( නාලක සංජීව දහනායක)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහුට උදව් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (14) පැවැසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම්වරයා කිට්ටුවෙන්ම සිටින අය බැවින් ඔවුන් සමඟ ගමනක් යෑම අපහසු නොවන බවද මන්ත්‍රීවරයා කීය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ විපක්ෂනායකවරයා එකතුවී රට ඉල්ලන අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය
.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගෝඨාට පොහොට්ටුවේ සහාය
Hafeel Monday, 14 January 2019 10:52 AM
කැඳත් ඕනේ, රැවුලත් ඕනේ. මුලින්ම ඇමරිකානු පුරවැසි භාවය අයින් කරගන්න එපායි. තවද ඉදිරියේදී නඩු තීන්දුවල් කොහොම වේවිද?
පිටිගල මිලානෝ Monday, 14 January 2019 11:10 AM
රත්තරන් වචන ටික.
wijepala Monday, 14 January 2019 12:09 PM
රත්තරන්ද දැන් රටේ ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ? අනේ රටට ගිය කලක්..!
ලාල් බාහු Monday, 14 January 2019 12:11 PM
අපි රත්තරන්ව අඳුනන්නේ කළුතර පැත්තේ කෝච්චියේ යන කාලේ ඉඳලා.
jagath Monday, 14 January 2019 12:20 PM
මම යූඑන්පී වුණත් මම ගෝඨාට වෝට් එක දෙනවා.
siriMonday, 14 January 2019 02:53 PM
ඔය වගේ ප්‍රකාශයක් කරන්න කලින් කවමදාකවත් දේශපාලනයේ නොහිටපු ගෝඨාභය මහත්තයා දැන් බලය ලබාගන්න ඔය තරම් උත්සාහ ගන්න ඇත්තම හේතුව මොකද්ද කියල හිතල බැලුවද?
ලේක්කෝ ගලබඩ Monday, 14 January 2019 01:07 PM
මම නම් හිතන්නේ නැහැ ගෝඨාභය මහත්තයා මේ රත්තරන් මනුස්සයා වාගේ අයව තම දේශපාලන ගමනට ගාවාගනියි කියලවත්...
sirimal Monday, 14 January 2019 01:33 PM
දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ නැහැ කියලා කියන ගමන් පොහොට්ටුව දිනවන්න වැඩ කරනවා. මේක වංචාවක් කියලා හිතෙන්නේ මට විතරද?
SankaTuesday, 15 January 2019 01:09 AM
ඔවු, මේ වංචාව දැන් මහජනතාව හොදට දන්නවා. ඡන්දයකදී නියමෙට උත්තර දෙයි.
චමත්කා Monday, 14 January 2019 02:46 PM
මේ රත්තරන් ප්‍රකාශය දැක්ක ගමන් ගොඨාභය මහත්මයාට මළපනියි. මොකද එතුමා වියත්මඟ වැනි වැඩසටහන් මගින් තම දේශපාලන ගමනට තෝරාගෙන තියෙන්නේ යම් උගත් පන්තියක පිරිසක් මිසක් මේ වගේ ඉතිහාසගත මිනිස්සු නෙවෙයි.
Chanak los angeles Monday, 14 January 2019 02:52 PM
විලි ලැජ්ජයි ..
කෝප්රල් දිසානායක Monday, 14 January 2019 02:56 PM
ගෝඨාභය සර් රත්තරන් චේන් නැතුව දේශපාලනයට එන තරමට හොඳයි වගේ...මේ වගේ අය නම් එතුමාට එන්න කියන්නේ.
canada dissa Monday, 14 January 2019 11:12 PM
රත්තරන් මන්ත්‍රී තුමෝ ,ඔබ කියන විදියට ඔබ පක්ෂ දෙකේම පාර්ලිමේන්තු මන්ත්‍රී ...?
Sunimal- Norway Tuesday, 15 January 2019 01:35 AM
අයියෝ... ආයත් මේ අයමද ජනාධිපති අපේක්ෂකයන්ව ලෝකෙට හඳුන්වලා දෙන්නේ? පව් ගෝඨාභය මහත්තයා...!