IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගිණුම් ප්‍රකාශ නොදුන් පක්ෂ ගැන කොමිසමේ ඇස

(බිඟුන් මේනක ගමගේ) 


ඇතැම් ලියාපදිංචි දේශපාලන පක්ෂ වසර ගණනකින් සිය වාර්ෂික ගිණුම් ප්‍රකාශ මැතිවරණ කොමිසමට බාර දී නැතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.


ලියාපදිංචි වුවද ක්‍රියාකාරී නොවන දේශපාලන පක්ෂවලින් මෙම ප්‍රවනතාව මතුව ඇති බවත් මැතිවරණ කොමිසම දේශපාලන නිදහස සම්බන්ධයෙන් අනුගමනය කරන නම්‍යශීලි ප්‍රතිපත්තිය ඔවුන් වැරදියට පාවිච්චි කිරීම මීට හේතුව වී ඇති බවත් කොමිසම හා දේශපාලන පක්ෂ අතර සාකච්ඡාවකදී කතාබහට ලක්ව තිබේ.


ඒ අනුව ඉදිරියේදී එවැනි පක්ෂ සම්බන්ධයෙන් දැඩි තීන්දු ගැනීම ගැන මැතිවරණ කොමිසමේ නිලධාරින් සාකච්ඡා කර තිබේ.


දේශපාලන පක්ෂවල වාර්ෂික ගිණුම් වාර්තා මැතිවරණ කොමිසම් වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරිමට මැතිවරණ කොමිසම මීට පෙර තීරණය කළ අතර තොරතුරු දැනගැනිමේ පනත යටතේ ඊට අදාළ පුරවැසි ඉල්ලිම් දිනෙන් දින ඉහළ යන බැවින් එම තීරණය ගත් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.


මේ වනවිට මැතිවරණ මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි දේශපාලන පක්ෂ 70 ක් ඇත. 



අදහස් (2)

ගිණුම් ප්‍රකාශ නොදුන් පක්ෂ ගැන කොමිසමේ ඇස

Champa Tuesday, 10 December 2019 03:33 PM

මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් වත්කම් ලේඛන ඉදිරිපත් කරාද? එහෙම කරන්න ඕනේ නැති වෙන්න මුක්තිය තියෙනවද?

:       0       0

Warnakulasuriya Wednesday, 11 December 2019 05:45 AM

බලය ලැබීම සඳහා ප්‍රචණ්ඩත්වය නීති විරෝධී නම් බලය ලැබීම සඳහා අනිසි මුදල් යෙදවීමද නීති විරෝධී විය යුතුයි. ශ්‍රී ලංකාවේ වැඩිම මුදලක් මැතිවරණයකට වැය කරන දේශපාලන පක්ෂය ජයග්‍රාහකයාය. පසුගිය මැතිවරණය සාධාරණ මැතිවරණයක් බවට බොහෝ දෙනා පුරසාරම් දෙඩුවත් මුදල සහ ජාතිවාදය මත ලබන ජයක් සාධාරණ වෙන්නේ කෙසේද යන්න තේරැම් ගත නොහැකියි. ශ්‍රී ලාංකිකයන්ගේ මැතිවරණයක් වශයෙන් ලබන ලද ප්‍රතිඵලයක් නොව ජාතීන් දෙකක් අතර වෛරය සහ සැකය දැකීමට ඇති ප්‍රතිඵලයකි. තවත් පැත්තකින් කෝටි ගණන් තමන්ගේ පුද්ගලීක ධනය රට වෙනුවෙන් ජනතා සේවය සඳහා වියදම් කිරීමට තරම් පින්වන්තයන්ද මේ වියදම් කර ඇත්තේ යන්න ජනතාව තේරුම් ගත යුතුව ඇත. ඇත්තටම මේක මහා ජාවාරමකි. මේ තත්ත්වය තුරන් කිරීම පහසු වන්නේ නැත. අඩුම තරමින් මේ තත්ත්වය මේ මොහොතේ හෝ හදුනාගත් නිලධාරීන් ගැන සතුටු විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 574 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1255 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1451 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 888 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 239 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2019 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site