IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගණිතය ප්‍රශ්න පත්‍රය අඩුවෙන් ලැබීම හේතුවෙන් සිසුන් දැඩි අපහසුතාවයකට

(ඩී.කේ.රත්න)

සාමාන්‍ය පෙළ විභාගයේ අද (09) පැවති ගණිතය අංක දෙක ප‍්‍රශ්න පත‍්‍රය බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලයේ පැවති විභාග ශාලාවක් වෙත අඩුවෙන් ලැබී තිබීම හේතුවෙන් විභාගයට පැමිණ සිටි සිසුන්ට පැය එක හමාරකට වැඩි කාලයක් විභාග මධ්‍යස්ථානයේ රැඳී සිටීමට සිදුවී තිබේ.

බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලයේ පැවැති විභාග මධ්‍යස්ථානය විභාග ශාලා පහකින් සමන්විත අතර එක් ශාලාවක සිසු සිසුවියන් සඳහා ප‍්‍රශ්න පත‍්‍ර අඩුවී තිබේ.

පසුව එම ශාලාවේ සිටි සිසු සිසුවියන්ට  පිටතට පැමිණිමට ඉඩ නොදී කන්දකැටිය ප‍්‍රදේශයේ පාසලකට වැඩිවී තිබූ ප‍්‍රශ්න පත‍්‍ර රැගෙනවිත් එම සිසු සිසුවියන්ට බෙදාදී තිබෙන අතර මේ වන විට අනෙකුත් ළමුන් පැය එකහමාරකටත් වඩා වැඩි කාලයක් ගණිතය ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු ලියා තිබේ.

ප්‍රමාද වී ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට සිදු වූ සිසුන්ගේ පිළිතුරු පත‍්‍ර සවස 5.30 ට පමණ එකතු කර ඇත.



අදහස් (10)

ගණිතය ප්‍රශ්න පත්‍රය අඩුවෙන් ලැබීම හේතුවෙන් සිසුන් දැඩි අපහසුතාවයකට

සජීව Monday, 09 December 2019 03:24 PM

අධ්‍යාපන ඇමතිවරයා සහ විභාග කොමසාරිස්වරයා වහාම ඉල්ලා අස්විය යුතුය. ඉතාම බරපතල වරදක් මේක... සාමාන්‍ය පෙළ ගණිතය විෂය කියන්නේ කම්කරු රැකියාවක් සඳහා පවා අනිවාර්යයෙන්ම සමත්විය යුතු විෂයක් 2020 වර්ෂය වෙද්දී...

:       16       392

රස්පුටින් Monday, 09 December 2019 04:12 PM

විද්‍යාලයට ප්‍රශ්න පත්‍ර එවූ අයත් ඒ ගමන්ම විභාගයට වාඩිවී ගණිතය සමත්වුණා නම් හොඳයි නේද?

:       29       61

anton Monday, 09 December 2019 05:02 PM

මේ බන්දුල ආවොත් මොකක් හරි අවුලක්... මෙච්චර කල් නොතිබුණු.

:       25       327

SamanMonday, 09 December 2019 08:15 PM

පහුගිය අගෝස්තුවේ උසස්පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයට ඇතිවුනා කියන ප්‍රශ්නවලටත් බන්දුල වගකියන්න ඕනද.

:       80       75

PissaMonday, 09 December 2019 11:31 PM

ඔබ නුඹ නියම කතාවක් කරේ. ජයවේවා.

:       19       53

nimalTuesday, 10 December 2019 03:58 AM

ලංකාවේ මෙතෙක් බිහි වූ හොඳම අධ්‍යාපන ඇමැති තමයි අකිල කියන්නෙ... එය දැන් ඩලස් පවා ප්‍රසිද්ධියේ පිළිගන්න කාරණයක්... පහුගිය ආණ්ඩුවේ වැඩිම වැඩක් කරපු, අඩුවෙන්ම බැණුම් අහපු ඇමැති ඔහුයි... ඔහු බැණුම් ඇහුවෙ නිල ඇඳුම් වවුචරේට විතරයි. දැන් ඒකත් මේ ආණ්ඩුව හොඳයි කියනවා. වවුචරේ දිගටම දෙනවලු.

:       1       869

sandy Monday, 09 December 2019 06:10 PM

යහපාලනය සමයේ මෙවන් වැරද්දක් වෙලා තිබුනානම් එහෙම මෙතන අදහස් ප්‍රමාණය කියලා වැඩක් නැහැ. මේකට මට පහර ගහන්න පුළුවන්. නමුත් යතාර්ථය එයයි. මුල ඉදන්ම මම වැරදි දෙයට වැරදියි කියන්න පසුබට වෙන්නේ නැහැ හොඳ දෙය අගය කරන ගමන්.

:       1       322

Vijitha Tuesday, 10 December 2019 01:11 AM

මේ සේරම කරන්නේ කයිය, පුරසාරම, පම්පෝරිය ගහන එක විතරයි මොනවා කීවත් බැනුම් අහ අහ හරි අකිල විරාජ් වැඩක් කළා

:       232       583

lalithm Tuesday, 10 December 2019 03:43 AM

වයිමාගේ පුතා නම් වැඩට වඩා කයියා තමයි. එත් ඉතින් මේකනම් එයට බනින්න හේතුවක් නොවෙයි. කලාපීය විභාග ප්‍රධානින් අතින් වෙච්ච ප්‍රශ්නයක් නේද?

:       0       5

Indhika Tuesday, 10 December 2019 07:51 AM

හරියට ගණන් ඉගෙන ගත්තේ නැති අය වැඩ කරනකොට ඔහොම වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 174 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1489 1

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 181 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 554 4

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 934 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 284 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site