IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කොටි දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වෙන්න යති

සිරාජ් හසීම්
 
ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ ආත්මාර්ථකාමී ප්‍රතිපත්ති විරෝධී ක්‍රියාකලාපය මත දෙමළ ජාතික විමුක්ති සන්ධානයෙන් ඉවත් වීමට පුනරුත්තාපනය කල කොටි සාමාජිකයින්ගෙන් සමන්චිත දෙමළ විමුක්ති කොටි සාමාජිකයින්ගේ පක්ෂය තීරණය කොට ඇත.
 
පළාත් පාලන මැතිවරණයට පෙරාතුව සන්ධානයේ දේශපාලන පක්ෂ හය අතර අත්සන් කල අබබෝධතා ගිවිසුමට පටහැනිව ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය කටයුතු කිරීමත් මෙය දැක නොදැක්ක සේ සන්ධානයේ නායකත්වය කටයුතු කිරිමත් මත මෙම තීරණයට පැමිණි බව මෙම පක්ෂය විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනයක සදහන්ය.
 
පළාත් පාලන මැතිවරණය අවසන් වීමෙන් පසු ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය පළාත් පාලන ආසන ලබාගැනීමේදී ආත්මාර්ථකාමීව කටයුතු කල බවත් මෙහිදී පළාත් පාලන ආසන සමසේ බෙදා නොදුන් බවත් මෙය දැක දැක නොදැක්ක ගානට දෙමළ විමුක්ති සන්ධානයේ නායන ආනන්ද සංගරි මහතාගේ ක්‍රියාකලාපයද අනුමත කල නොහැකි බවත් මේ හේතුව මත තවදුරටත් මෙම පක්ෂයේ රැදී නොසිටින බවත් මෙම පක්ෂය අවසන් වශයෙන් සදහන් කර සිටියේය.
 
ඉදිරි මැතිවරණ වලදී දෙමළ විමුක්ති කොටි සාමාජිකයින්ගේ පක්ෂය තනිව තරග කරන බවද මෙමගින් අවධාරණය කර තිබිණි.



අදහස් (4)

කොටි දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වෙන්න යති

රජින්ද Saturday, 24 March 2018 10:26 AM

ත්‍රස්තවාදීන්ගේ කොඩිය ප්‍රදර්ශනය කර ඇති බැවින් ඒ කොඩිය දැකීමත් අප්‍රසන්න හැඟීමක් බව දන්වා සිටිමි.

:       0       101

sam Saturday, 24 March 2018 12:00 PM

හැබැයි එක අවවාදයක් දෙන්නම්... ආයුධ එහෙම අතින් තියා හීනෙන් වත් අල්ලන්න හිතන්න එපා. දන්නවනේ ලොක්කා ආයුධ අරගෙන අපේ ආමි එකට සෙල්ලං දාන්න ගිහිල්ලා කරගත්තු වින්නැහිය. එම නිසා සාධාරණව ඡන්ද වැඩ විතරක් කළොත් හොඳයි. මේක ඔය ගොල්ලන්ට දෙන උපදෙසක් කියා මතක තියා ගන්න.

:       82       63

KamalSaturday, 24 March 2018 03:38 PM

ඔයා හිතනවද ඔයාගේ මේ උපදෙස් එයාල කියවයි කියලා..?

:       0       16

abaran Sunday, 25 March 2018 02:02 AM

මට හිතාගන්ට බෑ අයි මේ ජාතිවාදීව ක්‍රියාකරන, ජාතිවාදී ලේබලයක් සහිත පක්ෂ වලට ප්‍රජාතන්ත්‍රවාදීව හෝ ඉදිරිපත් වීමට අවසරය ලැබෙන්නේ කියලා.මේවා අහෝසි කිරීමට නීති රීති සම්පාදනය කර ඍජුව ක්‍රියා කිරීමට කිසිම පාර්ලිමේන්තු කණ්ඩායමකට නොහැකි වේනම් ඔවුන් ලක් වැසියන්ගේ නිහඬ හතුරෝ බවට පත්වෙනවා පමණක් නොව දේශපාලන වශයෙන් රටේ අනාගතයේ ඇති භයානක කමද කියැවෙනවා ඇත...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1153 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 2765 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1135 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 198 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 915 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 428 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1630 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site