IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කොටි වළ දැමු රන් සොයන්න ගිය 8ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 කොටි සංවිධානයෙන් වළ දමන ලදැයි  පවසන මුදල් සහ රන් සොයා මඩු ප්‍රදේශයේ මාවිල්ලු රක්ෂිතයේ කැනීම් කටයුතු කළ පුද්ගලයින් 8 දෙනකු අද (20) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සමඟ ගොල්ඩ්  හන්වර් යන නමින් හඳුන්වනු ලබනනන ස්කෑන් යන්ත්‍රයක් හා උදලු  ආදියද අත්අඩංගුවට ගෙන ඇත.

පරයානකුලම් විශේෂ කාර්ය බලකා නිලධාරීන්  විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

 



අදහස් (5)

කොටි වළ දැමු රන් සොයන්න ගිය 8ක් අත්අඩංගුවට

Chanak los angeles Sunday, 20 January 2019 04:15 PM

කොහේ හෑරුවත් වැඩක් නැහැ.. රන් තොගයම තිබෙන්නේ හම්බන්තොට රං අම්මණ්ඩි ලඟයි

:       432       545

Nandalal DE SILVA - FranceSunday, 20 January 2019 08:53 PM

"හම්බන්තොට රං අම්මණ්ඩි" ලඟ තිබුන රත්තරන් විතරක් නොවෙයි තවත් වටිනා භාණ්ඩ විශාල තොගයක් 2015 ජනාධිපති මැතිවරණයට ඉස්සර ගුවන් මගින් පිට රට පැටවූ හැටි සමහර පුවත්පත්වල පින්තුර සමග පළකර තිබුණා. දැන් වල්සතුන්ට කෙලිබිමක්ව පවතින, ඒවගේම හදිසියකදී වී ගබඩා කිරීම සඳහා ප්‍රයෝජනයට ගන්නා "මත්තල මරා හුලන් තොටුපොළට" මැතිවරණ කාලයේදී නම් මාරෙට වැඩ තිබුණා! ඒක නේ මැතිවරණ කට ළඟ තියාගෙන පාසල් දරුවන් කාශ්ටක අවුවේ සිහි නැතිවෙලා වැටෙනකම් ටාමාක් එකේ පෙලගස්සා මහලොකු පම්පෝරි ගහමින් ඒක විවුර්ත කරේ ! දිනකට ගුවන් යානා බොහෝ ගණනක් බඩු භාණ්ඩ පුරෝගෙන උඩගිය හැටි අපට තාම මතකයි. එහි සේවකයෝ නම් කියන්නේ ලොරියෙන් කෙලින්ම ප්ලේන් එකට පටවපු ලෑලි පෙට්ටි ගණනත්, ඒවායේ තිබුණ බඩු ගැන කියන්න දන්නෙත් ඒවා පැක් කරපු අයත් උඩ ඉන්න දෙවියොත් විතරයි කියලයි. අනේ මන්ද !!!!!!!

:       64       182

BamunuarachchiSunday, 20 January 2019 10:41 PM

මෙයාගේ ආච්චිඅම්මා ලඟයි කියා කවිකොළ කාරයෙක් කිය කිය ගියා.

:       177       43

Bamunuarachchi Sunday, 20 January 2019 10:51 PM

ඉක්මන් උනේ ඇයි මේගොල්ලෝ බඩු හොයා ගත්තාට පසු අල්ලුවානම් බඩුත් එක්ක හොරු අල්ල ගත්තා වෙනවා. දැන් උසාවි දාන්නේ සැකේට. එහෙම උනානම් බඩු තිබෙන තැන රනිලුත් දන්නවා. එයාට පුළුවන් රත්තරන් චෙන් බ්‍රේස්ලට් දීලා චන්දපොරෝන්දුව ඉෂ්ටකොරන්න.

:       38       174

Bamunuarachchi Monday, 21 January 2019 02:30 PM

අම්ම්ටසිරි දැන් ලම්බෝගිනි, රත්තරන් අශ්වයෝ, ප්ලේන් රට පටවලා. මලකෙලියයි මඩට ගන්න මී හරකුන්ට එක ඔළුවයි අං දෙකයි එජාප මීහරකුන්ට ඔලු දෙකයි අං තට්ටුවක් තිබෙනවා. මිනිසුන්ට තමන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගන්න බැරිවුණම අත්භූත පිළිතුරු සොයාගන්නවා. මිනිසා ඇති වුණේ කොහොමද කියා සොයාගන්න බැරි වුණාම මිනිසා දෙවියෙක් මවලා ඒ දෙවියම මිනිසා මැව්වා කියලා ප්‍රශ්නය ක්ලොස්කලා. 2015 චන්දය දිනාගන්න මහින්ද මහතා ළඟ ලම්බෝගිනි, රත්තරන් අශ්වයෝ, ප්ලේන් තිබෙනවා කියා බෙරිහන්දීපු එජාපයෝ ඒවා සොයාගන්න බැරි වුණම. ලම්බෝගිනි රට පැටෙව්වා කීව. 62කක් එජාපයන එක එකකාගේ මුහුනුබලාගෙන අැත්ත්නේනම් කියා හිසවනා සතුටින් විසිර ගියාය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1139 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 2722 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1120 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 196 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 906 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 427 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1630 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site