IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කොටි සැඟවු තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

( සිතුම් චතුරංග)


කොටි සංවිධානය යුද සමයේ මුලතිව් , පුදුකුඩිරිප්පු , සුගන්ධිපුරම් අක්කර 10 ප‍්‍රදේශයේ පවත්වාගෙනයනු ලැබූ භූගත ආයුධ ගබඩාවක් තුළ තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය කියයි.

හමුවූ පුපුරණ ද්‍රව්‍ය අතර එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් නිශ්පාධිත මෙතෙක් හමුනොවූ මුහුදු බෝම්බ ඇතුලූ යුද උපකරණද සොයාගත් බව පොලිසිය පැවසීය.

පසුගියදා(18) වැනිදා අදාල ස්ථානයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවීමත් සමඟ මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝගයක් මත  අදාල ස්ථානය බැකෝ යන්ත‍්‍රයො දා සිදුකළ කැණීම් වලදී පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවූ බව පොලිසිය පවසයි.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතර මිලිමීටර 120, 85 , 60 සහ 40 මෝටාර් උණ්ඩ හා ෆියුස් විශාල ප‍්‍රමාණයක් , මුහුදු බිම්බෝම්බ එකක් හා එයට යොදන ෆියුස්, මිලිමීටර 81 ඉලූමෙනේෂන් පැරා බෝම්බ, අත්බෝම්බ 14ක් හා අත්බෝම්බ පැතිකඩ කොටස් 10ක් , ආර්.පි.ජි. බෝම්බ ඇතු`ඵ හදුනා නොගත් බෝම්බ විශාල ප‍්‍රමාණයක් සොයාගෙන තිබේ.

  මීට අමතරව සීෆෝ පුපුරණ ද්‍රව්‍ය හා ක්ලේමෝ බෝම්බයක්ද සොයාගත් බව පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූයේ පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත ප‍්‍රහාර එල්ල කිරීම සඳහා අදාල ස්ථානයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් භූගත ආයුධ ගබඩාවක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණයවූ බවයි.


සොයාගත් පුපුරණ ද්‍රව්‍ය දීර්ඝ කාලයක් පොලොව අභ්‍යන්තරයේ පැවතීම හේතුවෙන් දැඩිලෙස විනාශවී ගොස් ඇති බවද වැඩිදුරටත් පැවසීය. හමුවූ පුපුරණ ද්‍රව්‍ය මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නිශ්ක‍්‍රීය කිරීමට නියමිතව තිබුණි.

 



අදහස් (2)

කොටි සැඟවු තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

prabash Sunday, 22 July 2018 07:36 AM

මේ ටික විජයකලාට ලබා දෙන්න කටයුතු කරන්න කරුණා කරලා...

:       0       130

isurandi Sunday, 22 July 2018 10:27 AM

මෙහෙම වතාවරණයක් පවතිද්දිනේ උතුරේ ඉන්න අය හමුදාව එලවන්න හදන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 49 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 143 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 696 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 71 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 237 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 228 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site