(මහින්ද නිශ්ශංක)
මගීන්ට ටිකට්පත් නොදුන් පෞද්ගලික බස් රථ කොන්දස්තරවරුන් 237ක් ද කොළඹ දී අල්ලා ගත් බව බස්නාහිර පළාත් මර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කියයි.
කොළඹ දී බස් රථ 699ක් පරීක්ෂා කළ බවත් ඉන් 237කම කොන්දොස්තරවරුන් මගීන්ට ටිකට්පත් නිකුත් කර නොතිබුණු බව ද එම අධිකාරිය සඳහන් කරයි.
පළමු අවස්ථාව බැගින් එක් කොන්දොස්තරවරයකුට රුපියල් 250ක් බැගින් දඩ ගැසූ බව ද එම අධිකරිය කියයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොන්දොස්තරවරුන් 237කට වැඩ වරදී
Suranga Thursday, 23 March 2017 05:33 PM
237x250 ඔන්න දවසේ අදායම. දැන් ඔය ආදායම ගන්න යෙදවූ නිලදාරීන්ට පඩිය වශයෙන් කීයක් ගෙවනවද කියල හිතාගෙන... ලංකාවේ රාජ්‍ය ආයතන පාඩු ලැබීමට තවත් හේතුවක් හිතා ගන්න. එකම හේතුව නෙවෙයි මේක...
mahee Friday, 24 March 2017 12:18 AM
අපුරු තර්කය සුරංග. විශාල වියදමක් දරල, සාක්කි කාරයෝ ගොඩක් ගෙන්නාගෙන, සමහරවිට විදේශ විශේෂඥයින් ගෙන්නා ගෙන, සාක්ෂි හොයාගෙන, පොලිසිය, නීතිපති මාස ගානක් වෙහෙස වෙලා මිනීමැරුම් නඩුවක් පවරනවා. පොලිසියට, නීතිපතිට, විනිසුරුවන්ට, සාක්කිකරුවන්ට ලක්ෂ ගණනක් ගෙවනවා. මිනීමරුවා එක්කෝ එල්ලුම් ගස් යනවා, නැත්නම් නිදහස් වෙනවා. රජයට සතපහක් වත් ආදායමක් නැහැ.
Lalith chandra Thursday, 23 March 2017 06:50 PM
250 නෙවේ 15000 ක් කරන්න ඕන
Nandalal de Silva - France Thursday, 23 March 2017 11:42 PM
අල්ලන නිලධාරීන්ට කීයක්වත් අමතර දීමනා දෙන්න ඕන නැහැ නේ, ඔවුන්ට නියමිත මාසික වැටුප ලැබෙන නිසා ! මා පසුගිය අප්‍රේල් සහ ජුලි මාසවලදී ශ්‍රී ලංකාවට ගියා. වැඩිපුරම මා ගමන් කලේ බස් වලින්. ටිකට් පතක් නොදී මගෙන් මුදල් ලබාගත් වාර අනන්තයි. ඒ මදිවට ඉතුරු සල්ලි ආපසු ගන්න කොන්දට යදින්න වුන වාර ගන්නත් ඒ වගේමයි. ඒ අනුව බලා ගෙන යනකොට කොන්දොස්තර වනාහි ඉතා ධනවත් පුද්ගලයෙක් බව අපට හැඟෙනවා !!!!
konara Thursday, 23 March 2017 11:45 PM
ත්‍රිවිලර් වල මිටර් ටැක්සි කියලා ගහලා තියෙනවා. නැග්ගට පස්සෙයි මිටරේ වැඩ කරන්නෙ නැහැ . ඒ ගැන ඇහුවොත් පනිනවා. කෙටි දුරට මිටරේ දාන්නේ නැහැලු. එයාලගෙ නිති රටක් මෙහෙම කරන්න පුළුවන්ද? හිතු හිතු ගණන් මූන බලලයි අය කරන්නේ. මෙය නැවැන්විමට රජය කටයුතු කරන්න. මන්ද මෙය දුප්පතා රෝහලට පන්සලට යන්න භාවිත කරන වාහනයයි.
palitha Friday, 24 March 2017 01:51 AM
බස් ගැමුණු මොකද කියන්නේ කියල බලමු. මේ හේතුව හින්ද ජුනි ජුලි වලදී බස් ගාස්තු වැඩි කරන්න කියල වර්ජනය කරයි.
පාල Friday, 24 March 2017 05:38 AM
මම ඊයේ චිකන් කොත්තුවක් ගත්තා. රුපියල් 230
prasanna Friday, 24 March 2017 06:48 AM
රු. 250 දඩයකින් මොනවා කරන්නද ? අද කාලේ අඩු තරමින් රුපියල් 2000 දඩයක් කරන්න ඕන .
නාමල් Friday, 24 March 2017 07:25 AM
පළමු අවස්ථාව නිසාලුනෙ 250. ඉස්සරහට ඔයිට වැඩි කරයි.
mangala welarathna Friday, 24 March 2017 12:24 PM
තවම වෙලාවට බස් නැහැ හවසට රෑ වුනම බස් නැහැ