IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොළඹ ශාස්ත්‍ර පීඨය වැසෙයි

(ඉන්දිකා රාමනායක)

සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වසා දැමූ බව එහි උපකුලපති ලක්ෂ්මන් දිසානායක මහතා පවසයි.

පෙරදින සවස සිසුන් දෙපිරිසක් ගැටීම හේතුවෙන් සිසුන් දෙදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. විශ්ව විද්‍යාල පාලනාධිකාරිය මැදිහත්ව දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් පැවැත්වුවද ඊයේ(17) රාත්‍රියේ නේවාසිකාගාරයකදී යළි ගැටුම් හටගැනීම හේතුවෙන් මෙසේ විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමිණි.



අදහස් (5)

කොළඹ ශාස්ත්‍ර පීඨය වැසෙයි

ලුම්බිණි Wednesday, 18 October 2017 04:59 AM

සල්ලි දීල නම් ඉගෙන ගන්නේ මෙහෙම ගහ ගන්නේ නැහැ. මොකද අතට පාඩු වෙනවා නේ.

:       39       70

Ariyapala Hewage Wednesday, 18 October 2017 05:17 AM

අපේ කලේ හිටිය චන්ද්‍රසිරි නිරිඇල්ල සහ සිරිමල් රණවෙරැල්ල වැනි මහාචාර්ය වරුන් / උපකුලපති වරුන් කිසි දිනක මෙවැනි දේ නිසා විශ්ව විද්‍යාල වසා දැමුවේ නෑ.........එය මේකට එකම විසදුම ලෙස සැලකුවේ නැත.

:       37       56

Bimal Wednesday, 18 October 2017 09:59 AM

දැන් මේවාට අදහස් පල කලොත් සමහරු අහවි වැස්සකටවත් සරසවියට ගොඩ වෙලා නැති උදවිය ගුටි කෙලි ගැන මොනවද දන්නේ කියලා !

:       5       9

kavantissa Wednesday, 18 October 2017 04:30 PM

ලංකාව තවම ම්ලේච්ඡද නැතිනම් අගාධ ප්‍රේත ලෝකයක්ද?

:       1       0

බද්රානි Thursday, 19 October 2017 06:41 AM

ගිරව් වගේ කටපාඩම් කරලා, විභාගේ පාස් වෙලා, තමන් නොගැලපෙන තැනකට පය තිබ්බම ඔහොම තමයි, ජන්මයෙන් එන මුග්ධ ගතිය අරින්න බැහැ. ඔය වගේ අයට පිනට උගන්වලා යම් තනතුරකට පත් කලත් වෙන්නේ, ඔලුව ඉදිමිලා අහිංසක ජනතාව අපහසුවට පත්කරන එක තමයි. දන්නා දේකුත් නැහැ, නොදන්නා දේකුත් නැහැ. වැඩ බැරි ටාසන්ලා පණ්ඩිතයෝ වගේ හැසිරෙන එක විතරයි සිදු වෙන්නේ. තමන්ට වඩා දක්ෂයින් දැක්කම වියරු වැටෙනවා.

:       2       35

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 120 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 385 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 612 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1034 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 720 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1584 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1456 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site