IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කෝටි 130 ක සන්නිවේදන උපකරණ මිලදී ගැනීම ගැන සීඅයිඩීයෙන් පරීක්ෂණයක්

නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර 2016 සහ 2017 වසරවලදී රුපියල් කෝටි 130ක් වටිනා සන්නිවේදන උපකරණ තොගයක් මිලදීගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ මිලදී ගත් උපකරණවලින් ඇතැම් ඒවා මේ වනවිට ක්‍රියාත්මක නොවන බවත් ඇතැම් උපකරණවල ඇසුරුම් පවා ඉවත් කර නොමැති බවත් එම ආරංචි මාර්ග කියයි.

මැද පෙරදිග රටක තිබෙන සමාගමකින් මේ උපකරණ මිලදී ගෙන ඇති අතර තොග තුනක් වශයෙන් ඒවා මෙරටට ගෙනැවිත් ඇති බවද වාර්තා වේ.

මෙරටට ගෙනා සන්නිවේදන උපකරණ අලෙවි කළ සමාගම මේ වනවිට වසා දමා ඇති බව ද මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මේ සම්බන්ධයෙන් විශ්‍රාමික හමුදා නිලධාරියකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් මෙම මිලදී ගැනීම්වලට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුගේ සබඳතාවක් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවත් ආරංචිමාර්ගවලින් කියැවිණි.

‘වැදගත් පුද්ගලයන් (වී.අයි.පී)’ කිහිපදෙනකුගේ භාවිතය සඳහා ජංගම දුරකතන 10ක් මිලදී ගෙන ඇති අතර ඒවා මේ වනවිට ක්‍රියාත්මක නොවන බවද එම දුරකතන මිලදී ගැනීමේදී නිසි ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය පිළිබඳ නොමැති බවද දැනගන්නට ලැබේ.

මෙම දුරකතන මිලදී ගැනීමේ දී පොලිසිය, හමුදා බුද්ධි අංශ හෝ ඒ සම්බන්ධයෙන් විශේෂඥතාව දක්වන කිසිවකුගෙන් උපදෙස් ලබාගෙන නොමැති බවද ආරංචිමාර්ගවලින් පැවසේ.

සුනිල් ජයසිරි (ඩේලිමිරර්) 

055



අදහස් (4)

කෝටි 130 ක සන්නිවේදන උපකරණ මිලදී ගැනීම ගැන සීඅයිඩීයෙන් පරීක්ෂණයක්

ranjith Tuesday, 25 February 2020 11:07 PM

පරීක්ෂණ කරනවා විතරයි. හැම හොරකමක්ම ඒවටත් වියදම් කරලා මහා හොරුන්ට දඬුවම් දීමක් මේ රටේ දකින්න නැත.

:       0       2

sampath Wednesday, 26 February 2020 01:26 AM

ගෝඨා වගේ නායකයෙක් එන්නේ නැතිව මේ මිනිස්සු තව අවුරුද්දක් හිටියා නම් අපිට මේ ලක්දෙරණේම "ලිබියාවක්" "සෝමාලියාවක්" "උගන්ඩාවක්" බලාගෙන එහිම දුක් විඳින පුරවැසියන් වෙන්න තිබුණා. රජගැහිලි ටිකක්නේ ගහලා තියෙන්නේ... මේ යක්කු මොකෙන්ද ගහලා නැත්තේ කියලයි මම මේ කල්පනා කරන්නේ....

:       25       56

Hafeel Wednesday, 26 February 2020 07:58 AM

මේ රටේ සියලු වංචාවලට පිටිපස්සේ දේශපාලකයෝ ඉන්නවා.

:       0       4

ass charya Thursday, 27 February 2020 06:27 AM

ගෝඨා වගේ නායකයෙක් ඉඳලත් සම්පත් මහත්මයාට බලන්න පුළුවන්... තව අවුරුදු දෙකකින් විතර "ලිබියාවක්" "සෝමාලියාවක්" "උගන්ඩාවක්"වගේ ලංකාවක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 165 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


ජනපති චමරිට කතා කරයි
2024 අප්‍රේල් මස 18 336 0

දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික


ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි
2024 අප්‍රේල් මස 18 525 0

’පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්


අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 508 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 1368 1

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1483 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site