IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කිංස්බරි බෝම්බකරුගේ හිස වළලන්න නියෝගය

(නිමන්ති රණසිංහ)


කොළඹ කිංස්බරි හෝටලයේ මරාගෙන  මැරෙන  බෝම්බකරු වූ අසාම් මොහොමඩ් මුඛාරක් යන අයගේ හිස කොටස බොරැල්ල කනත්තේදී භූමදානය කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (18) තිඹිරිගස්යාය ප්‍රාදේශීය  ලේකම්වරයාට නියෝග කළේය.

මරණකරුගේ පියා සහ මාමණ්ඩිය බෝම්බකරුගේ හිස කොටස බාර ගැනීමට නොහැකි බව අධිකරණයේ ප්‍රකාශ කිරිමෙන් පසු රජයේ වියදමින් හිස කොටස භූමදානය කරන ලෙස මහේස්ත්‍රාත්වරයා ප්‍රාදේශීය ලේකම්වරයාට නියම කර තිබේ.
 
එම හිස කොටස  භූමදානය කිරීම සඳහා තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම්වරයාට බාර දෙන්නැයිද  කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට අධිකණයෙන්  නියෝගය  කෙරිණි.
 
මෙම හිස කොටස සම්බන්ධයෙන්  විමර්ශන අවසන් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  කළ දැනුම් දීම මත මෙම  නියෝගය නිකුත් විණි.
 
මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවකු වූ  අහමදු මොහමදු අර්ශාත් නැමැත්තා ලබන 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද  නියෝග කෙරිණි.
 
මෙම සැකකරු ඇතුළු ප්‍රහාර මාලාවට සම්බන්ධ තවත් සැකකරුවන් ජංගම දුරකතන මගින් හා අන්තර්ජාලය හරහා කළ තොරතුරු හුවමාරුව සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය කරමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට දැනුම් දුන්නේය. 

 



අදහස් (4)

කිංස්බරි බෝම්බකරුගේ හිස වළලන්න නියෝගය

kolam boss Wednesday, 18 September 2019 07:57 AM

ඇමරිකාව නම් කරන්නේ මේ වගේ ශරීර ගලක් බැදලා මුහුදට දාන එක . ඒකට මෙහෙ .... පුළුවන් කමක් තිබුනොත් රාජ්‍ය උත්සවයකුත් තියයි .

:       2       224

Ananda Wednesday, 18 September 2019 08:35 AM

උෟරුමස් කිලෝ 2ක් ඔලුවේ ඔතලාම පොළවට යටකෙරුවා නම් තමයි හොඳම වැඩේ.

:       180       252

පිටිගල මිලානෝ Wednesday, 18 September 2019 09:46 AM

ඔය කරන්නේ හිස නැතිව දිව්‍යලෝකේ ඉන්න කෙනාට හිස යවන එකයි. හිස හයි කරගත්තම කන්‍යාවියෝ ටික ලැබෙයි.

:       87       84

නන්දන පනාගොඩ-මිලානෝ Wednesday, 18 September 2019 10:31 AM

ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ කරන්නේ කට අස්සට ඌරු තෙල් දාලා ඌරු බඩවැල් සහ බොකුවලින් ඔතලා වලදානවා. හිරේ ඉන්න අයට හැමදාම කන්න දෙන්නේ උෟරුමස්...

:       13       123

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 220 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2363 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 541 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1124 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 149 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 98 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1509 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site