IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගිලාබැසීමේ අවදානමක් - 12 දෙනෙක් ඉවතට

(වියලුව නිශාන්ත කුමාර සහ දියතලාව ඩී කේ රත්න)


බණ්ඩාරවෙල ලියන්ගහවෙල වසමට අයත්   බලගල වතුයායේ අද (21) නිරීක්ෂණය වූ  ගිලා බැසීමේ අවදානම්  තත්වයක් හේතුවෙන් එම ස්ථානයේ පිහිටි නිවාස දෙකක පදිංචි 12 දෙනෙකු පමණ ඔවුන්ගේ ආරක්ෂාව පතා එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගත් බව බදුල්ල ආපදා කළමණාකරණ අධ්‍යක්ෂක ඊ එම්. එල් උදයකුමාර මහතා පැවැසීය.


ගිලා බැසීමේ තත්වය හේතුවෙන් මේ වන විටත් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත.


වර්ෂාවක් පවා නොමැති අවස්ථාවක ඇතිවූ මෙම ගිලා බැසීමේ තත්වයට නිශ්චිත හේතුවක් මේ වන තුරුත් අණාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරී පිරිසක් පිටත්කර යවා ඇතැයිද හෙතෙම වැඩිදරටත් පැවැසීය.


අනතරුදායක තත්වයක් නිර්මාණය වේය යන සැකය මත එම ස්ථෘනයේ පදිංචි පිරිස මෙසේ ඉවත්කිරීමට පියවර ගත් බවද ඔවුන්ට නවාතැන් ගැනීම සදහා ස්ථෘනයක් පිළියල කරදීමට පියවර ගන්නා බවද උදය කුමාර මහතා වැඩිදුරටත් පැවැසීය.

 



අදහස් (3)

ගිලාබැසීමේ අවදානමක් - 12 දෙනෙක් ඉවතට

පිටිගල මිලානෝ Saturday, 21 April 2018 10:53 AM

සහෝදර සමාගම රටට පමණක් නොවේ, ස්වභාවධර්මයට පවා කල හානිය සුළුපටු නැත. මේවාට හරි විපාක ලැබෙන්නේ සසර සැරිසරන විටයි.

:       15       218

Mahee Saturday, 21 April 2018 12:26 PM

ගිලා බහිනවානම් හොඳයි කියල අපි හිතන තැනුත් නැතුවම නෙමෙයි. ඒ තැන්වලට වලට මොන හෙනයක්වත් නැති හැටි.

:       0       18

වසන්ත Saturday, 21 April 2018 02:01 PM

මාතෘකාව දැක්ක ගමන්ම හිතුනේ මේ ආණඩුව ගැන ලියපු ප්‍රවෘත්තියක් කියලයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 218 0

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 131 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 167 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 187 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 423 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3598 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site