IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කෘෂිකර්ම-ගොවිජන සේවා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ


( චමිල් රූපසිංහ)
 

 කෘෂි කර්ම හා ගොවිජන සේවා දෙපාර්තමේන්තු වලට අනුයුක්තව සේවයේ නියුතු සියලුම කෘෂි නිලධාරින් සහ සේවකයින්ගේ නිවාඩු හෙට  (21 ) සිට අවලංගු කිරිමට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් මහතා තීරණය කර තිබේ.
 
සේනා දළඹුවා දිවයිනේ සියලු ප්‍රදේශ කරා ව්‍යාප්ත වෙමින් බෝග රැසකට හානි කිරීම හේතුවෙන් දිවයින පුරා සියලුම කෘෂිකර්ම නිලධාරින් සහ සේවකයින් හෙට සිට වගා භුමි ක්ෂේත්‍ර පරික්ෂා සඳහා අනිවාර්යයෙන් යායුතු බවත් සේනා දළඹු ව්‍යාප්තිය පිළිබද දෛනික වාර්තා සකස් කරමින් එම ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ඔවුන් සක්‍රීය  දායකත්වය ලබාදිය යුතු බවත්  අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
 
සේනා දළඹු ව්‍යාප්තිය පාලනය කිරීම සදහා තෝරා ගත් කෘෂි රසායන යෙදිම මේ වනවිට ක්‍රියාත්මකව ඇති බවත් ඒ සඳහා අවශ්‍යය මඟ පෙන්වීම හා උපදෙස් ලබාදීම කඩිනමින් කළ යුතුව ඇත.
 
ඒ  හේතුවෙන්  මර්දන වැඩසටහන් සදහා විශාල පිරිසක් බෝග ක්ෂේත්‍ර සදහා යෙදවිය යුතුව තිබෙන බවත් ඒ නිසා  රටට අවශ්‍යය ආහාර සැපයීම සම්බන්ධ තීරණාත්මක මොහොතක් බැවින් සියලු දෙනා එක්ව රාජකාරිය කැපවීමෙන් යුතුව අකුරටම ඉටු කිරීම ඉතා වැදගත් බැවින් මෙම තීරණය ගෙන තිබේ.



අදහස් (3)

කෘෂිකර්ම-ගොවිජන සේවා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

ලෙස්ලි හර්බට් විජේසිංහ Sunday, 20 January 2019 07:12 AM

නිවාඩු අවලංගු නොවේ... වැඩ තහනම් කරලා නෙරපන්න ඕනේ.. සේනා දළඹුවා මෙතරම් ව්‍යාප්ත වෙනකම් මොනවද කලේ?

:       0       11

ලෙස්ලි හර්බට් විජේසිංහ Sunday, 20 January 2019 07:12 AM

නිවාඩු අවලංගු නොවේ. වැඩ තහනම් කරල නෙරපන්න ඕනේ. සේනා දළඹුවා මෙතරම් ව්‍යාප්ත වෙනකම් මොනවද කලේ?

:       0       1

සෙනෙවි Sunday, 20 January 2019 12:03 PM

අර කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් කුමක්ද කරන්නේ? ඡන්දෙකුත් නැති එකේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 136 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 66 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 81 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 234 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2676 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 241 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site