IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ගම්පහ රෝහලේ නවතා තිබූ ගිලන් රියේ හුළං ඇරලා

(තිලකරත්න දිසානායක)

ගම්පහ රෝහල් පරිශ්‍රය තුළ නවතා තිබූ ගිලන් රථයේ ටයර්වල් එහි ප්‍රධානියකුගේ කීමට ආරක්ෂක නියමකයකු විසින්  හුළං ඇරිම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.එල්. ෆරීඩ්  මහතා පවසයි.
තම නිල නිවස ඉදිරිපිට නවතා තිබීම හේතුවෙන් හුළං ඇර ඇති බවත් මෙම ගිලන් රිය  සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව අයත් එකක් වන බවත් ජලභීතිකා මර්ධන කටයුතු  හා ඩෙංගු නිවරණ කටයුතු වෙනුවෙන් වෙන් කළ එකක් බවත්  සෞඛ්‍ය සේවා කාර්යාල සේවකයෙක් පැවැසීය. මේ හේතුවෙන් අද දින නියමකර තිබූ සුනඛ එන්ත් වැඩසටහන් කීපයක් අවලංගු කිරීමට සිදු වූ බවත් මේ පිළිබඳව සොයාබැලීමට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීඅජිත් මාන්නප්පෙරුම මහතා අද ගම්පහ රෝහලට වෙත ගියේය.



අදහස් (5)

ගම්පහ රෝහලේ නවතා තිබූ ගිලන් රියේ හුළං ඇරලා

raveendra Saturday, 22 July 2017 09:37 AM

මෙම සිද්ධිය පිලිබදව සත්‍ය අසත්‍ය බව අප නොදනිමු. එය සත්‍යයක් නම් ඉතාම අශීලාචාර නොමිනිස් ක්‍රියාවකි. මෙයද බුද්ධිමතා සහ උගතා පිලිබදව සිතීමට තවත් එක් අවස්ථාවකි.

:       0       0

sam Saturday, 22 July 2017 10:10 AM

දොස්තරලාගේත් හුලං බහින කාලය දැන් ඇවිල්ලා

:       0       0

sam Sunday, 23 July 2017 01:58 AM

පතපොතේ දැනුම, විභාග සමත් වීම, ඉහළ තනතුරු දැරීම, ආදී දේවල් තිබුණාට සාමාන්‍ය දැනුම, මනුස්සකම ආදිය නැති වුණාම මේවගේ දේවල් වෙනවා.

:       0       0

gamini Sunday, 23 July 2017 02:44 AM

මේ අයව සේවයෙන් පහකළ යුතුයි.

:       0       0

lanka Sunday, 23 July 2017 04:12 AM

රෝදවල හුළං අරින්න කියල තියෙන්නේ කවුද? එන්නත් වලට බයේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 64 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 602 0

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි
2024 අප්‍රේල් මස 18 248 0

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට
2024 අප්‍රේල් මස 18 267 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ


අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 136 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්
2024 අප්‍රේල් මස 18 759 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 196 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1481 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site