(ජයන්ත සමරකෝන්)
කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා ස්ථාන මාරුකිරීමේ සූදානමක් පවතින බව පවසමින් ඊට විරෝධය පා පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් 104දෙනෙකුගේ අත්සනින් යුතු සන්දේශයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදෙන ලදී.
මීතොටමුල්ල කසළ කන්දේ ගැටලුව වසර 20ක් තිස්සේ පවතින්නක් බවද ඒ සම්බන්ධයෙන් විදෙස් පුහුණුව ලැබූ වගකිව යුතු ඉංජිනේරු නිලයන් දරන්නන් සිටියදී නාගරික කොමසාරිස්වරයා මාරුකර යැවීම නගරසභාවේ අගතියට හේතුවක් වියහැකි බවද මේ සම්බන්ධයෙන් ජනපති වෙත යවා ඇති එම ලිපියේ සඳහන් වේ.
කොළඹ මහනගර සභාවේ සිටින පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 119කි.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොළඹ නාගරික මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට සන්දේශයක්
රවින් Thursday, 18 April 2019 08:21 AM
පිස්සු පූසෝ ලොකු පුටුවල ඉන්න හැඩයි. ඉස්සෙල්ලා එක්කෙනෙක් හිටියේ නියමෙටම හොරකම් කරපු... එයාව ආපහු ගෙනෙන්න පිඹුරු සකසනවා වගේ...
dayan Thursday, 18 April 2019 08:47 AM
බලලන්න සපෝර්ට් එක.... කවූරුත් එකතු වෙලා වැඩ කරගනී. මේක තමයි ලංකාව.