IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගානියා බැනිස්ටර්ට අධිචෝදනා

 


(ප්‍රනීත් සේනානායක)


නාඳුනන පුද්ගලයින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) ව්‍යාජ ප්‍රකාශයක් කළ බවට චෝදනා කරමින් කොළඹ මහාධිකරණය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියට එරෙහිව අද අධිචෝදනා ගොනු කළේය.

මෙම නඩුව අද කැඳවන විට විත්තිකාරිනිය වන ගානියා බැනිස්ටර් මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටි අතර නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධිචෝදනා විත්තිකාරිනියට බාර දෙන ලදී.

ඒ අනුව කොළඹ මහාධිකරණය විත්තිකරු ඇප මත නිදහස් කරන ලෙස නියෝග කළ අතර නඩුව ජුනි 4 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

වර්ෂ 2019 නොවැම්බර් 25 වන දින කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී නාඳුනන පුද්ගලයින් පස් දෙනෙකු තමන්ව පැහැරගෙන ගොස් ගිනි අවියක් පෙන්වා තර්ජනය කර පැය කිහිපයක් රඳවාගනිමින් තබාගෙන රටින් පලා ගිය රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ගැන ප්‍රශ්න කළ බව විත්තිකරු පැවසුවාය.

පසුව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට බොරු පැමිණිල්ලක් කළ බවට චෝදනා කරමින් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුව ගොනු කරන ලදී.



අදහස් (4)

ගානියා බැනිස්ටර්ට අධිචෝදනා

Raveendra Tuesday, 09 March 2021 07:21 AM

තමන් උපන් මව්බිමට ද්‍රෝහී වන්නේ දේශද්‍රෝහීන්ය. එවන් අයට මරණය හැර අන්කිසිවක් මෙලොව නොමැතිය...

:       64       37

KuleTuesday, 09 March 2021 09:15 AM

බලාගෙන රවීන්.., ඔයාටත් නඩුදායි.

:       9       3

Tharindu Tuesday, 09 March 2021 09:50 AM

රවීන්ද්‍ර නම් උපන් මව්බිමට වින කරන අය ගොඩක් වැඩිවෙලා වගේ.. දාලා තියෙන ඩිස්ලයික් ගාණෙන් පේන්නේ. දැන් කට්ටියම කඩේ යනවා වගේ..

:       10       10

jayasekara Wednesday, 10 March 2021 04:12 AM

උපන් මවුබිමට ආදරේ නැති අය... ඔහොම වෙලා මදි.. උපරිම දඬුවම් දෙන්න ඕනෑ... නමෙන්ම තේරෙනවා... අනික් කකුල කොහේද තියෙන්නේ කියලා..?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 6 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 168 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 194 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 500 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 345 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 847 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site