලා තම දරුවන්ට. නැති සැප, නිකමුන්ට යට කරනවා.

:       0       207

Nishan Thursday, 19 September 2019 12:14 AM

ලේසියෙන්ම බිලිබාගන්න පුළුවන් අයව හම්බ වෙන්න ඇවිත් වගේ..

:       0       115

ජාතිමාමක Thursday, 19 September 2019 01:27 AM

බලය තිබූ කාලයේ උගස්කළ දේපල සින්නක්කර ගන්න පුළුවන්ද කියලා අහන්න ආවද කියලා හිතෙනවා.

:       4       124

sisiraThursday, 19 September 2019 07:30 AM

සින්නක්කර රට විකුණලා තියන්නේ දැන් පාලකයෝ පක්ෂග්‍රාහී අන්ධයන් නොවී ඇස්ඇරලා බලන්න මොකද ඔබ හඳේද ඉන්නේ..?

:       142       4

ලුම්බිණි Thursday, 19 September 2019 01:41 AM

චීන කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩල සාමාජිකයන් සමග කරන කතාවල් ප්‍රවේශමෙන් කළ යුතුයි. චීනය කියන්නේ එම රටේ මිනිසුන්ටවත් ආණ්ඩුව ගැන ප්‍රශ්න කරන්න බැරි රටක්...

:       0       98

Karuna Thursday, 19 September 2019 06:54 AM

ඔය කියන කිසි දෙයක තේරුමක් නැහැ. ඔහේ යන්නම් වාලේ මොනවා හරි කියව කියව යනවා.

:       0       0

Mahee Thursday, 19 September 2019 07:31 AM

මල්ලිලා, අර දෙසීය ඔය ගොල්ලොම තමයි ගත්තේ කියන්න ඕනෑ හරිද? අනික, අපට පොඩ්ඩක් බැලන්ස් කරගෙන යන්න වෙනවා කාලයක් යනතුරු, මොකද ඇමෙරිකාව අපේ එක්කෙනාට ෆුල්සපෝට් එක දෙන හින්දා අපි ඒ ගැණත් හිතන්න එපායැ...

:       0       127

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 8 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 42 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 379 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 162 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 104 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 359 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site