(ක.ග කරුණාරත්න)
අධිකරණය මගින් ලබාදුන් නියෝගයකට විරෝධය පා පුද්ගලයකු අද (12) පෙරවරු 8 සිට පැය දෙකක පමණ කාලයක් පොලොන්නරුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අඩි 40ක් පමණ උස කෝන් ගසකට නැග සිටියදී අත් අඩංගුවට ගනු ලැබු බව පොලිසිය කියයි.
57 හැවිරිදි මෙම පුද්ගලයා දරුවන් 9 දෙනෙකුගේ පියකු බවත් ඔහුගේ 9 හැවිරිදි බාලම දියණියගේ භාරකාරීත්වය පරිවාසයට යටත් කොට විවාහක වැඩිමහල් පුතු පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ (11) දිනයේ ලබා දී තිබුණි.
එම අධිකරණ නියෝගයට විරෝධය පා දියණියගේ භාරකාරත්වය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් මොහු මෙම විරෝධතාවෙහි යෙදුණු බව පොලිසිය සඳහන් කරයි.
විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක
යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා
අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා
ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගසක් උඩ සිට විරෝධය පෑ පුද්ගලයකු අත්අඩංගුවට
දිලාන් Tuesday, 12 December 2017 10:17 AM
කවුරුහරි ගහකට නැග්ගා කියල අත් අඩංගුවට ගන්න පුලුවන්ද?
naradha Tuesday, 12 December 2017 10:45 AM
මේ වගේ අත් අඩංගුවට ගැනීම් නිසා තම අද රිමාන්ඩ්, හිර ගෙවල් පිරිලා තියෙන්නේ.
ඩී. ජයදේව Tuesday, 12 December 2017 11:09 AM
අත්‍යවශ්‍ය සේවා නියෝග ගණන් ගන්නේ නැති දුම්රිය වෘත්තීය සමිති සාමාජිකයින් අත්අඩංගුවට ගන්නේ නැතෙයි
minipe Tuesday, 12 December 2017 05:33 PM
මෙයා නැගලා තිබෙන්නේ අනුන්ට අයිති ගසකට නම් අත්අඩංගුවට ගන්නට පුළුවනි.