IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කිරිපිටි මිල අද සිට පහළට

(මහින්ද නිශ්ශංක)

කිරිපිටි මිල අද (9) සිට අඩුවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ අනුව කිලෝවක මිල රුපියල් 40 කින් ද ග්‍රෑම් 400 ක පැකට්ටුවක මිල රුපියල් 15 කින් අඩුවන බව අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එම්.එස්.එම්. ෆවුසි මහතා පැවසීය.

රජය මගින් වැට් අඩුකිරිම සහ ජාතිය ගොඩනැගීනිමේ බද්ද ඉවත් කිරිමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීම සඳහා කිරිපිටි සමාගම් සමඟ සාකච්ඡා කර මෙම මිල අඩුවීම සිදුකළ බවද ඒ මහතා කීය.



අදහස් (8)

කිරිපිටි මිල අද සිට පහළට

rehan Monday, 09 December 2019 06:56 AM

ග්‍රෑම් 400ක් රුපියල් 36කින් අඩු කරනවා වෙනුවට ඒ වාසියත් පාරිභෝගිකයාට සම්පූර්ණයෙන් නොදෙන මේ සියලුම බහුජාතික සමාගම් ලංකාවෙන් සදහටම තුරන්වේවා...!!!

:       3       113

Bamunuarachchi Monday, 09 December 2019 09:03 AM

අපේ ආණ්ඩුවෙන් බබ්බුන්ට කිරි...! ඡන්දය දුන් අපිටත් සැලකීමක් විදිහට අපේ පාන් ටිකටත් බදු අඩු වෙනවා නම් තවත් හොඳයි!

:       0       1

Roshan Monday, 09 December 2019 09:13 AM

දේශීය කිරිපිටි නිෂ්පාදකයා මිල වැඩි කරගන්න පිටි නිෂ්පාදනය තවත් අඩු කරලා.. ලාභය අඩුනිසා නෙස්ප්‍රේ නිෂ්පාදනයට මූලිකත්වය දෙන්නේ නෑ.. රටටම කිරිපිටි දෙන්නම් කියලා පම්පෝරි ගහපු ආරියශීල වික්‍රමනායක මිල වැඩි කරගන්න පිටි නිෂ්පාදනය තවත් අඩු කරලා... මේක බොහොම වගකීමෙන් කියන්නේ...

:       0       53

kiriputhaMonday, 09 December 2019 09:53 AM

රට කිරෙන් ස්වයංපෝෂණය කරනව කටින්. විසිල් විතරයි. බල්ටි නෑ. දොරමඩලාවට ඇවිත් වැදි බණ කියන්න නම් නියමයි. ගොඩක් ගරු කරපු චරිතයක්. දැන් නම් කැමති නෑ.

:       0       52

sandy Monday, 09 December 2019 09:53 AM

කිරිපිටි හොඳ නැහැ මේවා වසවිස කියලා කිරිපිටි වැඩි වෙනකොට තිබුණු අදහස් මට මතක් වුණා. හැබෑට ඒ අය කොහේ ගිහින්ද? ඒ මදිවට සමහර අය වස විස කියපු පාන් ගැනත් කතා කරනවා. තුන්මුල්ලේ විමලේට අහු වුණොත් එල්ලාවි...

:       0       39

We are Lions Monday, 09 December 2019 12:38 PM

එතකොට බීර් බෝතලයක අලුත් මිල කීයද? එ්කත් පැහැදිලිව අපට දන්වන්න. අපි සිංහ කුලේ....

:       0       24

සංජීව Monday, 09 December 2019 02:28 PM

බැරි වෙලාවත් වැට් එක 1% කින් හරි වැඩි කරානම් කිරිපිටි රුපියල් 50-60 වැඩි කරන සමාගම් ඒක 7% කින් අඩු කළාම මිල අඩුකරන්නේ රුපියල් 15කින්. රජය කිරිපිටි සමාගම් හුරතල් නොකර වහාම මෙයට මැදිහත්විය යුතුයි.

:       0       1

විමුක්ති Monday, 09 December 2019 02:31 PM

රුපියල් 15ක් අම්මෝ පුදුම සහනයක්නේ. ඒකෙන් හාල් කිලෝ 2ක් විතර අරන් තව එළවලු දෙක තුනකුක් ගන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 126 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 264 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1137 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 149 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 350 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 320 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site