IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කෝටි එකහමාරක මත්කුඩු සමඟ දෙදෙනකු අත්අඩංගුවට

බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
  
දිවුලපිටිය බස් නැවතුම්පොළ අසළ දී කෝටි එකහමාරකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .
 
සැකකරුවන් සන්තකයේ තිබී මත්කුඩු කිලෝ 1 ග්‍රෑම් 496 පොලිස් භාරයට ගෙන ඇත .
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 22 සහ 42 අතර පසුවන කිඹුලාපිටිය හා මිනුවන්ගොඩ පදිංචි කරුවන්ය.

 පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .



අදහස් (7)

කෝටි එකහමාරක මත්කුඩු සමඟ දෙදෙනකු අත්අඩංගුවට

aarachchi Tuesday, 02 June 2020 11:14 AM

අපි මේ කුඩුකාරයින්ව දැක්ක දුටු තැන නීතියට හසුකරලා දෙනවා .. දෙනවාමයි ..!

:       0       136

SLTuesday, 02 June 2020 02:10 PM

මේවට වගකියන්න ඕනේ රටේ පොලිසිය -කුඩු මුදලාලිලා රකිනවට බන්ධනාගාරේ- කුඩු මුදලාලිලාට සැපට ඇතුලේ ඉඳන් වෙළදාම කරගෙන යන්න දෙනවට පාර්ලිමේන්තු වේ ඉන්න හරක් - කඩු මුදලාලිලාගේ සල්ලි වලින් සැප අරන් රටේ තරුණ පරපුර විනාශ කරන්න ඉඩ දෙනවට ජනාධිපති - කඩු ප්‍රශ්නේ ඉවර කරනකල්, රටේ මතට හුරුවන ජීවිතවලට ඔහු වගකියන්න ඕනේ කඩු ප්‍රශ්නේ විසදන්න සාමාන්‍ය අපිට පුළුවන් නම් අපිට ඉහත කොටස් උවමනා නැත ..

:       0       3

විපරමා Tuesday, 02 June 2020 11:56 AM

පහුගිය කාලෙත් කුඩු නම් දිගට හරහට ඇල්ලුවලු. අල්ලන කුඩුවලට මොනවා වෙනවද දෙයියෝ තමා දන්නේ...? කුඩු කියන්නේ සල්ලි නේ...

:       0       55

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 June 2020 12:07 PM

කුඩු රජවරුන් සිරගෙවල්වල සිට කුඩු ව්‍යාපාරය මෙහෙයවනවා කියනවා. කුඩු රජවරුන් නීතිවිරෝධී ලෙස පිටරට සැඟවී එම ව්‍යාපාරය ජයටම කරනවා කියනවා. ඇයි මේවාට එරෙහිව ඉන්ටර්පෝල් එක මාර්ගයෙන් ඔවුන් අල්ලන්නට පියවර නොගන්නේ? ඒ විතරක් නොවෙයි කොරෝනාවලට මූවාවී පිටරටවල සිරගෙවල්වල සිටි විශාල ප්‍රමාණයකුත් ආවා. ඔවුන් කෙලින්ම සිවිල් සමාජයට මුදාහැරීමට ප්‍රථම ඔවුන්ගේ පැටිකිරිය සොයා බැලිය යුතුයි. නොඑසේ නම් පසුව විෂඝෝර සර්පයන් රෙදි අස්සේ දාගෙන කනවෝ ..කනවෝ.. යනුවෙන් මොරදීමෙන් ඵලක් නොවේ.

:       0       141

Anura Tuesday, 02 June 2020 12:08 PM

ඒ වුණාට මේ දෙන්නට මේ කුඩු හම්බ වුනේ කොහෙන්ද කියලා අපේ පොලීසියට කවදාවත් හොයාගන්න බැහැ... ඔට්ටුයි.

:       0       312

Kamal KoyralaTuesday, 02 June 2020 12:27 PM

ඔව්, බන්ධනාගාරය තුළ සිටින අයෙකු මෙහෙයවන ලද්දක්... උත්තරේ එකයි. දැන් බන්ධනාගාර ගාර්ඩ් එකට බැරි නිසා අැවන්ගාර්ඩ් දැම්ම කුඩු එයි ළඟදීම...

:       6       62

kusal02Tuesday, 02 June 2020 12:39 PM

ආකාශයෙන් මැණික් මලු ඇදහැලෙන අපේ රටේ ඕකත් අහන්න දෙයක්ද? එහෙමත් නැත්තම් නානා කෙනෙක් ගෙදරටම ගෙනත් දුන්නා කියයි..

:       1       260

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 208 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 559 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1422 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1669 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 528 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 246 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site