IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගල්කිස්ස-රඹුක්කන අතර විශේෂ දුම්රිය අවලංගුයි

(මහින්ද නිශ්ශංක)


රුපියල් 3000ක ගාස්තු අයකිරීමක් යටතේ  ගල්කිස්ස හා රඹුක්කන අතර ධාවනයේ යෙදවූ  දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද(26) පියවර ගත්තේය.


විදේශ සංචාරකයින් ඉලක්ක කරගෙන ඊයේ (25) සිට ධාවනයට එක්කළ මෙම සුඛෝපභෝගී දුම්රියේ ගමන් ගැනීමට කිසිදු මගියෙකු නොසිටි අතර අද(26) දින ද එසේ වීම දුම්රිය අවලංගු කිරීමට හේතු වී තිබේ.


දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත දුම්රිය ධාවනය අවලංගු කර ඇත.



අදහස් (7)

ගල්කිස්ස-රඹුක්කන අතර විශේෂ දුම්රිය අවලංගුයි

Bandula. Wednesday, 26 September 2018 11:31 AM

සංචාරකයන්ට මීට කලින් හැම දුම්රිය ස්ථානයකම පිරිසිදු වැසිකිලි හැදුවනම් තමා හොඳ. ඒ කෝච්ච්ය දුක් විදිනවා උදේට වැඩට යන අය. එනිසා ඒක දාන්න කාර්යාල වෙලාවට වැඩට යන්න.

:       17       98

Ranjan Wednesday, 26 September 2018 03:22 PM

මෙවැනි දුම්රියක් ධාවනය වන බව නොදන්නා නිසා මගීන් නැත මේවා කාලයකට පෙර සිට ප්‍රසිද්ධ කරන්න ඕනේ මගීන්ට දැන ගන්න.

:       0       103

lanka Wednesday, 26 September 2018 05:21 PM

දුම්රිය ගල්කිස්සේ සිට නුවරටම දාන්න. එතකොට ඇතිවෙන්න සෙනග ඉදිවී.

:       1       199

Lalith Wednesday, 26 September 2018 11:41 PM

ඕක සුපිරි දුම්රියක් නම්, යන්නෙත් සංචාරකයෝ වෙනුවෙන් නම් එක රඹුක්කනට ගිහින් මොන කෙහෙල් මලකටද? නුවරට හරි දඹුල්ල, සිගිරිය දිහාට හරි ගියා නම්ගාල්ල මාතර ඉඳලම, සුද්දෝ උනත් යයි.

:       0       1

nimali Thursday, 27 September 2018 03:53 AM

ගල්කිස්ස සිට මාතලේට හෝ නාවලපිටියට දමන්න එවිට මගීන් සිටීවි, අනිත් කරුණනම් වර්ජන ගර්ජන නොමෙති විස්වාසවන්ත සේවයක් තිබිය යුතුය. රාජකාරිය නිසිපරිදි සිදුකරන අවංක රියදුරන් නියාමකයන් සේවයට අනුයුක්ත කල යුතුය.

:       0       20

Sunil Thursday, 27 September 2018 04:14 AM

සාධාරණ ගානක් අය කරන්න.

:       0       2

duminda Thursday, 27 September 2018 04:53 AM

නුවරට නොවේ බදුල්ලට දැම්මනම් තවත් හොදයි, සති අන්තයක නිදහසේ යන්න දුම්රියක් නැහැ ඔක්කොම ෆුල්

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජේදාසට - සාරථිට වාරණ නියෝගයක්
2024 අප්‍රේල් මස 24 232 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 391 1

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 914 3

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 226 2

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 377 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1775 2

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1660 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site