IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගෝඨාභය රාජපක්ෂ ලංකාවට එයි


(ටී.කේ.ජී.කපිල )
 
වෛද්‍ය  ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා  යළි ලංකාවට පැමිණියේය.
 
ඔහු සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරණ  ගුවන් යානයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ඊයේ රාත්‍රියේ දී   පැමිණියේය.
               

 



අදහස් (42)

ගෝඨාභය රාජපක්ෂ ලංකාවට එයි

yaha Wednesday, 24 July 2019 02:36 AM

නඩු එනකොට පනිනවා... ආයේ එනවා... අනේ මන්ද....

:       2       46

saliya Wednesday, 24 July 2019 02:40 AM

රටේ හොර කම, මැර කම තුරන් කර නැවතත් යුක්තිය පිහිටුවීමට, ඉදිරියට එනු මැන, මැතිඳුනි.

:       2034       1680

N J Kithuldeniya Wednesday, 24 July 2019 03:06 AM

ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඔබතුමා මෙරටේ පාලනය භාරගන්නා දිනය ලගාවෙනතුරු අපි පුලපුලා බලාසිටිනවා. රට නැවත ගොඩනැගීමට ඔබතුමාට අවශ්‍යය ශක්තිය අපි ලබා දීමට අපි සුදානමින් සිටින්නෙමු.

:       1107       845

Chanak los angeles Wednesday, 24 July 2019 03:30 AM

දැන් හරි ලේසියි යන නඩුවලදී නිකං හරි අත්අඩංගුවට ගන්න තීන්දුව ලැබුනොත් සිංගප්පුරුවේදී ශරීරයට මොකක්දෝ කරගත්තා කියන දෙය මාර්ගයෙන් පුද්ගලික රෝහලකට පැනගන්න .

:       857       926

caanna abayakeerthi Wednesday, 24 July 2019 03:42 AM

ශක්තිමත් නායකත්වයක පෙර ගමන් කරු .

:       1844       1566

athuraThursday, 25 July 2019 04:18 AM

පෙර ගමන්කරු මෙයා පිටිපස්සෙන් හිටපු හොරුටික මුවාවෙලා එන්නේ...

:       0       3

max Wednesday, 24 July 2019 04:00 AM

ඉතාම සුබ ආරංචියක්. රටට සුබ අනාගතයක් පතන, රටට ආදරේ සැමට.

:       1046       955

Nissanka Wednesday, 24 July 2019 04:11 AM

මෙයාගේ සිංගප්පුරු රෝහල් බිලුත් ඉදිරියේදී අපිටම තමා ගෙවන්න වෙන්නේ. චන්ඩියා වගේ කතා කලාට ලෙඩෙක්නේ. ඉතින් කොහොමද රටක් පාලනය කරන්නේ?

:       933       1126

Anu Wednesday, 24 July 2019 04:36 AM

බොහොම හොඳයි! ත්‍රස්ත වාදීන් කුමක් කීවත්, දැන් මේ රට දැන් තියන තත්වයෙන් ගොඩගැනීමට හොඳ අත්දැකීම සහිත අවංක, බුද්ධිමත් කොන්ද පන තියන නායකයෙකු අවශ්‍යයි. දැක්මක් තියන මිනිසුන් අවශ්‍යමයි.

:       1343       1259

athuraWednesday, 24 July 2019 06:59 AM

බලන්න නයනි එකෙත් හැටි දැන් මෙයාට විරුද්ධව අදහසක් දැම්මත් ඒ මිනිහ ත්‍රස්තවාදියෙක්.

:       50       134

සැම් Wednesday, 24 July 2019 05:16 AM

තව ටික දවසයි ආය ඉස්පිරිතාලේ........ මෙයා ඉල්ලුවොත් අනිවාර්යෙන්ම පරදිනවා.

:       212       335

puncha Wednesday, 24 July 2019 05:17 AM

රට නගා සිටුවිය හැකි හොඳ දැනුමක් තියෙන පුද්ගලයෙක්.

:       119       143

athura Wednesday, 24 July 2019 05:19 AM

මෙයා ඉල්ලලා දිනලා තව අවුරුදු හතරක් යනකොට බලන්න පුළුවන් මෙතන ගේන්න ඕන ගේන්න ඕන කියන අයගේ අදෝනාව.

:       55       98

ලුම්බිණි Wednesday, 24 July 2019 05:20 AM

අපි හැමදාමත් කලේ හිසේරදේට කොට්ට මාරු කරපු එක.

:       33       108

Anti-Bamuna Wednesday, 24 July 2019 05:21 AM

කෝ මේ බමුණා....

:       51       94

සේන Wednesday, 24 July 2019 05:34 AM

තෙරුවන් සරණයි මෙතුමාට !! දැන් ආණ්ඩුව කලබළෙන් නඩුවලට පටලවයි මෙතුමාව. ඒත් ඔවුන් පරාදයි

:       244       259

vidya Wednesday, 24 July 2019 06:11 AM

ප්‍රශ්නේ තියෙන්නේ වටේ ඉන්න සෙට් එකනේ . නෑදෑයෝ සහ බුද්ධියක් නැති චාරයක් නැති පාර්ලිමේන්තුවේ ගහ ගන්න , සෙන්කොලේ උස්සගෙන යන පාර්ලිමේන්තුවේ කුණුහරුප කියන , ඉන්දියාවේ ජරා කෝවිල් වල කමිස නැතිව බිම ඉඳගෙන , රත්තරන් බෝල කරකවන බුදු දහමට පිටුපාන , දළදා හාමුදුරුවන් අබියස රේස් පදින ගෝල බාලයෝ ටිකක්නේ වටකරගෙන ඉන්නේ.

:       74       68

BamunuarachchiWednesday, 24 July 2019 08:40 AM

දන්නා බම්බුවක් කතා කොරනවා හලෝ තමුසෙලාගේ අය කොරලා තමයි එකදවසකින් 253 පරලොව ගියේ. මොවුන් වෙන රටව ඉඳගෙන ලංකාව ගැන කතා කොරනවා.

:       4       45

Chanak los amgelesThursday, 25 July 2019 06:24 AM

ඇයි මොකක්ද කතාකළාම තිබෙන වරද? එහෙනම් පිටරට පුරවැසිකම තිබෙන එවුන් රටේ පාලන බලයට කැසකවන්නේ... ඒවත් වැරදිනේ..

:       0       2

MDWednesday, 24 July 2019 10:52 AM

සෙන්කෝලේ අරන් ගියාට, ගහ ගත්තට, රේස් කාර් තිබ්බට රට වැටෙන්නේ නැහැ. බැංකු කොල්ල කෑවාම, රට කෑලි කෑලි කඩලා කුණු කොල්ලෙට විකුණන කොට, සංහිඳියා කිය කිය එකවර බෝම්බ පිපිරිලා අහිංසක මිනිසුන් මැරෙන එක හරිද? ඔයා හිතන සංවරකම එතන නැහැ. තේරුම් ගන්න විද්‍යා. ස්තුතියි..!!! 

:       1       36

Mahee Wednesday, 24 July 2019 06:16 AM

වහලුන් වැඳ වැටෙන හැටි දැක්කහම ලංකාව මේ කපේදී නම් ගොඩ එන්නේ නැහැ කියන එක සිකුරුයි.

:       128       122

ධනුෂ්ක Wednesday, 24 July 2019 06:37 AM

මේ හාදයා ඒ දවස්වල ඉඳලා මේ වෙනකන් ලොකු නින්දක ඉඳල ඊයේ ද දන්නෑ නැගිට්ටේ. බලන්න එපැයි හොරකම මැරකම නැති කරන්න කියන හැටි, කකුල් දෙකෙන් හිටගෙන ද ඉන්නේ නැත්තං එල්ලිලද ඉන්නේ........

:       116       260

saliyaWednesday, 24 July 2019 07:26 AM

වැඩ නොකර ඉන්ටෙර්නෙට් එකේ කොට කොටා කාලේ කන මිනිස්සු අපි . නැත්නම් ස්ට්‍රයික් , පිකටින් . ඉගෙන ගන්න උන් පාරේ පෙළපාලි . ආදායම් බදු ගෙවන්නේ නැති හොරු . කාලෙන් කාලෙට ජාති ආලේ කලබල ඒ අස්සේ සුද්දෙත් දෙනවා . අපි වගේ හොර තක්කඩි මට්ටු කරන්න ඔහොම හාදයෙක් තමයි ඕන

:       106       48

athuraWednesday, 24 July 2019 08:08 AM

මහ කකුළුවා ඇදේට ගිහින් පොඩි උන්ට කෙලින් යන්න කිව්වට කෙලින් යයිද.

:       15       6

hadaya Wednesday, 24 July 2019 09:38 AM

මේක කොල්ලුපිටියට ගොට්ට අල්ලන කෙනෙක්ගේ කොම්මෙන්ට් එකක්

:       1       6

athuraThursday, 25 July 2019 04:13 AM

කොල්ලුපිටිය තියෙන්නේ ලංකාවේ... හැබැයි හම්බන්තොටට ගොට්ට අල්ලන අය ඉන්නේ ඇමරිකාවේ...

:       0       2

rohana Wednesday, 24 July 2019 06:57 AM

මෙයා තමයි එක මිනිහෙක් මරන්න ඕන කමට 25 මරපු මිනි මරුවා මතක ඇති නේද හිර ගෙදරට ගිහින් ...... රට බාර දෙන්න කලින් ටිකක් හිතල බලන්න.

:       284       297

බද්රානි Wednesday, 24 July 2019 07:53 AM

රටේ වෙන්ඩ ජනාධිපතිලත්, බෙහෙත් ගන්න යන්න යන්නේ, සිංගප්පුරුවට, ගුවන් ගමන් යන්නේ, විදේශීය ගුවන් යානා වලින්, ඒ උනාට කතාව නම්, දේශප්‍රේමේ? සමහරවිට දෙමුහුන් දේශ ප්‍රේමේ,එහෙම වෙන්න ඇති නේද?

:       43       104

janahitha Wednesday, 24 July 2019 09:35 AM

හි.. හි.. බද්රනි දෙසැම්බරයේ ගෙදර...

:       7       0

BamunuarachchiWednesday, 24 July 2019 09:39 AM

සල්ලිතිබෙන ඕනේ කෙනෙකුට ලෝකේ ඕනෑම තැනකට ගිහිල්ලා වෛද්‍ය ප්‍රතිකාර ගන්න පුළුවන්. මේ මහතා රජයෙ සල්ලිවලින් ගියානම් ජෙප්පෝ මේවනවිට පාර්ලිමේන්තුවේ කියලා.

:       6       4

athuraThursday, 25 July 2019 04:15 AM

ආරක්ෂක ලේකම් වෙලා ඉන්නකොට හම්බකරපු සල්ලිද, නැත්නම් ඇමරිකාවේ හම්බ කරපුවද?

:       0       2

BamunuarachchiWednesday, 24 July 2019 11:57 PM

මේ ගොල්ලෝ ගඟෙන් වතුර බීලා මුහුදට ආවඩන කුහක තුප්පහි මිනිස්සු... දෙමුහුන් කතා කරන්න ඕනේ මේ මහතාට විරුද්ධවන පාර්ලිමේන්තුවේ අයයි. නමුත් කතා කරන්නේ කොහෙවත් නැති අයයි.

:       2       0

athuraThursday, 25 July 2019 07:12 AM

මම ඉන්නේ ලංකාවේ. හැබැයි කරන්නේ රජයේ රැකියාවක් නෙමෙයි. නමුත් රජයට බදු ගෙවනවා. ඉතින් මගේ බදු මුදල් ගැන මට කතාකරන්න අයිතියක් නැද්ද බමුණෝ...?

:       0       2

ravi Wednesday, 24 July 2019 08:26 AM

සිංගප්පුරු ගිහින් .. මුහුණ හදාගෙන ආවට වැඩක් නැහැ.....

:       2       58

sirimal Wednesday, 24 July 2019 08:42 AM

සිංගප්පුරුවේ සුපිරි රෝහලක මාසයක් නැවතී ඉඳල බෙහෙත් ගන්නත් හමුදා කපිතාන් වරයෙකුගේ විශ්‍රාමික පඩිය ප්‍රමාණවත් එහෙනම්. අනේද කියන්නේ ?

:       17       105

ravi Wednesday, 24 July 2019 09:18 AM

අපේ රටේ මැට්ටෝයි, හොට්ටෝයි, ගොට්ටෝයි .. ඉන්නකන් මුන් රජවරු..!

:       20       50

janahitha Wednesday, 24 July 2019 09:31 AM

මෙන්න එඩිතර නිශ්ශංකමල්ලව රජතුමා පාලනය බාරදෙන්න. යූ.එන්.පීය ගෙදර මුට්ටි කරුවන් කුණු කූඩයට..

:       30       29

anura Wednesday, 24 July 2019 09:32 AM

එතකොට අනේ ඔයාගේ එක්කෙනා ....කැලණියේ ?

:       0       2

janahitha Wednesday, 24 July 2019 09:34 AM

රනිල් මහත්තයා බෙහෙත් ගන්නේ මහාඉස්පිරිතාලේ ඕපීඩී එකෙන් නොවැ...

:       2       1

dhanapala Wednesday, 24 July 2019 09:36 AM

365 මරපු 700 අබ්බගාත කරපු කට්ටියට මුට්ටිය අල්ලනද කියන්නේ

:       3       13

anura Wednesday, 24 July 2019 09:41 AM

එක අවුරුදු 4 පස්සේ බලමු , 5 ක්ම කාපු අපිට

:       3       0

MD Wednesday, 24 July 2019 10:35 AM

රටට වැඩදායී ජනතාවක් බිහිකර, ලෝකයාට වහල් නොවී සිටීමට මෙන්ම ශ්‍රී ලංකා භූමිය ආරක්ෂා කරන්නත් ඔබට තෙරුවන් සරණින්, සියලු දෙවියන්ගේ ආශීර්වාදයත් ලැබේවා..!!!

:       3       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 86 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 277 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 832 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 727 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 618 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 312 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1529 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site