(ලහිරු හර්ෂණ)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලුපාර කොල්ලුපිටිය මංසන්ධියෙන් වසා දමා තිබේ.
මේ වන විට අවට ප්‍රදේශයන්හි දැඩි රථවාහන තදබදයක්ද පවතී.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගාලුපාර කොල්ලුපිටිය මංසන්ධියෙන් වසා දමයි
Ruhunu Tuesday, 09 July 2019 10:50 AM
අනික් මිනිස්සුන්ගේ කාලය කා දමන කාලකණ්ණි ටික...
thiw Tuesday, 09 July 2019 11:01 AM
අද කට්ටිය හොඳට නානවා ඇති...
de silva berlin Tuesday, 09 July 2019 01:42 PM
ඔය උද්ඝෝෂණ කරන ළමුන්ගෙන් 50% විතර දන්නේ නැතුව ඇති මොන කාරණයක් උදෙසා උද්ඝෝෂණය කරනවද කියලා, අන්තරේ විසින් මොවුන්ව කැමති වුණත්, නැතත් මී හරක් රැලක් වගේ පාර දිගේ දක්කවාගෙන යනවා. ආණ්ඩුවේ යහපාලන සංකල්පවලින් සරසවි පාලනය කල නොහැක. මා දන්නා තරමින් මෙහෙම විකාර තිබෙන්නේ ලංකාවේ සරසවිවල පමණි. බටහිර රටවල සරසවි සිසුන් උදේ වරුවේ ඉගෙන ගෙන හවසට පාර්ට් ටයිම් ජොබ් එකකුත් කරගෙන කීයක් හරි හොයාගෙන සතුටින් ජීවත් වෙති. අපේ ළමුන් අධ්‍යයයන කාලයෙන් 25%ක් විතර ගතකරන්නේ උද්ඝෝෂණ, විරෝධතා වැනි දේවල් වලට, ඉතින් කොහොමද මේවගෙන් පිටවන උපාධි ධාරින් ගැන උසස් ප්‍රමිතියක් බලාපොරොත්තු වෙන්නේ ? මේ වරද මේ ළමුන්ගේ නොවේ, ඔවුන්ව දේශපාලන අතකොලු වශයෙන් යොදාගන්න පුද්ගලයින්ගේය. රටක් දියුණු වෙන්න නම් උසස් ප්‍රමිතියකින් යුතු උපාධි ධාරීන් ඉන්න ඕනේ...