IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කෝටි 39 ක හෙරොයින් සමඟ බංගලාදේශ තරුණියක් අත්අඩංගුවට

 ( බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

බංගලාදේශ ජාතික  තරුණියක් මත් කුඩු සමඟ  රත්මලානේ නිවසකදී අත්අඩංගුවට ගත් බව  පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.


ඊයේ (15)  රාත්‍රියේදී  ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර  අත්අඩංගුවට ගන්නා විට ඇයට සතුව  හොරොයින් මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම්  32 ක් තිබු බවද කාර්යාංශය සඳහන් කරයි.

 

මෙම හෙරොයින් තොගයේ වටිනාකම කෝටි 39 ක් බව ද  මත් ද්‍රව්‍ය කාර්යාශය පවසයි.


 කේක් පෙට්ටිවල බහා මෙය ඇසුරුම් කර තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ.


 මීට දින කිහිපයකට පෙර බේරුවල මුහුදු  සීමාවේදී අත්අඩංගුවට ගත් හෙරොයින් පාර්සල් වලට මෙම හෙරොයින් පාර්සල් සමාන බවද කාර්යාංශය පැවසීය.



අදහස් (3)

කෝටි 39 ක හෙරොයින් සමඟ බංගලාදේශ තරුණියක් අත්අඩංගුවට

chamal Sunday, 16 December 2018 05:35 AM

සිංහලය පක්ෂ වලට බෙදිලා කුලල් කා ගන්න අතරේ ලංකාව ආක්‍රමණය කිරීමේ ක්‍රියාවලිය ජයටම සිදු වෙනවා.

:       0       0

ලුම්බිණි Sunday, 16 December 2018 06:52 AM

බංගලාදේශයේදී අහු උනා නම් මරණ දඬුවම.

:       0       128

dias Sunday, 16 December 2018 12:04 PM

මේ හොරොයින් තොගය රටේ තරුණ පරපුරට මහා ව්‍යවසනයක් කිරීමට ඉඩ තිබුණා. මේ වැටලීම කළ ශ්‍රී ලංකා පොලීසියට අප ණයගැති විය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 86 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 99 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 173 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 137 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 544 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 919 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1518 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site