IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කිරින්දේදී බේරුණු මව තවමත් දැඩි සත්කාර ඒකකයේ

(වසන්ත චන්ද්‍රපාල)

කිරින්ද මුහුදේ දිය නෑමට ගොස් දියේ ගිලුණු කාන්තාව අම්පාර මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබත් ඇයගේ තත්ත්වය බරපතල බවත් අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය උපුල් විජේනායක මහතා පැවසීය.

කිරින්ද මුහුදේ රළ පාගමින් සිටියදී ඉරිදා (23) රළ පහරකට හසුව එකම පවුලේ හතරදෙනෙකු මුහුදට ගසාගෙන ගිය අතර ඉන් පියා සහ දියණියන් දෙදෙනා මිය ගියහ.මව  අම්පාර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවාය.

දියේ ගිලී  බරපතල තත්වයේ පසු වූ කාන්තාවගේ මොළයට සහ පෙණහලුවලට හානි සිදුවී තිබෙන බවත් ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව සියලුම පරීක්ෂණ කටයුතු  කරමින් සිදු කරන බවත් අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය උපුල් විජේනායක මහතා පැවසීය.

 



අදහස් (4)

කිරින්දේදී බේරුණු මව තවමත් දැඩි සත්කාර ඒකකයේ

තුෂා Monday, 24 June 2019 04:19 PM

ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. නුතනයේ, පටාචාරාව සිහිපත් කරන අසරණ මවට ධර්මයේ පිහිටෙන් මේ ශෝකාන්තය දරා ගැනීමේ ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා...

:       0       105

Anurudda Tuesday, 25 June 2019 02:50 AM

ඔබට ඉක්මන් සුවය පතමි.

:       0       0

sameera Tuesday, 25 June 2019 05:19 AM

ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. නුතනයේ, පටාචාරාව සිහිපත් කරන අසරණ මවට ධර්මයේ පිහිටෙන් මේ ශෝකාන්තය දරා ගැනීමේ ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා...

:       0       0

Rohana Tuesday, 25 June 2019 06:48 AM

මිනිසුන්ට වැරදීම් සිදුවෙනවා. නමුත් මෙවැනි වැරදීම් කිසිලෙසකින්වත් නිවැරදි කර ගන්න බැහැ. මෙවැනි විපත් වලින් අපට ගත හැකි පාඩම නම් මෙවැනි අවදානම් සහගත ක්‍රියා වලින් හැකිතරම් ඈත්ව සිටීමයි. යහපත් පවුලක සියලු බලාපොරොත්තු සුනු විසිනු වී යාම ගැන කනගාටුවීම මිසක් වෙන කළහැකි අන් යමක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 178 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 370 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 480 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 796 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1199 2

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 969 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site