IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ක‍්‍රිකට් පරිපාලනයට පංච පුද්ගල කමිටුවක්

(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පත්කර තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය, සුජීව මුදලිගේ සහ උචිත වික‍්‍රමසිංහ යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.
හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය පෙරවාරි මස 20 වැනිදා අවසන් වූ බවත් ක‍්‍රිකට් නිලවරණයෙන් නව නිලධාරීන් පත්වන තෙක් ක‍්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත්කළ යුතු බවත් නිතිපතිවරයා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාට උපදෙස් දී තිබුනි.
 ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.

 

 



අදහස් (6)

ක‍්‍රිකට් පරිපාලනයට පංච පුද්ගල කමිටුවක්

sampath Friday, 02 April 2021 03:52 PM

ලංකාවේ ක්‍රීඩාවක් කියන්නේ ක්‍රිකට් විතරක්ද? මේක ආදායම් උපයන්න හොඳ ක්‍රීඩාවක්... නමුත් ග්‍රාමීය මට්ටමේ වොලිබෝල්, පාපන්දු, දැල්පන්දු, පාපැදි, දුරදිවීම පිටිය ඉසව් වගේ ඒවා දියුණු කරන්න ඔලිම්පික් ඉලක්ක කරගෙන.

:       1       8

KAPILA Friday, 02 April 2021 04:18 PM

මම යෝජනා කරන අතුරු කමිටුව.., අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, හෂාන් තිලකරත්න, මුරලිදරන්...

:       1       7

Roshan Friday, 02 April 2021 04:23 PM

අනේ මන්දා... වෙන දේවල් දිහා බලාගෙන ඉන්නවා ඇර වෙන මොනවා කරන්නද..? හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ තමයි..

:       1       8

විපරමා Saturday, 03 April 2021 10:57 AM

පෙරකදෝරුවාගේ මොලේ තමයි මොලේ. පවුලේ කවුරුවත් හිටියේ නැතිව ඇති කොමිටියට දාන්න.

:       3       9

de silva Saturday, 03 April 2021 02:02 PM

ඔය වැඩේ හමුදාවට හෝ නිශාන්ත වික්‍රමසිංහ, උදයංග වීරතුංග සහ සහ පී.බී. ජයසුන්දර වැනි මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවකට භාරදුන්නේ නැත්තේ මොකද?

:       1       10

Upul Saturday, 03 April 2021 03:26 PM

කොහොම උනත් දොස්තර මහත්මයා නම් හොඳයි..දොස්තර මහත්මයාගෙ බාප්ප වගේ වැඩකලොත් තමයි අවුල....බාප්ප කවුද කියල දන්න අය නම් දන්නවා ඇතිනෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 219 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 587 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 548 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 812 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 678 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 102 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site