(ගාල්ල අමල් වික්‍රමරත්න සහ හබරාදුව නිමල් අල්ගේවත්ත)
නාගොඩ සහ යටලමත්ත ප්‍රාදේශවල ගංවතුර මට්ටම ඊයේරාත්‍රී වැඩිවීම නිසා තවත් පහත්බිම් රැසක් අලුතින් යටවීම නිසා පීඩාවට පත්ව සිටි පිරිසට අමතරව තවත් විශාලපිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා සහන කණ්ඩායම් ප්‍රකාශ කරයි.
මේ අතර ගිංගග පිටාර ගැලීම නිසා කොටුවීඇති නෙළුව, පොලිස් ස්ථානය සහ මේවනවිට ජලයෙන් යටවී ඇති හිනිදුම,නාගොඩ පොලිස්ස්ථානවල සේවයකරන පොලිස් නිලධාරීන් පිරිසක් මේවනවිට පොලිස්ස්ථාන තුලට කොටුවී ඇතැයි වාර්තාවේ.හිනිදුම පොලිස් ස්ථානයෙන් පිටවී ගිය නිලධාරීන්ට පොලිසියට පැමිණීමටත් පිටතට ගිය නිලධාරීන්ට ඇතුලට පැමිණීමටත් නොහැකිවී ඇතැයිද වාර්තාවේ.
පානීය ජලය සහ විදුලිය පොදුවේ ගංවතුර තර්ජනය ඇති ප්‍රදේශ වලට තදින්ම බලපෑ ඇති අතර ජලයෙන් යටවී ඇති ප්‍රදේශවල කැසිකිලි වැසිකිලි උතුරා යාම ද බලවත් සවුක්ය ගැටළුවක් බවට පත්වෙමින් තිබෙන බව එම ප්‍රදේශ වල අපකළ සංචාරයේදී බොහෝදෙනෙක් පැවසීය.
හිනිදුම පොලිස් ස්ථානය සම්බන්ද කර ගැනීමට මේ මොහොත වනවිට නොහැකිවී ඇති බවත් නාගොඩ පොලිසිය ,නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේවනවිට ජලයෙන් කොටුවීම සිය රාජකාරි කටයුතු සිදුකර ගැනීමටද බාධා එල්ලවී තිබිණි.
(ඡායාරූපය - අමල් වික්‍රමරත්න)
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගාල්ලේ ගංවතුර මට්ටම තවත් නගී