IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ග්‍රීසියේ භූමි කම්පාවක්

රිච්ටර් මාපාංක 6.3 ක තදබල භූමි කම්පාවකින් අද දහවල් මධ්‍යම ග්‍රීසිය හෙල්ල ගොස් තිබේ. මෙම භූමි කම්පාව හේතුවෙන් පාසල් ඇතුළු ගොඩනැඟිලි ගණනාවකට අලාභ හානි සිදුවී ඇති අතර කම්පන කේන්ද්‍රය ආසන්නයේ සිටි ජනතාව බියවී මහා මාර්ග වලට දිව ගියහ.

“හැම දෙයක්ම වුණේ අධික වේගයකින්. මිනිස්සු ගොඩනැඟිලි වලින් ඉවතට දුවගියා.. තවමත් ගැහෙනවා වගේ” යයි ප්‍රාදේශීය නගරයක් වන එලසෝනා නගරයේ නගරාධිපති කාර්යාලයේ සේවිකාවක් පැවසුවාය.

“වාසනාවට වගේ ළමයින් සියලු දෙනාම ඉතා ඉක්මනින් පන්ති කාමර වලින් එළියට ගන්න ගුරුවරුන් සමත් වුණා. ඒ නිසා කාටවත් කරදරයක් නෑ” යයි තවත් අයෙක් පැවසීය. තමන්ගේ නිවසේ හිරවී සිටි ආබාධිත අයකු පසුව බේරාගෙන තිබේ. ඔහුගේ නිවසේ බිත්තියක් කඩා වැටී තිබේ.

භූ කම්පන කේන්ද්‍රය පිහිටා ඇත්තේ එලසෝනා නගරයට කිලෝමීටර 21 ක් දකුණින්, පොළොව මට්ටමේ සිට අඩි 26 ක් ගැඹුරිනි.

පසුකම්පන තුනක් පමණ සිදුවී තිබෙන අතර ඉන් එකක් රිච්ටර් මාපාංක 4.0 කි. තවත් පසු කම්පන ඇති වේ යයි විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.



අදහස් (1)

ග්‍රීසියේ භූමි කම්පාවක්

සිරිබිරි Wednesday, 03 March 2021 01:37 PM

අපේ ග්‍රීක බැඳුම්කර වලට මොකක් වෙයිද?

:       5       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන න්‍යෂ්ටික බලාගාරවගට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 125 0

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


රත්මලානේ කාමරයක ඝාතනයක්
2024 අප්‍රේල් මස 16 47 0

රත්මලාන බොරුපන සමගි මාවත කාමරයක් තුළදී පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


ලෝකයේ රසම අන්නාසි ලංකාවට ගේන්න අවසර ඉල්ලයි
2024 අප්‍රේල් මස 16 238 0

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර


ඇමති චාමරගේ වාහනය ගිනි ගනී
2024 අප්‍රේල් මස 16 800 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රි


සය දරු පියා අකුණු සැරෙන් මරුට
2024 අප්‍රේල් මස 16 234 0

ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.


නව හැවිරිදි දරුවා ළිදට බිලි
2024 අප්‍රේල් මස 16 174 0

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1410 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1342 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site