IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ජාතික ක්‍රියාකාරී කමිටුවක්

(රංජන් කස්තුරි)

කොරෝනා වෛරසය මෙරට පැතිරීම වැළැක්වීමට ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත්කර තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය විසින් එම කමිටුව පත්කර තිබේ.

ඒ අනුව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීමට ගතයුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ගයන් සහ ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට එම කමිටුවට වගකීම් පවරා තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹෙපොල,ජනාධිපති අතිරේක ලේකම් රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ , සෞඛ්‍ය  ලේකම් භද්‍රානි ජයවර්ධන , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ , අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය සුනිල් ද අල්විස්, ලක්ෂ්මී සෝමතුංග , වෛද්‍ය නිහාල් ජයතිලක, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය , ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන , විශේෂඥ වෛද්‍ය ආන්නද විජේවික්‍රම , ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් බ්‍රිගේඩියර් වෛද්‍ය ක්‍රිෂාන්ත ප්‍රනාන්දු , වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර , වෛද්‍ය පබා පළිහවඩන , වෛද්‍ය පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර , ගුවන් තොටුපල සමාගමේ සභාපති ජෙනරාල් ජී.ඒ  චත්‍රසිරි සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා එම කමිටුවට නම් කරනු ලැබ සිටිති.



අදහස් (2)

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ජාතික ක්‍රියාකාරී කමිටුවක්

Chathuri Sunday, 26 January 2020 10:41 PM

මේ කමිටුවෙන් කොහොමද? මේ වසංගතය නතර කරන්නේ... කට්ටියට මුහුද ළඟට ගිහින්... සුළං වෙන අතකට හරවන්න වෙයි.. මාධ්‍ය දැනුවත් කරන්න විනාඩි දහයෙන් දහයට මේ රෝගය ප්‍රචාරය කරන්න. පාසල් ළමුන්, රැකියා ආයතන, වෙළඳසැල්, ආරෝග්‍යශාලා, ඇතුළු සැම, දොස්තර වරුන් මේ ලෙඩේ ගැන දැනුවත් වෙන්න ඕනෑ... නැතිනම් සාමාන්‍ය ලෙඩක් හැදුණත් ලෙඩාව බය කරනවා. මුළු ගමක් හෝ නගරයක්.. කැළඹෙන්න ගන්නවා. මතකයිනේ පාස්කු ප්‍රහාරය වෙලාවේ බලයට එන්න පතුරපු කට කතා. දැන් නම් ඒ වගේ මෝඩයින් නැහැ. නමුත් ඒවායින් පරිස්සම් වෙන්න ඕනෑ...

:       55       8

eresh S kumara Monday, 27 January 2020 05:52 AM

මේ වෛරසය නිසා වෙන්නේ පොඩි උණක්, හෙම්බිරිසාවක් හැදුණත් හැමෝම බය වෙන එක. රටට ඇතුළුවන එක උපරිමයෙන් වළක්වාගන්න පුළුවන් නම් හොඳයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 17 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 87 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2509 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1346 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 1006 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 441 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site