IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාස 11 ක කුළිය කෝටි 27 ක්

(ආරියරත්න රණබාහු)

කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා ලබාගෙන භාවිතයට නොගත් ගොඩනැගිල්ලකට මාස 11ක් සඳහා කුලිය ලෙස රුපියල් කෝටි 27කට ආසන්න මුදලක් ගෙවා ඇතැයි අද(23) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

එම ගොඩනැගිල්ල සඳහා එක් මසක කුලිය රුපියල් ලක්ෂ 245ක් බවට එහිදි කියැවිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා දුන් පිළිතුරකින් මේ බව අනාවරණය විය.

රාජ්‍ය අමාත්‍යංශවල කාර්යාල පවත්වාගෙන යාමට මාසිකව  රුපියල් කෝටි 150ක් පමණ මාසිකව වැය වන බවත් මේ වන විට ඉන් රුපියල් කෝටියක් පමණ අත්තිකාරම් වශයෙන් ගෙවා ඇති බවත් අමාත්‍යවරයා කීවේය.



අදහස් (10)

කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාස 11 ක කුළිය කෝටි 27 ක්

අප්පුහාමි Thursday, 23 March 2017 04:16 PM

මෙන්න ජනතාවගේ සල්ලි වියදම් කරන හැටි. ගොවියන්ට හෙන ගැහුවත් කමක් නෑ. ඇමතිතුමාගේ ග්‍රහයෙක්ගේ ගොඩනැගිල්ලක් ද දන්නේ නෑ.

:       0       70

siri Thursday, 23 March 2017 08:06 PM

මෙහෙමත් කෘෂිකර්ම ඇමතියෙක් දැක්කමයි.ගොවියෝ හිගනොකා හිගා කනවා.අනිවාර්යයෙන්ම මේක අත යට ගනුදෙනුවක් කියල සැකයි.පාලකයනි අවදිවවු.

:       0       30

mahee Friday, 24 March 2017 01:28 AM

යු ඇන් පී ඇමතියෙක් වුනා නම් ඒ පිට දාල වත් බේරෙන්න තිබුන. මේ යහපාලනේ කප්පිත්තෙක්නේ. අනේ අපේ රටට ගිය කලක්!

:       0       52

Praneeth Vitharana Friday, 24 March 2017 02:37 AM

මෙවට කියන්නේ ජඩ පාලනය කියලයි.

:       0       19

ඇසළ Friday, 24 March 2017 03:13 AM

කාලෙකින් ලැබුණ හොද බුරියානි එකක් වගේ නවත්තන්නෙම නැතුව 2020 වෙන කල්ම කයි වගේ. මහජනයා ගෙවන නිසා හරි සනීප ඇති.

:       0       70

thilina Friday, 24 March 2017 04:49 AM

මේවා එච්චර ගණන් ගන්න ඒවා නෙවෙයි.. මේවා සරල වියදම්නේ ..

:       6       21

upali Friday, 24 March 2017 06:04 AM

කොහොමද රාජ්‍ය මුදල් අවභාවිතා කරන හැටි. බලනකොට මෙයා විමල් වීරවංශටත් එහා ගිහින්නෙ.

:       0       18

kirthi Friday, 24 March 2017 06:51 AM

මේක මේ මහජනතාවගේ සල්ලි වලින් කාමසුකල්ලිකානු යෝගීව ඉන්න කරපු ආයෝජනයක් . ඒක නිසා ජනතාව වැඩිය කලබලවෙන්න හොඳ නැහැ

:       0       21

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 24 March 2017 10:41 AM

මෙවැනි පාලනයකට අපිනම් කියන්නේ "ජක් මක් "..... "ජක් මක් ".... "ජක් මක් ".පාලනය කියලයි.

:       0       0

thilak-dubai Friday, 24 March 2017 10:42 AM

මම පුදුම වෙන්නේ මෙවැනි රටකටත් ඉර හද පායන එක ගැනයි.

:       0       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 11 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 88 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2516 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 188 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 250 2

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 349 1

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site