ඉන්දියාවේ මීරුට්හි වෛද්‍ය විද්‍යාලයේ සිටින කොරෝනා ආසාදිතයන්ගේ රුධිර සාම්පල රැගෙන යමින් සිටි පරීක්ෂණගාර නිලධාරියකුට හිරිහැර කළ රිලා රංචුවක් එම සාම්පල සහිත කට්ටල කිහිපයක් රැගෙන පලාගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ආසාදිතයන් තිදෙනෙකුගේ සාම්පල රිලා රංචුව රැගෙන ගොස් ඇතැයි නිලධාරීහු පවසති.
ගසකට නැගුණු එක් රිලවෙකු එම සාම්පලයක් කඩමින් සිටින වීඩියෝවක් ද මාධ්‍යයන්හි සංසරණය වෙමින් පවතී.
රිලවුන් මෙම සාම්පල ඒ ආසන්නයේ පිහිටි සෙසු පෙදෙස්වලටද ගෙන යාම හේතුවෙන් වයිරසය ව්‍යාප්ත වීමට අවකාශයක් ඇතැයි ජනතාව තුළ බියක් හටගෙන ඇත.
කෙසේවුවත්, එම ආසාදිතයන්ගෙන් නැවත සාම්පල ගෙන නොමැති බව පැවසේ.
මේ වන විට එම ප්‍රදේශයේ ආරක්ෂක අංශ සහ වනජීවී නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
(ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි)
16844
සබැඳි - වීඩියෝ දර්ශන ටයිම්ස් ඔෆ් ඉන්දියා අනුග්‍රහයෙන්
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොරෝනා ආසාදිතයන්ගේ රුධිර සාම්පල රිලවු ඩැහැගනිති
පූජා Friday, 29 May 2020 04:54 PM
මේ රිලවුන්ටත්, ඕනේ නැති දෙයක් නැහැනේ..
WCA Friday, 29 May 2020 11:09 PM
මන් හිතුවේ මෙහෙ කියලා... ඔයවගේ නිව්ස් උඩටම දානවද මෙහෙම...
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 30 May 2020 02:15 AM
මේ සතුන් දන්නා දෙයක් නැහැ. ඒත්,මේ රුධිර සාම්පල මීට වඩා ආරක්ෂිත ලෙස ප්‍රවාහනය කිරීමට ඉඩ තිබුණා නේද ? මේ රෝගය සතුන්ගෙන් ව්‍යාප්ත උණොත් එහෙම මොනවායින් මොනවා වෙයිද කව්ද දන්නේ.කොහොම උනත්,කේරළ ගංජා ඇතුළු මත් ද්‍රව්‍ය ඉන්දියාවෙන් හොරෙන් ගෙනාවා.එය ඉතාමත් සූක්ෂම හා සංවිධානාත්මක අයුරින් සිදුවෙනවා. දෙවුන්දර, මිරිස්ස,බේරුවල ආදී ප්‍රදේශවල සමහර ධීවර බෝට්ටු හරහා මේවා සිදුවෙන බවට ආරංචි තියෙනවා.අපේ රටේ ජනතාව රැක ගැනීමට මේවාට විරුද්ධව දැඩි පියවර ගත යුතුයි.
Rasi Saturday, 30 May 2020 02:18 AM
ඒ රටේ 3% අයිති අය වෙන්න ඇති.
SadunSaturday, 30 May 2020 03:45 AM
මේ නම් මානසික ලෙඩකින් පෙලෙන පුද්ගලයෙක්. මම JVP කෙනෙක් නෙවෙයි... මෙය නම් මහා මානසික ආතතියකින් පෙලෙන කෙනෙක්. බෙහෙත් ගන්න...
Kasun Saturday, 30 May 2020 03:46 AM
ඉන්දියන් කාරයින්ගේ හනුමන් වෙන්න ඇති...
rihan Saturday, 30 May 2020 04:28 AM
වහාම අත් අඩංගුවට ගෙන උසාවියට දාන්න.
karuSaturday, 30 May 2020 10:13 AM
එහෙම කොහෙද මෙයා වඳුරන්ගේ phi මහත්තයෙක්... හැබැයි අපේ phiලා වගේ කැමරා කාරයින් අරගෙන නොවෙයි එයා යන්නේ...
සෙනෙවිරත්න Saturday, 30 May 2020 07:47 AM
Rasi මහත්තයෝ... 3% කියපුවා කවදාවත් බොරු නෙවෙයි. ඒකට කාලය විතරයි අවශ්‍ය... මහත්මයාට පේනවා නේද ඉතිරි 97% කගේ ඥාණාන්විත තීරණ නිසා අර 5000 ගන්න පෝලිම් වල මරාගන්න හැටි. 3%නේ කට වැහුවොත් මේ රට කරන අයට හරි සහනයක්, ඒත් ඔබගේ කට සදහටම වැහේවි ඉන්පසුව...
RanasingheTuesday, 02 June 2020 01:59 PM
3%ට තිබුණේ කියන්න විතරයි.. එම දේවත් හරියට කරානම් මෙහෙම විහිළුකාරයින් වෙන්නේ නැහැ...