IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොමිසමේ නිර්දේශ ඉවත දැමීම ගැන පොලිස්පතිගෙන් අහයි


ඉන්දිකා රාමනායක
 
ජාතික පොලිස් කොමිසමෙන් ලබාදෙන නිර්දේශ හා කි‍්‍රයා නොකිරීම සම්බන්ධයෙන්   නිදහසට කරුණු විමසමින් ජාතික පොලිස් කොමිසම පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා වෙත ලිපියක් යොමුකළ බව පොලිස් කොමිසම් ආරංචි මාර්ග කියයි.


කිලිනොච්චි කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන මහතාට ලබාදුන් වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරය කි‍්‍රයාත්මක නොකිරීම” දේශපාලන පලිගැනීම් සිටින විවිධ තරාතිරම් වලට අයත් නිලධාරීන් 129 දෙනා සම්බන්ධයෙන්  උසස්වීම්  කි‍්‍රයාත්මක නොකිරීම, නාරම්මල පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත් නොකිරීම, පොලිස් සංඛ්‍යාලේඛන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ  වැඩතහනම් කිරීමේ නිර්දේශ කි‍්‍රයාත්මක නොකිරීම ඇතුළු කරුණු හයක් සම්බන්ධයෙන් කොමිසම මෙම ලිපිය පොලිස්පතිවරයා වෙත යොමු කළ බවද පොලිස් කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය. 


ජාතික පොලිස් කොමිසම ඉකුත් සතියේ මෙම ලිපිය පොලිස්පතිවරයා වෙත යොමුකළ බවත්   පොලිස්පතිවරයා වහාම  එම ලිපිය සම්බන්ධයෙන් කරුණු දැක්විය යුතු බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.


පසුගිය රජය සමයේ දේශපාලන පලිගැනීම්වලට ලක් වු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  කැබිනට්   මණ්ඩලයේ අනුමැතිය පරිදි   විශේෂ අනුකමිටුවත් පත්කර  පත්කර තිබුණි.


එම කමිටුව විසින් කරුණු සොයා බලා  පසුගිය රජය සමයේ  දේශපාලන පලිගැනීමට    ලක් වු බව  පැවසෙන  පොලිස් නිලධාරීන්  129  දෙනෙකු අවශ්‍ය සහන සලසන ලෙසට  නිර්දේශ කර ජාතික පොලිස් කොමිසම වෙත එවා ඇති බවද  පොලිස් කොමිසම කියයි.


පොලිස් කොමිසම  විසින්  එම ලිපිය   පොලිස්පතිවරයා වෙත යොමුකර මාස දෙකකට ආසන්න කාලයක් ගත වුවද  මේ  වන තෙක්  පොලිස්පතිවරයා එම නිර්දේශ කි‍්‍රයාත්මක කර නොමැති බවද කොමිසමේ ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
 



අදහස් (2)

කොමිසමේ නිර්දේශ ඉවත දැමීම ගැන පොලිස්පතිගෙන් අහයි

samank Sunday, 19 August 2018 12:53 PM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ, හොරුත් හාමුදුරුවන්ගේ.

:       1       30

Chanak Los angeles Sunday, 19 August 2018 03:13 PM

පොලිස්පතිට නියෝග දීමට පොලිස් කොමිසමට බලයක් නැහැ නේද? අනෙක් නිලධාරීන් දේශපාලන පලිගැනීම් වෙන්න පුළුවන්... නමුත් කිලිනොච්චියේ නිලධාරියා ප්‍රසිද්ධ මිනීමැරුමකට සම්බන්ධව සිරගත වූ කෙනෙක් ඒක දේශපාලන පලිගැනීමක්ද?

:       148       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 850 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 301 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 366 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 317 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 493 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4209 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site