IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ගුරුවරියකගේ රිය හැපී විශාඛාවේ තාප්පය කැඩෙයි

(නිමල කොඩිතුවක්කු / ඡායාරූප - ඉෂාන් සංජීව)

ගුරුවරියක විසින්  සිය රිය ධාවනය කිරීමේදී අනපේක්ෂිත අයුරින් රියෙහි වේගය වැඩිවීමෙන් කොළඹ විශාඛා විද්‍යාලයේ ප‍්‍රධාන ගේට්ටුව අසල තාප්පයේ කොටසක් කඩා ගෙන ගොස් මාර්ගය අසළ නවතා තිබූ මෝටර් රථයකටද අලාබ හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.

අද(17) පෙරවරු 6.10ට පමණ අනතුර සිදුව ඇති අතර අනතුරින් රිය පැදවූ ගුරුවරියටද තුවාල සිදුව ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන බම්බලපිටිය පොලිසිය මගින් සිදුකරනු ලබයි.

 



අදහස් (23)

ගුරුවරියකගේ රිය හැපී විශාඛාවේ තාප්පය කැඩෙයි

saman Wednesday, 17 January 2018 05:35 AM

ඇති ඔයින් ගියා. ළමයෙක් දෙන්නෙක් මරන්නේ නැතුව. හරියට වාහනේ එලවගන්න බැරි අයට ලයිසන් දුන්නේ කවුද කියලත් හොයල බැලුවනම් හොඳයි.

:       14       398

Sunil Wednesday, 17 January 2018 05:49 AM

කාටත් වැරදීම් වෙනවානේ. බ්රේක් පැඩල් එක කියාලා හිතල අනික් එක පෑගෙන්න ඇති. ගුරුතුමියට ලොකු තුවාලයක් නැත්නම් එච්චරයි. කාර් එකයි තාප්පෙයි රක්ෂණ සමාගමෙන් හදාවි නේ!

:       150       740

nalaka Wednesday, 17 January 2018 05:52 AM

ලොකු දෙයක් තාප්පේ කැඩිලා විතරක් බේරුණු එක. දරුවෙක් එහෙම යටවුනා නම් මහා විනාසයක්. දරුවත් අනතුරේ ගුරුතුමියටත් ජීවිත කාලෙටම විසුමක් නැහැ. මෙයින් ගිය එක ගැන සතුටු විය යුතුයි.

:       0       158

චතුරංග Wednesday, 17 January 2018 05:58 AM

අනපේක්ෂිත ලෙස බ්‍රේක් එක වෙනුවට ඇක්සලරේට් එක පෑගිලා වෙන්න ඇති

:       2       17

දිමුත් Wednesday, 17 January 2018 06:10 AM

කොහොමද ළමයෙක් එහෙම යට වුණානම්?

:       1       66

cham Wednesday, 17 January 2018 06:13 AM

මෙය ඇය පැදවූ වර්ගය ඇති වරදකි. මෙයට කලින්ද අනපේක්ෂිත ලෙස වහනය වේගය වැඩි වී ඔවැනි අනතුරු වාර්තා වී ඇත.

:       9       4

ravi Wednesday, 17 January 2018 06:35 AM

අයියෝ කාන්තාවන් වාහන පදවන එකනම් අනික් රියදුරන්ට , මගීන්ට මහම වදයක්. වමට සිග්නල් දාල දකුණට හරවයි, නැත්නම් සිග්නල් දාගෙන කෙලින් යයි, පාර මැද්දෙන් තියාගෙන් හිමිහිට යයි. ඔයාල බස් එකේ හරි හස්බන්ඩ්ගේ කාරෙකේ හරි යන්න අපිට කරදර නොකර.

:       172       529

සන්දීපනී Wednesday, 17 January 2018 07:18 AM

සමන් කියන විදියට මෙයා ලයිසන් ගත්තේ කොහොමද කියලා හොයන්න ඕන. හරියට එලවන්න දන්නේ නැත්නම්, එලවන්න එපා! අනිත් අය කරන කරන දේවල් කරන්න එපා!

:       1       46

Salinda Wednesday, 17 January 2018 08:07 AM

බ්‍රේක් එකයි, ඇක්සලරේටර් එකයි මාරු වෙන එක සුළු වැරදීමක් නෙවෙයි. එහෙම මාරු වෙන්නේ හරියට පුහුණුවක් නැති අයටයි. ඒ වගේ අය තනියෙන් වාහන පදවන්න ඉස්සෙල්ලා තව පුහුණු විය යුතුයි. හදිසියකදි බ්‍රේක් එක පෑගෙන්නෙ නැතුව මාරු වෙනවා නම් ඒ රියැදුරා කොහෙත්ම වාහනයක් පදවන්න සුදුසු කෙනෙක් නෙවෙයි.

:       0       65

පිටිගල මිලානෝ Wednesday, 17 January 2018 08:10 AM

මේ ටීචර්ව කාර්එකත් එක්ක යවන්න තිබුනේ මොරගහකන්ද ව්‍යාපෘතියට. එහෙම නම් ඕක ඉවරකරන්න මෙච්චර කල් යන්නේ නැහැ.

:       113       13

sam Wednesday, 17 January 2018 08:18 AM

එතකොට ලයිෂන් තියෙන පිරිමි රියැදුරෝ තාප්ප වල වාහන හප්පනේම නැද්ද?

:       141       93

සපුමල් Wednesday, 17 January 2018 08:42 AM

එහෙම හප්පන්නේ බේබද්දෝ ලයිසන් ගත්තාම නේ. මේ ගැහැණු අයත් නොබී බේබද්දෝ වගේනේ එළවන්නේ. තව බීලා එලෙව්වොත් කොහොමට තියෙයිද?

:       176       526

Chanak los angeles Wednesday, 17 January 2018 08:48 AM

ගුරුවරියගේ වැරැද්දක් නැති බව පේනවා. වැරැද්ද නුසුදුසු තැනක තාප්පය සෑදූ අය බාරගන්න ඕනේ...

:       0       43

janatha anura UAE Wednesday, 17 January 2018 10:24 AM

මැනුවල් ගියර් සහිත වාහන පැදවූ අය ඔටෝ ගියර් සහිත වාහන පැදවීමේදී වඩාත් පරෙස්සම් විය යුතුය. කාන්තාවන් අතින් මෙවැනි අනතුරු බහුලයි. මාර්ග වැඩි දියුණු ලෙස ඉදිකර ඇති නිසා ජීවිත අවදානම ඉතා අඩුයි.

:       1       7

pasal lamo Wednesday, 17 January 2018 10:26 AM

අපිට තඩි බානවට වෙච්චදේ වාගේ ...

:       0       4

Shanthi Wednesday, 17 January 2018 10:40 AM

පොල් ගෙඩියක් වැටුනත් කැඩෙන වින්ඩ් ස්ක්‍රීන් එක යන්තම් හීරිලා තියෙන්නේ ඇතුලේ වැඩ සිටින කුඩා බුදුපිළිමය නිසා...

:       1       171

SameWednesday, 17 January 2018 11:33 AM

මාර කතාවක් නේ මේක... බුදු පිළිම තැන්පත්ව තියෙන අනතුරු දැකල නැතුව ඇති....

:       1       1

wedage Wednesday, 17 January 2018 10:41 AM

එහෙමනම් සුපිරි පැට්‍රල්වත් ගහලා ඇති...

:       0       11

sunil gikiyanage Wednesday, 17 January 2018 10:59 AM

මගේ පරණ තාප්පයක් තියෙනවා. මේ කාර් ඒකට කුල්ලක් හයි කරගත්තා නම් තාප්පය කඩලා ඉවත් කරන්නත් තිබුණා. මේ තාප්පය කොතරම් ප්‍රමිතියකට හදලා තියෙනවා ද කියලත් හිතා ගන්න පුළුවන්...

:       0       0

kamani Wednesday, 17 January 2018 11:20 AM

ඇත්තටම බීලද හිටියේ දන්නේ නැහැ...

:       0       37

ඉදුනිල් Wednesday, 17 January 2018 11:51 AM

මෙව්වා පත්තරේ දාන්න තරම් දේවල් නෙමෙයි.

:       22       0

රවින් Wednesday, 17 January 2018 11:59 AM

නැහැ නැහැ ළමයි හා දෙමවුපියෝ පැමිණිලි කරලා තිබුණා ඉස්කෝලෙට ඇතුල් වෙන්න ගේට්ටු මදියි කියලා. මේ ගුරුතුමිය ප්‍රශ්නේ පහසුවෙන් විසඳලා දුන්නා. ලොකුදෙයක් වුණේ නැහැ...

:       0       2

rocky Wednesday, 17 January 2018 01:04 PM

ඒ ටීචර්ට පාසල් පැමිණීම සඳහා බුල්ඩෝසර් එකක් ලබා දෙන්න !

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 147 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 206 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 192 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1162 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 597 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


ජනපති චමරිට කතා කරයි
2024 අප්‍රේල් මස 18 1036 2

දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 199 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1488 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1397 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site