IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගවර්ස් අධ්‍යක්ෂිකාවගේ රට යන ඉල්ලීම 29 වැනි දා

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
 
ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්‍ෂිකා නිත්‍යා සේනානි සමරනායක මහත්මියට ආගමික කටයුත්තක් සඳහා විදේශ ගත වීමට අවසර දෙන්නැයි කළ ඉල්ලීම ලබන 29 වැනි දා සලකා බැලීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා අද (20) නියම කළේය.

හෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගත් බවට ඇය මුදල් විශූද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සමඟ චෝදනා ලැබ සිටිති. 

ඇය වෙනුවෙන් ඇපවු ඇපකරුවන් එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා නියම කළේය.

ආගමික කටයුත්තක් සඳහා ලබන දෙසැම්බර් පළමු වැනිදා සිට 10 වැනි දා දක්වා අතර කාලය තුළදී ඉන්දියාවට යෑමට අවසර දෙන්නැයි ඇය ඉල්ලා තිබිණි.



අදහස් (5)

ගවර්ස් අධ්‍යක්ෂිකාවගේ රට යන ඉල්ලීම 29 වැනි දා

Thilak Monday, 20 November 2017 10:21 AM

අගමැතිතුමා කොමිසම ඉදිරියේ පෙනී සිටීම අපි අගයමු.

:       17       170

මීමදුම Monday, 20 November 2017 10:48 AM

අරයගෙ කාලේ නම් ඉතින් කොමිෂන් භංගස්ථාන්...

:       15       26

parakkrama Monday, 20 November 2017 03:50 PM

සීතාවක රාජසිංහයන්ගේ පාලන කාලයේ නොයෙක් යාග හෝම, බිලි, බලි ආදී මෙකී නොකී මිථ්‍යා දෘෂ්ටික කටයුතු සිදුකෙරුණු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒවා සිදු කරනු ලැබුවේ තමන් කළ අපරාධ හා පාපකර්මවල ඵල විපාකවලින් මුදවා ගැනීමට අද්භූත බලවේගවලට හැකියාව ඇතිය යන මිත්‍යාදෘෂ්ටික විශ්වාසය මතය. සිංහල නමකින් හැඳින්වුණද, මැය මේ යන්නෙත් කණ්ඩායම එකට එකතුවී කළ වැරදිවලින් ගොඩ යාමට පිහිට පතා සිදු කෙරෙන ඉහත කී ගනයේ ආගමික කටයුත්තකට මිස බොහෝ දෙනෙකු යන වන්දනා ගමනක නොවන බවයි බැලූ බැල්මට පෙනෙන්නේ.

:       0       0

Nandalal DE SILVA - France Monday, 20 November 2017 08:41 PM

ආගමික කටයුත්තක් සඳහා ඉන්දියාවට යෑමට අවසර දෙන්නැයි ඇය ඉල්ලා තිබිණි. මොකද්ද දන්නේ නැහැ මේ ආගමික කටයුත්ත. දන්නා කෙනෙක් ඉන්නවානම් මේකට කොමෙන්ට් එකක් දාන්න.පින් සිද්ද වෙයි !

:       0       0

sumith Tuesday, 21 November 2017 04:39 AM

කරපු පව් සමා කරගන්න වෙන්න ඇති ආගමික කටයුත්තාක් කියන්නේ එය, දැන් එක්කෙනෙක් ඔය වගේ අවසර පිට රට ගිහිල්ල අතුරුදහන් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 107 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 240 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1030 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 129 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 322 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 301 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site