(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට ගුවන් ටිකට් පත් මිල දී ගැනීමේ දී සිදුකළ වංචාවක් හේතුවෙන් එහි සැපයුම් අංශයට අනියුක්තව සේවය කළ නිලධාරියෙකු වැඩ තහනමට ලක් කර ඇතැයි එම කාර්යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
දිගු කළක් තිස්සේ මෙම වංචාව සිදු කර ඇතැයි සැක කරන බවත් කොතරම් මුදලක් වංචාකර ඇත්දැයි සොයා පරික්ෂණ සිදුකරන බවත් කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
කාර්යංශයේ සැපයුම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ගුවන් ටිකට් ලබා ගැනීම් මෙම නිලධාරියා විසින් සිදු කර ඇති අතර සාමාන්‍යයෙන් ගුවන් ටිකට් පත් කිහිපයක් වෙනුවෙන් නොමිලේ ලබා දෙන ටිකට් පත් සඳහා ද මෙම නිලධාරියා මුදල් ලබාගෙන ඇතැයි හෙළි වී ඇති බව ද එම නිලධාරියා කීය.
මෙම නිලධාරියා මේ වන විට වැඩ තහනමට ලක් කර ඇති බවත් සිද්ධිය පිළිබඳ ඉහළ කළමණාකරණයෙන් පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කරනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගුවන් ටිකට්පත් වංචාවක් නිසා සැපයුම් අංශ නිලධාරියකුගේ වැඩ තහනම්
නිමල් Tuesday, 15 January 2019 01:49 PM
ඉහලම සිට පහලටම දුෂණය වංචාව මහජන දේපල හොරකම රජ වුනු රටක මේකත් පුදුමයක්ද?
Bamunuarachchi Tuesday, 15 January 2019 04:28 PM
කොතන බැලුවත් වංචාව දූෂණය.
Sunil Wednesday, 16 January 2019 12:47 AM
පොඩි අයව අල්ලලා වැඩක් තියෙනවද මහා හොරුන්ට ඇමතිකම් දිදී?
saman Wednesday, 16 January 2019 03:18 AM
මෙම ආයතනයෙන් විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට කිසිම සෙතක් වෙන්නේ නැහැ. ගුවන් තොටුපොලේදී රට යන අපිව පරික්ෂා කරන්නේ හරියට හොරුන්ව පරික්ෂා කරනවා වගේ කිසිම සැලකිල්ලක් නැහැ .