IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


චීන ජාතිකයාගේ මුළුතැන්ගෙයි කිරි ඉබ්බෙක්

( අම්බලන්තොට සනත් ගමගේ)

බෙලිඅත්ත හම්බන්තොට අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ අඟුණකොළ පැලැස්ස හැලේකඩ පිහිටි චීන සමාගමට අයත් වැඩ බිමක මුළුතැන් ගෙයි සඟවා සිටි කිරි ඉබ්බෙක් සමඟ චීන ජාතිකයෙක්  අත් අඩංගුවට ගත් බව හුංගම කළමැටිය වනජිවී කාර්යාලයේ නිළධාරීහු පවසති.

වනජීවී කාර්යාලයට ලද තොරතුරක් මත මෙම වැඩබිම පරීක්ෂා කිරීමේ දී එහි මුළුතැන් ගෙයි කුඩා සිලින්ඩරයක ජලය නොමැතිව පණ පිටින් සිටි කිරිඉබ්බා සොයාගැනීමට වනජීවී නිළධාරිහු සමත් වූහ.


 



අදහස් (18)

චීන ජාතිකයාගේ මුළුතැන්ගෙයි කිරි ඉබ්බෙක්

sampath Monday, 23 April 2018 07:32 AM

චීන කට්ටිය ඉන්න පැති වල සත්තු දකින්නත් නෑලු..

:       2       34

rama Monday, 23 April 2018 07:33 AM

කිරි ඉබ්බෙක් නොවේ පැණි ඉබ්බෙක් වගේ.

:       0       8

asiri Monday, 23 April 2018 07:35 AM

අපේ ගම්වල මිනිස්සුත් ඉබි මස් රස දන්නවා ඉතින්

:       5       23

de silva Monday, 23 April 2018 07:38 AM

ඔව් ඉතින් මේකටත් වැරදිකාරයා මහින්ද මහත්මයනේ, එතුමා මේ සංවර්ධන ව්‍යාපෘති පටන්ගත්තේ නැත්නම් චීන්නු මෙහෙ එන්නේ නැහැනේ.

:       56       100

wedage Monday, 23 April 2018 07:50 AM

කිරි ටිකක් දොවාගෙන යන්න අරින්නලු ගෙනාවේ...

:       1       3

පිටිගල මිලානෝ Monday, 23 April 2018 09:04 AM

ලා දුඹුරු පාට ලංකා බල්ලන්ගේ මස් වලට චීන්නු හරිම කෑදරයි. කුඩ්ඩෝ මේ පාට බල්ලන්ව හොරකම් කරලා චීන්නුන්ට විකුණනවා. නයි ගැරඬි පොලොඟු පවා විකුණනවා.

:       53       28

A.Samathasena.Monday, 23 April 2018 04:23 PM

ඔබතුමා හරි. මාතර හා අවට චීනුන් නයි, ගැරඬි ආදී සියලුම සර්පයන්ද, බල්ලන්ද මරාගෙන කෑම නිසා ඉවතලු කොටස් තැන තැන දැමීම නිසා එම ප්‍රදේශ පුරා අධික දුර්ගන්ධයක් හමා ගියා. පසුව වැසියන් පැමිණිලි කිරීම නිසා කිහිපවිටක් පොලීසිය පැමිණ ඔවුන්ට තදින් අවවාද කළා. දැන් තරමක් තත්වය හොඳයි. මට චීන මිනිසුන් ගැන තියෙන්නේ පුදුමාකාර අප්පිරියාවක් සහ පිළිකුලක්. මා ඔවුන්ගේ රට ගැන මේ රටේ බොහෝ දෙනා නොදන්නා අප්‍රසන්න පිළිකුල් දේ දන්නවා. ඒත් ඒවා කිව්වොත් අප සැමගේ පිළිකුල වැඩිවෙනවා.

:       30       5

Thusha Monday, 23 April 2018 09:24 AM

පිටිගලගේ කතාවට මට තාම ඔලුව කැරකෙනවා වාගේ දැනෙනවා.

:       0       4

sirimal Monday, 23 April 2018 09:34 AM

ඕනෑම ජීවියෙක් එහා මෙහා යනවා නම් අනුභවයට සුදුසුයි කියල කතාවක් චීනයේ තියෙනවාලු. ඉතින් කිරිඉබ්බා ඒ ගණයට අයත් සතෙක් නේ. නැද්ද මන් අහන්නේ?

:       3       4

ලුම්බිණි Monday, 23 April 2018 09:37 AM

චීන්නු පන තියෙන ඕනෑම දෙයක් කන කොටසක්. මේ වගේ දේවල් වලට දඬුවම් දෙන්න ඕනේ අනික් චීන්නුන්ටත් තේරුම් ගන්න.

:       0       8

Mahee Monday, 23 April 2018 10:11 AM

පෙනුමේ හැටියට මට හිතෙන්නේ නම් දොරකට දාන්න ගෙනාපු කෙනෙක් වගෙයි.

:       6       0

Saama Monday, 23 April 2018 10:20 AM

මේ වෙසක් මාසයේ චීනුවා වෙජිටේරියන් කළා නම් හොඳයි නේද?

:       0       2

Sarasi Monday, 23 April 2018 12:03 PM

පිටිගල මහතාගේ කතාවට ඔලුව විතරක් නෙවෙයි, බඩත් දඟලනවා. මම හිතන්නේ මේ පළාතේ බල්ලන් හිටි ගමන් අතුරුදහන් ඇති...

:       0       3

galibba Monday, 23 April 2018 01:30 PM

අර කල්පිටිය පැත්තේ තිබෙන ඉස්සෝ වගාවන් වගේ, ඉබ්බෝ වගාවක් දමල ඉබ්බෝ රට පටවන්න බැරිද ?

:       0       20

de silva Monday, 23 April 2018 03:26 PM

චීන උසාවියේදී කියාවි මම ඔය ඉබ්බා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. සමහර විට ඔය ඉබ්බා මගේ භාර්යාවට කවුරුහරි මනුස්සයෙක් තෑග්ගකට ගෙනත් දෙන්න ඇති, එහෙම නැත්නම් ඔය ඉබ්බා නිකන්ම ඇවිල්ලා සිලින්ඩරේට වැටෙන්න ඇති... මේ රටේ හිටපු ඇමතිකෙනෙක් රුපියල් මිලියන 165ක් වටිනා නිවසක පදිංචි වෙලා හිටිය නමුත් ඔහු දැනගෙන හිටියේ නැහැ. ඔහුගේ භාර්යාවට මේ ගේ ලැබුනේ කොහොමද කියලා, ඔහු බොහොම ලස්සනට තවම පාර්ලිමේන්තුවේ අසුන්ගෙන ඉන්නවා. තත්වය එහෙම තිබෙද්දී කුස්සියේ සිලින්ඩරයක හිටපු ඉබ්බෙක් ගැන ප්‍රශ්න කරලා මාව රිමාන්ඩ් කරලා උසාවියට ඉදිරිපත් කරපු එක සාධාරණද? චීනේ නම් මිලියන 165ක් අල්ලස් ගත්තොත් අනිවාර්යයෙන්ම මරණ දඩුවම දෙනවා... මෙහෙ එහෙම දෙයක් වෙලා අඩුම තරමේ දවසක් වත් රිමාන්ඩ් කලේ නැහැ. මේක මට වුන ලොකු අසාධාරණයක් කියලා...

:       0       34

sanath Monday, 23 April 2018 06:40 PM

අපේ වත්තටත් අලි ඉබ්බෙක් ඇවිත් ඉන්නවා දැන් අවුරුද්දක් විතර. ගේට්ටුව ඇරලා තිබ්බත් යන්නේ නැහැ. ඉතින් පොලිසියෙන් දැනගත්තොත් මාවත් අත්අඩංගුවට ගනීද?

:       0       0

රාජුන් Monday, 23 April 2018 10:12 PM

මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම ඉබ්බා. පොලිසිය පැන්නෙ නැත්නම් මෙලහකට චීන ජාතිකයාගේ බඩේ.

:       0       0

gal ibba Tuesday, 24 April 2018 07:37 AM

ඉබ්බෝන්ට ඔච්චර ඉල්ලුමක් තිබෙනවා නම් ඔය අතරල තිබෙන කුඹුරුවල අර ඉස්සෝ වගා කරන්නවා වගේ ඉබ්බෝ වගාකරලා චීනෙට යවන්න බැරිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 59 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 408 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1868 6

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 201 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 683 5

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 1024 6

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site