IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කොවිඩ් ආසාදිත සිරුරු භූමදානය බැහැ-ආදාහනය පමණයි

(බන්ධුල ඉලේපෙරුම)

කොවිඩ්-19 වැළඳී මියයන සියලු දෙනාගේම මළසිරුරු ආදාහනය පමණක් කළ යුතු බවට ඒ සඳහා පත්කළ කමිටුව විසින් නිර්දේශ කර ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(7) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

අමාත්‍යංශ යෝජනා ඉදිරිපත් කරමින් සෞඛ්‍ය ඇමැතිනිය මේ බව පැවසූවාය.


ඒ අනුව ඉදිරියටත් කො‍විඩ් 19 මරණ භූමදානය සිදුනොකර ආදාහනය පමණක් සිදුකිරීමට රජය කටයුතු කරන බව ඇමැතිවරිය කියා සිටියාය.



අදහස් (88)

කොවිඩ් ආසාදිත සිරුරු භූමදානය බැහැ-ආදාහනය පමණයි

Jayath Thursday, 07 January 2021 09:29 AM

ඉතා හොඳ තීරණයක්. සැකයේ වාසිය කොරෝනාවලට ලබාදී අනාගත පරපුරට සිදුවිය හැකි ව්‍යවසනයකින් රට ගලවා ගත්තාට..

:       319       333

gamunuThursday, 07 January 2021 12:02 PM

ආදාහනය සිදුවන්නේ කෝවිඩ් 19 අවසාන වනතුරු පමණි. රටට එක නීතියක් තිබිය යුතුවේ. මුස්ලිම් අයට වුවද, වයිරසයක් පැතිර යන අවස්ථාවකදී ආදාහනය සුදුසුය.

:       17       86

SamanFriday, 08 January 2021 03:20 AM

අනිවාර්යයෙන් සහෝදරයා. රටේ දරුවන් ගැන හිතලා ගත්තු හොඳ තීරණයක්. ඇමැතිතුමියට මේකට ගරු කරන්න ඕනේ නිර්භීතව කියනවට දේශපාලනයෙන් තොරව.. කොරෝනාවලට දිනන්න දෙන්නේ නැතිව.. ගත්තු තීරණය වටිනවා.

:       4       5

thusharaFriday, 08 January 2021 03:44 AM

සතුටුයි කොන්ද කෙලින් තියාගෙන තනි තීරණයක් ගත්ත එක ගැන. තව දුරටත් ඒ ගැන කතා කරන්න ඕනේ නෑ.

:       4       4

kithsiri Thursday, 07 January 2021 09:44 AM

ඉතා හොඳයි. මියගියවුන් වෙනුවෙන් ජීවත්වන ජනතාවගේ ජීවිත අනතුරේ දාන්න සුළු අවදානමක්වත් නොගත යුතුයි.

:       103       121

Nuwan Thursday, 07 January 2021 09:54 AM

අවුරුදු 1400කට කලින් කාන්තාරේ ඉපදුනු ආගමක් අනුව කල කී දේවල් ලෝකේ අනිත් රටවල භූගෝලිය සාධක, දේශගුණ සහ වසංගත හමුවේ ක්‍රියාවට නැංවිය නොහැක. එබැවින් එය අසාර්ථකයි!!!

:       45       109

nisarThursday, 07 January 2021 10:36 AM

මුහුණු ආවරණ ගැන එදා නොකියපු කතාවක් නැ​හැ. සර්ව බලධාරියා නොපේන වෛරසයක් යැව්වා විතරයි.. ජාතික ආරක්‍ෂාව පැත්තකින් තියලා මරණ බයේ මුලු ලෝකෙම දැන් වර්ෂයක් මුහුණු ආවරණය කරනවා. ලැජ්ජයි!!!.

:       90       170

NuwanThursday, 07 January 2021 11:21 AM

ඔහෙලා කන්යාවියෝ ලබන්න බෝම්බ තියපු හින්දා තමයි ඔය බලධාරී දෙවියෝ කොරෝනා එව්වේ. හොඳට හිටියා නම් ඕක එතුමා එවන්නේ නැහැනේ. අනික රෙදි වලින් මුහුණු වහන එකයි මෙඩිකල් මාස්ක් එකක් අතර වෙනස සහ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමට තරම් ඔබ මනස විවෘත නැහැ. තණකොළ කපන්න කඳු භාවිතා කරන ඔබ වර්ගයාට වෛරසයක් ගැන පහදා දීම කාලය නාස්ති කරන වැඩකි..

:       17       101

nagahanandaThursday, 07 January 2021 02:35 PM

කෝ නුඹලා මුහුණු ආවරණය කරගෙන නුඹලාගේ කොරෝනා ව්‍යාප්ත වීම අඩු වෙලා නැහැනේ. ඒ නිසා ඔය මුහුණ වහන විදිහයි, මාස්ක් දාන විදිහයි සමානතාවයක් නැති බව මේකෙන් වත් ඉගෙන ගන්නවා නම් හොඳයි.

:       10       68

බණ්ඩාරThursday, 07 January 2021 02:45 PM

වළදැම්මම වෛරස් එක පොළොවට එකතු වෙන්නේ නෑ කියලා අපි දන්නවා. අපි වෛරස් වලට බය නෑ. ඒත් මේ රටේ එක නීතියක් තියෙන්න ඕනෑ. මේක ඉරානේ සෞදිය වගේ ආගමික රාජ්‍යයක් වෙයි කියලා හිතාගෙන ඉන්නවා නම් හීනෙන් තමයි.

:       7       4

jayasekaraFriday, 08 January 2021 03:51 AM

පුදුම ආගමක් අදහන මිනිස්සු කොටසක්. ලෝකෙටම වසංගතයක් මේ ගොල්ලෝ... පීඑච්අයි මහත්තුරුන්ට කෙළ ගහපු ජාතියක්නේ. තව මොන කතාද? නැට්ට පාගාගෙන වැළලෙන්න හදනවා.

:       4       3

DarshanaFriday, 08 January 2021 08:03 AM

මුහුණු ආවරණය සහ මුඛ ආවරණය ගැන වෙනස ඉස්සෙල්ලා වටහා ගන්න..

:       5       4

thambiyaa Thursday, 07 January 2021 11:44 AM

අවුරුදු 5000 කට පෙර පටන් තිබෙන ආගම ගැන නොදන්නා දේවල් කතා කරන්න එපා. අවුරුදු 1400 කට කලින් මොහම්මඩ් නබිතුමා ඉස්ලාමය සම්පුර්ණ කළා මිස වසර 1400 ක ආගමක් නොවේ.

:       36       127

NuwanThursday, 07 January 2021 12:28 PM

යුදෙව් සහ ක්‍රිස්තියානි ආගම් කොපිකොට තනාගත් ආගමක් සම්පුර්ණ වෙන්න ඇති. හැබැයි එදා ඉඳන් පැත්තක ඉන්න මිනිස්සුන්ට ඉන්න නැහැ. කන්‍යාවියෝ හොයාගෙන යන ඔහෙලගෙන්!

:       13       65

UpaaliFriday, 08 January 2021 09:34 AM

අපිට ඔය කාගෙන්වත් වැඩක් නැහැ. ඕවා ඔක්කොම මිනිස්සු හදාගත්තු කටකතාවල්.... එහෙම දෙවිවරු හිටියා නම්, ඉන්නවා නම්..., ඇයි අද වගේ දවසක මහපොළවට පයගහලා අපිව මේ දුක් කම්කටොලු, කරදර, ලෙඩරෝග, වසංගත වලින් බේරගන්නේ නැත්තේ?

:       4       4

iruni Thursday, 07 January 2021 10:06 AM

එක රටක්, එක නීතියක් ... ඉතා හොඳ තීන්දුවක්... ජයවේවා..!!! 

:       14       60

Hafeel Thursday, 07 January 2021 03:17 PM

කොහෙද එක රට එක නීතිය? යුක්රේන් සංචාරකයින්ටයි, තොණ්ඩමන්ගේ අවමංගලයේදීත් කොහොමද නිරෝධානය නීතිය ක්‍රියාත්මක වුනේ? විදේශ ගතවූ අපේ රටේ ශ්‍රමිකයන් ලංකාවට අාවොත් පුද්ගලික මුදල් ගෙවා දින 14ක් නිරෝධානය වියයුතුයි. කරුණා ඔහු හමුදාවේ දාස් ගණන් එක රැයේ ඝාතනය කළා කියලා ආඩම්බරයෙන් කියනකොට කෝ රටේ නීති? ඊයේ ඇමති මහින්දානන්ද කියනවා පොහොර මාෆියාකාරයින්ට යටත් වෙලා වැඩ කරන්න වෙලාලු. ඉතින් එක රට එක නීතියලු. ලැජ්ජයි. ඔබත් ලාංකිකයක් වුණාට මේ මොහොතේ විදේශ රටකින් අාවොත්, මුදල් ගෙවා නිරෝධානය වියයුතුයි. අර යුක්රේන් සංචාරකයින්ට ලැබුණු වරප්‍රාසද ඔබට හිමි වෙන්නේ නැහැ. මේ මුස්ලීම් මළ පුච්චන්නේ ආණ්ඩුවේ නොහැකියාව වහන්න මිස, ජනතාව ගැන හිතල නොවේ සහෝදරයා.

:       27       45

ලක්මාල්Thursday, 07 January 2021 05:04 PM

වලලන වැඩේට නම් මාත් අකමැතියි... සෞඛ්‍ය සේවකයින්ට අමතර අවදානමක් ගන්න වෙන හින්දා. ඒත් ඔබතුමා කියන්න ඕන ටික නම් හරියටම කියලා තියනවා...

:       2       1

jayasekaraFriday, 08 January 2021 03:58 AM

මොනවා වුණත් දැන් කට පියාගෙන ඉන්න. මොකෝ ඒ ඉස්සර ඔයගොල්ලෝ නැතිව ආණ්ඩු පිහිටුවන්න බෑ කිව්වේ. මතක තියාගන්න මේ රජය පත්වුණේ බහුතර සිංහල බෞද්ධ ඡන්දෙන්.

:       9       3

jiwa Thursday, 07 January 2021 10:07 AM

ඉති හොඳ කාලෝචිත තීන්දුවක්.. නීතිය කාටත් පොදුයි නේද?

:       38       62

beau Thursday, 07 January 2021 10:12 AM

කාන්තාරේ ගස් නැති නිසා මුස්ලිම් කාරයින්ට කියලා තියෙනවා වළලන්න කියලා. එහෙම කිව්වේ නැත්තම් මේ මෝඩයෝ ... මැරුණු අය එතැනම දමලා යන්න යනවා. ඇයි ඒ අය උදලු, ගල්කටු අරන් යන්නේ නැහැනේ. මේ අයට මොකක් හරි කිව්වාම කිසි කල්පනාවක් නැතුව ඒකම තමයි කරන්නේ.. මේ අයට අනුන්ගේ ඉඩම් හොරකම් කරන්න නම් ඔය වැළලිලි කතාව හොඳයි. ඒ අය දන්නෙත් ඒකම නේ.. ඉඩම් හොරාකෑම සහ පොලී බිස්නස් එක...

:       25       74

A.H.M. Ahmad Thursday, 07 January 2021 10:22 AM

අපි මාර්තු මාසේදී ජිනීවා වලදී බලාගමු. මේ පාර අපි බ්ලොක් කරන්නේ තෙල්... තෙල් නැතිනම් ගෑස් නැහැ. ගෑස් නැතිනම් මිනී පුච්චන්න බැහැ. අනිවාර්යයෙන්ම වළලන්න වෙනවා. නැතිනම් කරවල කරන්න වෙනවා.

:       90       147

sunilThursday, 07 January 2021 11:18 AM

මිථ්‍යාදෘෂ්ඨිය පසුපස හති දමදමා දුවන ඔබලා යම් කලක මුළු ලොවම ගිනි තබා නවතින්නේ. ඒ ගින්නෙන් ඔබලාත් දැවෙනු ඇත.

:       6       57

NalinThursday, 07 January 2021 11:25 AM

අරාබි කරේ තෙල් නිධි තිබෙන්නේ තව වසර 100කට පමණි. ඒ බව දන්න නිසා තමා සෞදි කුමාරයා තමන්ගේ රටේ නීති ලිහිල් කරලා සංචාරක ප්‍රවර්ධනය අරඹලා තියෙන්නේ. ජපන් වගේ රටවල් 99%ක් පමණ විකල්ප ඉන්ධන භාවිතා කරන්නේ. යුරෝපයේත් එහෙම කරන්න පටන් අරන්. ඔහේ ඔය තෙල් ටිකෙන් ඌරු මසක් උයාගෙන භුක්ති වින්දානම් තමයි හොඳ.

:       11       63

PrabhashThursday, 07 January 2021 11:33 AM

ආදාහනය කරන්නේ කෝවිඩ් හැදිලා මියයන අය විතරයි. හරියට මියයන හැමෝම ආදාහනය කරනවා කියලා නීතියක් දැම්ම වගේනෙ ඔබට තරහ ගිහින් තියෙන්නේ...

:       11       50

Anton AustriaThursday, 07 January 2021 11:53 AM

ලංකාවට බනින කට්ටියක් තමයි. සුරංගනාවියෝ බලාගෙන ඇති... ඉක්මනට යන්න.

:       8       42

Prabha Thursday, 07 January 2021 05:54 PM

අනේ ඔයාගේ ටිකිරි මොලේ... තෙල්වලින් කරන්නේ ගෑස් අරන් පුච්චන එක විතරද? යන්න යන්න බොලාගේ අප්පුච්චත් ගමන ආරම්භ කළේ ජිනීවා වලින් තමයි.

:       2       1

මහසෝනාFriday, 08 January 2021 04:29 AM

තමුන් රඟන්නේ තමුන් අරාබියේ ඉපදිලා අරාබි රටවල ඉගෙනගත්ත අය වගේ. කීයෙන් කීදෙනාටද අරාබි කතා කරන්න ලියන්න පුලුවන්. කුරානේ බෙල්ලේ එල්ලගෙන අරාබි ගියත් වීසා ඉවර වුණාම පස්සට පයින් ගහලා එවන්නේ. අනේ උඹලගෙ කටේ තියෙන සවුදම... නුඹලා ඉපදුනෙත් මෙහෙ මැරෙන්නෙත් මෙහෙ. අරාබි ඔටුවෝ වගේ රඟන්නේ නැතුව ලාංකිකයින් විදිහට ජීවත් වෙයල්ලා.

:       2       5

ana Thursday, 07 January 2021 10:22 AM

කොරෝනා රෝගීන්ට නාන්න තහනම් ද? නාන වතුර පොළවට උරා ගන්නවා?

:       36       92

koronaThursday, 07 January 2021 10:44 AM

ඔව්, කොරෝනලාට නාන්න මුහුණ හෝදන්න, කෙලගහන්න තහනම් දවස් 14 ක් යනකම්. ඒ විතරක් නොවෙයි දවස් 14 යනකම් මුත්‍රා කිරිම සහ වැසිකිළියාම සම්පූර්ණයෙන්ම තහනම්... ඒ අප ද්‍රව්‍යවල කොරෝනා වයිරසය තියෙනවා. ඒවා පොළවට ගිහින් ජලයට එකතු වුණොත් මලකෙළියයි.

:       27       46

ToniThursday, 07 January 2021 03:19 PM

නාන කොට සබන් ගානවා... සබන් වතුරේ වයිරසය මැරෙනවා.

:       4       28

andFriday, 08 January 2021 05:00 AM

නාන වතුර විතරක් ගැන හිතන්නෙපා. තව බොහෝ දේ පරිසරයට මුදා හරිනවා ජීවත්ව ඉන්න මිනිස්සු. මම මතක් කළේ හිතන්න යමක්..

:       1       0

thusharaFriday, 08 January 2021 03:58 AM

වතුරෙන් හෝ මල මුත්‍ර වලින් බෝවෙන්න කොලරාව නෙවෙයි. නමුත් මිනිස් සයිල සහ ශ්ලේශ්මලය තුළ වයිරසය වර්ධනය වෙනවා. එසේම වැළලුවොත් ජලයට මිශ්‍රවන්නේ එම දේහයේ ආසාධිත ශ්ලේෂ්මලයයි. එමගිනුයි ආසාධිත මිනී විනාශ කළ යුත්තේ... ආත්මාර්ථකාමි නොවී දැන්වත් අනෙක් මිනිසුන් ගැන හිතන්න...

:       1       1

kamalini Thursday, 07 January 2021 10:23 AM

මැරුණු මළකඳ පිච්චුවත් එකයි, වාළලුවත් එකයි... ඒ නිසා රටේ නීතිය කාටත් සමානයි.

:       39       52

NaanaFriday, 08 January 2021 09:57 AM

ඔව් ... මේවත් කාලා , අපිවත් මරාගෙන කන්නයි තියෙන්නේ...

:       1       0

kumara Thursday, 07 January 2021 10:25 AM

කොරෝනා සියලු මරණ පුච්චන එක පොදු නීතියක්... අපේ රටේ එක රටක් එක නීතියක්... මේ ශ්‍රී ලංකාව..

:       37       53

banda Thursday, 07 January 2021 10:26 AM

බොහොම හොඳයි. මේ කාලයේ භූමදානය, කාලි පැණිය වගේ දේවල් වලින් ඈත් වෙලා මෙම රෝගී තත්වයට මුහුණ දෙන එක වඩාත් සුදුසුය.

:       33       26

Dilshad Thursday, 07 January 2021 10:36 AM

අපි මිනී බාරගන්නේ නැහැ ... භූමදානය තහනම් කළොත්...

:       41       40

ruchiraThursday, 07 January 2021 11:29 AM

ඔය කතාවේ මොන තරම් ආගමික මූලධර්ම වාදයක් තියෙනවද කියලා පේන්නේ නැත්තේ ඔලුව එ්කෙන් වෙලාගෙන නිසා.

:       3       33

naagahanandaThursday, 07 January 2021 02:41 PM

නුඹලා මිනිය බාරගන්නේ නැති එකත් හොඳ තීරණයක්. එතකොට නුඹලා බෝ කරගන්නවා අඩුයිනේ. නැත්නම් මිනියෙනුත් බෝ කර ගන්නවා.

:       1       0

nisar Thursday, 07 January 2021 10:44 AM

අඩුම තරමේ මිනිස්සු පුච්චන නිසා අරගොල්ලන්ට මානුෂික සතුටක්වත් ලැබේ නම් තව කමක් නැහැ...

:       25       51

NuwanThursday, 07 January 2021 11:27 AM

බෞද්ධකම පැත්තකින් තියන්නකෝ... කතෝලික, හින්දු ජනයාත් මේ අවස්ථාවේ ආගමික චාරිත්‍ර පොඩ්ඩක් පැත්තකින් තියලා රටේ නීතියට අවනත වන වෙලාවේ ඔහෙලා තම මේ අනවශ්‍ය ලෙඩ අදින්නේ රටේ නීතියට අවනත නොවී. තමුන්ගේ ජඩ වැඩ පේන්නේ නැහැ. නමුත් නීතියේ බොරු වැරදි පේනවා...!

:       6       39

JAGATH G Thursday, 07 January 2021 10:52 AM

අපේ ගරු ඇමැති තුමියගේ නිර්භීතකම අපි අගය කරමු... ජයවේවා ආණ්ඩුවට...!!!

:       87       37

fairoosThursday, 07 January 2021 01:07 PM

අම්මෝ ජගත්, ගිය සතිය නේ පවිත්‍රාට බැන්නේ පලු යන්න. හා හා මෙහෙමත් මෝඩ මිනිස්සු ලංකාවේ තව ඉන්නවනේ.

:       19       13

Naushad Thursday, 07 January 2021 10:57 AM

සමහර අදහස් පිළිකුල් සහගතයි...

:       31       66

nuwanThursday, 07 January 2021 11:31 AM

පාස්කු බෝම්බෙන් අන්‍යාගමිකයන් මරණකොට පිළිකුලක් දැනුනේ නැහැනේ. ඒ මොකෝ දන්නේ නැහැ!

:       8       50

fairoosThursday, 07 January 2021 01:00 PM

පාස්කු ප්‍රහාරය කළේ සහරාන් කියන එකනේ... ඒකට හැම මුස්ලිම් මනුස්සයාම පළි නැහැනේ.

:       25       32

sharm warnFriday, 08 January 2021 03:28 AM

නුවන් බලන්න මේ මිනිස්සුන්ගේ අන්ධ අන්තවාදීකමේ තරම... මරාගෙන මැරෙන බෝම්බකාරයෝ කුඩු පට්ටම් වෙලා යනවා. හැබැයි එතකොට ඒ මුස්ලිම් නොවෙයි. අන්තවාදියෝ. ජීවත් වෙන මිනිස්සුන්ගේ අයිතිය වළලන්න නටන මොවුන් මුහුණ වහගත්ත සහරාන්ගේ ගෝලයින් නොවේද? එක වචනයක් නැහැ. අඩුගානේ තමන්ගේ මහලොකු ජාතියට කියන්නේ නැහැ නිකමටවත්... ලෙඩේ බෝ කරගන්න එපා. බෝ වුණොත් ගම වටේ බෙදන්නේ නැතිව සනීප වෙන්න කියලා. මැරිච්ච අයගේ අයිතිය මතක් කරන්න හදනවා. ඇත්තටම ජාතිවාදියෝ මේ අයම තමයි.

:       1       0

Rata PerataFriday, 08 January 2021 01:40 PM

පාස්කු ප්‍රහාරය කළ එක්කෙනා විතරක් නොවේ, ඒකට කරන්න පහසුකම් සලසපු සර්ලා ගැනත් හොයන්න ඕනෑ... අහිංසක මිනිස්සු මැරුණේ.. ඒ ඔක්කොගේම වරදින්...

:       3       2

BamunuarachchiTuesday, 12 January 2021 02:49 AM

පිළිකුල් සහගත කොමෙන්ට් දෙන්නේ පිළිකුල් සහගත ඉල්ලීම් කරන නිසා. "ඔව් අපිත් එකඟයි කොවිඩ් මරණ පුච්චනවාට" කීවා නම් ඔය ඔබ කියන පිළිකුල් අදහස් එන්නේ නැත. ඔබලා වෙනස් වෙන්න රටට ඕනේ විදිහට. රට ඔබලාට ඕනේ විදිහට වෙනස් වෙන්නේ නැහැ. අහලා තිබෙනවාද දේසේ හැටියට වාසේ කියන එක?

:       0       0

PRABHASH Thursday, 07 January 2021 11:15 AM

මුල සිටම ආදාහන නීතිය අනුව ආදාහනය කෙරෙන්නේ කොරෝනා ආසාධිතව මිය යන අය. ඒක සෞඛ්‍ය ආරක්‍ෂිත නීතියක්. මේකෙන් වෙනත් හේතු මත මිය යන අය සම්බන්ධයෙන් ඒ ඒ අයගේ ආගමික නීති අනුව කටයුතු කිරීමට බාධාවක් නැහැ. ඒක නිසා කිසිම ආගමකට හෝ සංකල්ප වලට ගැරහීමක් වෙලා නෑ. දේශපාලන පටු පරමාර්ථ නිසා වැරදි අවබෝධයක් සමාජ ගතවෙලා ප්‍රශ්න ඇති කර ගත්තා. දුර දිග නොයා යහපත් අයුරින් විසඳුණු එක කාටත් හොඳයි.

:       4       29

ganegoda Thursday, 07 January 2021 11:45 AM

ලංකාව කියන්නේ පුංචි රටක්... ඒ වගේම දවසක් දෙකක් වැස්සාම ඇළ දොළ පිරිලා ඉතා ලෙහෙසියෙන්ම ගංවතුර වගේ උපද්‍රව වලට මුහුණපාන රටක්.. ඒ නිසා මේ ආසාධිත මළසිරුරු ආදාහනය කිරීම ඉතාමත් බුද්ධිමත් තීරණයක්... ඒ දවස්වල කුඹුරු වවලට ගහපු ‘‘ග්ලයිෆොසේට්‘‘ නිසා බොන්න තියෙන වතුර ටික වහ වුණා. දැන් අපි ආසාධිත මළසිරුරු වළදාලා ඉතිරි ටිකත් නැතිකරගත්තොත් අපිට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වේවි.

:       5       38

sinna thambi Thursday, 07 January 2021 11:47 AM

ආදාහනය කිරීම නිසා සතුටු වන සියලු දෙනාටම දෙවියන්ගේ ශාපය වේවා...!!!

:       42       82

Sri LankanThursday, 07 January 2021 01:14 PM

ඔබට බුදු සරණයි... !

:       6       50

Saman Thursday, 07 January 2021 02:49 PM

මිනිසුන් ශාප කරන්නේ කිසිවක් කර කියා ගත නොහැකි වූ විටයි. සර්ව බලධාරී දෙවියන් ශාප කරන්නේ ඇයි?. එතුමාට පුළුවන්නේ කොරෝනා ලෝකයෙන් තුරන් කරන්න.

:       1       2

Laksitha Paris Thursday, 07 January 2021 07:16 PM

බුදු සරණයි..!!! 

:       1       0

naagahanandaFriday, 08 January 2021 12:44 AM

ඔබලාගේ සහ පහත කමෙන්ටුව දැමූ පුද්ගලයාගේ වෙනස ඉතා පැහැදිලියි. සතුටුයි ඔබගේ අනන්‍යතාවය පෙන්නුවට..

:       1       0

thusharaFriday, 08 January 2021 04:07 AM

ඉස්සෙල්ලා ඔබේ දෙවියන්ගෙන් රෝගයෙන් බේරෙන්න ආශිර්වාද ලබාගෙන ඉන්නකෝ.. සාපේ අපි බලාගන්නම්...

:       1       0

MISHAL-MATARA Thursday, 07 January 2021 11:59 AM

මැතිවරණයක් එන පාටයි ...

:       16       15

JAGATH GG Thursday, 07 January 2021 12:31 PM

අපේ ආණ්ඩුව නිර්භීත 2/3ක බලයක් ඇති ආණ්ඩුවක් ... එනිසා ගන්න තීන්දු කාටවත් බයේ වෙනස් කරන්නේ නැහැ. ගරු ඇමැතිතුමියගේ නිර්භීත කමට අපි කැමැතියි... අපි පොහොට්ටුවේ අය..

:       11       18

araFriday, 08 January 2021 04:57 AM

ඔව් ඔව් තීරණේ හරි වුණත්, වැරදි වුණත් වෙනස් නම් කරන්නේ නැහැ.

:       2       0

THISSA Thursday, 07 January 2021 12:34 PM

සිංහ ධේනුවක් අපේ ඇමැතිණිය නිර්භීත තීන්දුවක් අරන් තියෙන්නේ..

:       12       12

nisarThursday, 07 January 2021 01:41 PM

ඉන්දියන් කාරයෙක් පළාත් සභා ඡන්දය පවත්වන්න බලකරලා. අපිව පුලුස්සෙව්වේ නැත්නම් ඔබලා ඡන්දය දෙන්නෙ නෑනේ...

:       14       7

jayasekaraFriday, 08 January 2021 03:53 AM

ඒ ඉස්සර... දැන් සුලුතර ඔබලාගේ ඡන්ද අපිට වැඩක් නැහැ. බහුතර සිංහල බෞද්ධ ඡන්ද අපි අරගෙන ඉවරයි. කට පියාගෙන දෙන දෙයක් කාගෙන මෙහෙට වෙලා ඉන්න. වැඩි සද්ද දාන්නේ නැතිව. රටේ නැති ප්‍රශ්න අවුස්සන්නේ නැතිව.

:       1       1

KAANTHI Thursday, 07 January 2021 12:36 PM

මේ වගේ එඩිතර ඇමැතිවරු ජනාධිපති කමටත් සුදුසුයි. මෙතුමියට ජයවේවා..!!! 

:       43       9

Prasad Thursday, 07 January 2021 12:46 PM

සර්ට 2/3 ගන්න ඡන්දෙ දීපු මුස්ලිම් මැති ඇමැතිවරුන්ට අන්තිමට මුකුත්ම නැතිව තමයි ගමට යන්න වෙන්නේ.

:       6       15

BamunuarachchiMonday, 11 January 2021 09:05 AM

ඔය සුළුජාතික කේවල් කිරිල්ල නැතිකර ගන්නයි සිංහල මිනිස්සු එකතුවෙලා ඡන්දය දුන්නේ... දැන් කියන්න බැහැ අපේ ඉල්ලීම් දුන්නේ නැතිනම් ආණ්ඩු පෙරලනවා කියලා. ඕනෙ නම් ඉන්න බැරිනම් යන්න..

:       0       0

KOKILA Thursday, 07 January 2021 12:52 PM

මෙවන් කාන්තාවෝ රටේ නායකත්වයටත් ඉතා සුදුසුයි කියා අපි කියනවා. රටක තියෙන නීතිය එ්කයි.

:       12       6

sharm warnFriday, 08 January 2021 03:32 AM

අපෝ එච්චර හදිසි වෙන්න එපා. මෙයා කිව්වේ මෙයාගේ තනි මතය නෙමෙයි. වෛද්‍ය මණ්ඩලයෙන් දුන්නු තීරණය. මෙයාගේ එඩිතර කම තියෙන්නේ කළගෙඩි නටන්නයි, පැණි විකුණන්නයි, උම්මා දෙන්නයි වගේ කොටස් සහිත නාටක වලට ප්‍රධාන චරිතය වෙන්න විතරයි. මෙයා කරන්නේ ජනාධිපති හරි, වෛද්‍ය මණ්ඩලය හරිකියන දෙයක් කරලා ඉඳලා හිටලා නාගන්න එක විතරයි. මේ තීන්දුවත් අපි සතුටු වෙනකොට අපි යටින් වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. පොඩ්ඩක් ඇස් ඇරගෙන ඉන්න. මේගොල්ලෝ හරිම දිව දෙකේ කට්ටියක්...

:       1       1

karuna Thursday, 07 January 2021 01:02 PM

මෙන්න අපිට කෙළින් තීන්දු ගන්න වෙලා වගේ... පුච්චනවා පුච්චනවාමයි.

:       5       9

thushara Thursday, 07 January 2021 01:12 PM

මැරිච්ච මළකඩක් තියාගෙන මේ කරන දේශපාලන වෙන්දේසිය නම් ලැජ්ජයි, කණගාටුයි, දුකයි... පව්, කරුමය පටිසන් දේවි ඇරියසුත් එක්ක.

:       11       11

fairoosThursday, 07 January 2021 02:16 PM

අනිවාර්යයෙන් සහෝදරයා... නුවන් වගේ එළියට යන්න එපා.. දැන් වහින කාලෙනේ...

:       13       1

NuwanThursday, 07 January 2021 03:09 PM

තමුන්ගේ ආගම විතරක් හිතලා සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම අමාරුවේ දාන්න ඉල්ලන ඔහෙලට හෙන කොච්චර වදීද බලමුකෝ...!

:       4       19

naagahanandaThursday, 07 January 2021 02:43 PM

කන්‍යාවියෝ ටික හම්බවෙන්නේ නැති වෙයිද?

:       2       1

Nuwan Thursday, 07 January 2021 02:13 PM

කොරෝනාවලට වඩා භයානකයි කුරානා වයිරසය...

:       8       32

handiye kade podineris Thursday, 07 January 2021 02:18 PM

මහර සිරගෙදර සිද්ධිය වගේ තවත් සිද්ධි දාමයක් සිදුවෙන්න තියෙනවා වගේ ඉස්සරහට.. ආදාහනය කළාම කතාව එතැනින් ඉවරයිනේ. ආයෙ ගොඩ අදින්න දෙයක් ඉතුරු වෙන්නෙත් නැහැ.

:       5       9

ana Thursday, 07 January 2021 02:34 PM

එක නීතියක් .... කොහෙද?........ පුච්චන්න එක නීතියක් වුණාට පළමු ශ්‍රේණියට ළමයි දාගන්න එකේ ඉඳන් හැම දේකම ආණ්ඩුවට කත් අදින අයට බල පුලුවන් කාරයින්ට වෙන නීතියක් රටේ පොඩි මිනිහට වෙන නීතියක්... අවබෝධයෙන් හිටපල්ලා. පාට කණ්නාඩි ගලවපල්ලා.

:       7       15

කැප් Thursday, 07 January 2021 04:11 PM

දම්මිගේ පැණිය විද්‍යානුකුලව පරීක්ෂණ නොකර මහා ඩ්‍රාමා එකක් කරගෙන. මේ වළලන පුච්චන කෙලිය තවත් ඩ්‍රාමා එකක් කරගෙන, මේක ඒ ඒ විශේෂයන්ගෙන් අහලා හරි තීරණය ගන්න බැරිව ඇයි? තම නෑයෙක් මැරෙනවා කියන්නේ මොන දුකක්ද? ඇයි ඒක තවත් වැඩි කරවන්නේ නොදන්නා කරුණු ගැන කමෙන්ට් කරලා...

:       4       13

Rohitha Thursday, 07 January 2021 04:38 PM

මේ අයට දැන් කසනවා.... විෂබීජ තියෙන මළමිනී පුච්චනකොට.. ඒකාලේ බෝම්බ තියලා අහිංසක මිනිස්සු දුසිම් ගණන් මැරුණු වෙලේ නුඹලා වචනයක් වත් කතා කළාද? ඒකාලේ කොහේද හිටියේ?

:       2       4

Thuwan Thursday, 07 January 2021 05:42 PM

ගොඩක් දුකයි.

:       1       1

Thuwan Thursday, 07 January 2021 05:49 PM

ඒ ඇයි?

:       1       1

Bandara Thursday, 07 January 2021 06:49 PM

වරදවා හිතන්න එපා සහෝදරවරුනි. මමනම් පවිත්‍රා ගත් තීරණයට එකඟයි. මෙය ජාතිවාදී කාලකණ්ණි සතුටක් නොව, සියලු දෙනාට නිදුක් නිරෝගි වීමේ සම්භාවිතාව පිළිබඳ සත්තකි.

:       2       1

බණ්ඩාර Thursday, 07 January 2021 07:03 PM

පොහොට්ටුවේ අය ඉතා කුඩා දේවල් විශාල කරගෙන ඉල්ලගෙන කන්න හදන්නේ. අපිට තවත් ජනවාර්ගික අර්බුදයක් අවශ්‍ය නැහැ. අපිට ඕනේ හැමෝම සමගියෙන්, සහජීවනයෙන්, සෞභාග්‍යමත්ව ජීවත්වෙන ජන සමාජයක් ඇති කරන්න. එ්ත් මේ ජාතිවාදය වපුරන, අට පාස් හැතිකරේ හදන්නේ හැමදාම ලෝකෙන් වෙන්කරලා, මේ ජනතාව බඩගින්නේ, එදා වෙලා කන්න නැතුව, රස්සා නැතුව හිඟන්නෝ විදියට තියාගන්න. මොනක්‍රමේට හරි ජාතිවාදය අැවිස්සුවාම රාජපක්ෂලාට හැමදාම බලයේ ඉන්න පුළුවන්... මුස්ලිම් ව්‍යාප්තවාදයක් තියෙනවා නම් කළ යුත්තේ ඒ මිනිස්සු දිනාගෙන ඒ කටයුත්ත අපේ වාසියට හරවා ගන්න එක. එ්ත් මේ රටේ කාලකන්නි දේශපාලකයොත්, කුණු බයියොත් කරන්නේ මිනිස්සු අවුස්සලා රට තවත් ලේ විලකට යන පාර හදන එක. ඒ කරලා උඹලට සන්තෝසෙන් ඉන්න හම්බවෙන්නේ නැති බව මතක තියාගන්න. අපිත් අහක බලනවා. එච්චරයි.

:       2       4

ලුම්බිණි Thursday, 07 January 2021 11:53 PM

මෙය ඉතා වැරදි තීරණයක්... කොරෝනා හොඳ කරන්න ගංගා වලට මුට්ටි දාන කෙනෙකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.

:       2       3

Demuni Uduwara Friday, 08 January 2021 12:24 AM

දොස්තර සුදර්ශනී මහත්මිය යෝජනා කළ පරිදි සිය අමාත්‍යාංශයෙන් සිදුකරනු ලබන කර්තව්‍යයන් මොනවද?

:       0       1

vidya Friday, 08 January 2021 02:26 AM

නීතියක් විද්‍යානුකූලව ගැසට් කළා නම් මුලසිටම එම නීතිය අනුව කටයුතු කරනවා මිස එක එක්කෙනා කෑ කෝ ගහන විදිහට වෙනස් නොකර සිටීමටත් ඒ වගේම පිරිත් වතුර මුට්ටි විසි කරන්නේ නැතිව ඉඳීමටත්, අනවශ්‍ය මිනිසුන් ලවා වොයිස්කට් දමන්නේ නැතිව ඉඳීමට වගබලාගත යුතුය. නැතිනම් පිළිවෙළකට වැඩ නොකරන නිසා විහිළුවක් වනු ඇත.

:       0       1

Prase Friday, 08 January 2021 03:13 AM

මෝඩ මිනිස්සු... ඔයිල් තිබුණාට වැඩක් නැහැ. බොන්න වතුර නැතිව. මුස්ලිම් මිනිස්සු හිතන්නේ ඔයිල් වලින් රජවෙන්න. ළඟදීම හිඟාකන්න වෙනවා.

:       1       3

L.G.P. Jathunarachchy Friday, 08 January 2021 03:28 AM

ගරු ඇමැතිතුමනි, නියමයි..!!!

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 716 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 303 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 303 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 239 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 380 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 420 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site