(පුෂ්පකුමාර ජයරත්න)
රට තුළ පවතින කලබලකාරී වාතාවරණය හේතුවෙන් අද(26) කුරුණෑගල පොලිස් බළ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන 30 ක පැවැත්වීමට නියමිතව තිබූ සිකුරාදා දේව මෙහෙයන් අත්හිටුවීමට තීරණය කළ බව කුරුණෑගල මැලේ ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මුස්ලිම් මව්ලවිවරු ප්‍රකාශ කළහ.
කුරුණෑගල කොට්ඨාසය බාර පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා විසින් කැඳවා තිබූ මෙම විශේෂ සාකච්ඡාව පුත්තලම 143 බළසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක, කුරුණෑගල 532 බළසේනාධිපති කර්නල් චම්පක රණසිංහ, පළමුවැනි ජාතික ආරක්ෂක බළ මුළුවේ අණදෙන නිලධාරී මංජුල රත්නායක මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
කුරුණෑගල, වැහැර, නාකළගමුව, පොතුහැර, තෝරයාය, බමුණාවල, මුත්ටතට්ටුගල, තෙලියාගොන්න, මල්ලවපිටිය ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි මුස්ලිම් දේවස්ථාන 30 ක මව්ලවිවරුන් සහ දේවස්ථාන කාරක සභා සභිකයෝ මීට සහභාගී වූහ.
රට තුළ සාමය පවත්වා ගැනීමේ අරමුණින් පළමු වරට මේ ආකාරයට සිකුරාදා දේව මෙහෙය අත්හිටුවීමට තීරණය කළ බව මුස්ලිම් මව්ලවිවරු පැවසූහ.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කුරුණෑගල මුස්ලිම් දේවස්ථාන 30ක දේවමෙහෙයන් අත්හිටුවයි
Sisira Friday, 26 April 2019 08:46 AM
කුරුණෑගල පොලිස් ප්‍රදේශයේ විතරක් පල්ලි 30ක්? කවුරු හරි දන්නවද පන්සල් කීයක් තියෙනවද කියල.
sam Friday, 26 April 2019 09:33 AM
ඔය පල්ලි පරික්ෂා කරන්න. කොළඹ පල්ලියකත් කඩු හතලිස් ගාණක්. ඔන්න මවුලවිලාගේ වැඩ...
Anuradha Friday, 26 April 2019 10:15 AM
හැම පල්ලියක්ම පරික්ශා කරන්න.කාවවත් විශ්වාස කරන්න එපා.මුලු රටම අමාරුවෙ
Anuradha Friday, 26 April 2019 10:56 AM
කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා. මුලු ලංකාවේම පල්ලි සෝදිසි කරන්න. කොම්පඤ්ඤවීදියේ පල්ලියේ අහුවුණු දේවල් එක්ක බලලාවත් අවදානමක් ගන්න එපා...
de silva Friday, 26 April 2019 12:36 PM
ඔය මුස්ලිම් පල්ලි වලටත් පහර දෙනවා කියන එක අනුකම්පාව ලබාගන්න ගොතපු බොරුවක්..
saman Friday, 26 April 2019 12:41 PM
මේවායේ පවත්වන්නේ දේව මෙහෙයන්ද?
shan Friday, 26 April 2019 02:01 PM
කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා. මුලු ලංකාවේම පල්ලි සෝදිසි කරන්න. කොම්පඤ්ඤවීදියේ පල්ලියේ අහුවුණු දේවල් එක්ක බලලාවත් අවදානමක් ගන්න එපා... ඔය පල්ලි වලටත් පහර දෙනවා කියන එක අනුකම්පාව ලබාගන්න ගොතපු බොරුවක්... ඔය කරන්නේ විශාල විනාශයක් කරලා දැන් රජය ලවා එයාලගේ ආරක්ෂාව ලබාගන්න.