IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කුවේණියගේ නැඟණිය සිටි මාළිගාවට අල්ලපු ඉඩමත් ඩෝසර් කරලා

(එච්. චන්දන)

කල්පිටිය - පල්ලිවාසල්තුරේ වේල්ලන්කර  ප්‍රදේශයේ  ගෙන්ගේ නොහොත් අල්ලිරාණි ආශ්‍රිතව කිසිදු අවසරයක් නොමැතිව  ඉඩම් ඩෝසර් කිරීම වහාම නවතා දමා ඇතැයි කල්පිටිය සහකාර ප්‍රාදේශීය ලේකම්  මධුෂිකා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.  ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

කුවේනිගේ නැගණියක් වාසය කළ බව කියන මාළිගාව පිහිටා තිබූ බවට සැලකෙන මෙම භූමිය පුරා විද්‍යා වටිනාකමකින් යුත්ත අල්ලිරාණි  බිම් ප්‍රදේශයට ඉතාම ආසන්නයේ පිහිටා තිබේ. මෙම ඉඩම ඩෝසර් කිරීම පිළිබදව ලැබුණු තොරතුරුක් මත එම ප්‍රදේශය පරීක්ෂා කර බලා එය නවතා දැමු බවද ප්‍රාාදේශීය ලේකම්වරිය සඳහන් කළාය.

එය ඩෝසර් කරමින් සිටි බැකෝ යන්ත්‍රෙය් රියදුරු හා එම ඉඩම ඩෝසර් කිරීමට අනුබල දුන් අසල ඉඩමේ භාරකරු පිළිබඳව කල්පිටිය පොලීසයට පැමිණිලි කර තිබේ.

විවිධ පුද්ගලයින්  නොයෙක් අවස්ථාවල   විවිධ ලිපි කූට ලේඛන සකස් කරමින් පුරා විද්‍යා වටිනාකමකින් යුත් මෙම ස්ථාන වගා කිරීම් මුවාවෙන් විනාශ කිරීමට උත්සහා දැරීම් වාර්තා වී ඇති බවද  කල්පිටිය සහකාර ප්‍රාදේශීය ලේකම් වරිය වැඩි දුරටත් සදහන් කළාය.  

 



අදහස් (3)

කුවේණියගේ නැඟණිය සිටි මාළිගාවට අල්ලපු ඉඩමත් ඩෝසර් කරලා

මුණසිංහ Tuesday, 27 October 2020 10:56 AM

ඇති යාංතං කුවේණිගේ ඉඩම බේරුණා!

:       0       0

De Tuesday, 27 October 2020 11:00 AM

පුරාවිද්‍යා මොකටද අනේ. මේවා දියුණුවට බාධා

:       0       0

WCA Wednesday, 28 October 2020 06:09 AM

ඔහොම්මම පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවත් ඩෝසර් කරලා දැම්ම නම් හරි. මොකද කිසිම රාජ්‍ය ආයතනයක්වත් හරියට වැඩකරන්නේ නෑ. පුරාවිද්‍යා ස්ථාන විනාශ කරනවා මේ ගොල්ලෝ දන්නේ නෑ. මහා ලොකුවට අත්‍යාවශ්‍ය බඩු කියල මිල අඩුකරලා ගැසට් ගහනවා. ඊට පස්සේ ඒ බඩු හොයාගන්නවත් නෑ. හැබැයි ගැසට් එක අයින් වුණාම බඩු තියෙනවා. ඔයිට වැඩිය හොදයි ඕවා වහල දාලා ඒ සල්ලි වලින් නොමිලේ නීති සහය දෙන දෙපාර්තමෙන්තුවක් වගේ එකක් දැම්ම නම්. එතකොට කාටහරි ප්‍රශ්නයක් තියෙනව නම් නඩුවක් දාලා ප්‍රශ්නේ විසදගනියි. නිකන් මහජන මුදල් කාබාසිනියා කරන්නේ නැතිව...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 0 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 16 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 45 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 152 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2577 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 208 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site