IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කැළි කසළ ගැටලූව තවත් රජයකට ඉතුරු කරන්නේ නෑ- ජනපති


මෙතෙක් කිසිදු රජයකින් විසඳුමක් නොලැබුණු මේ රටේ කැළි කසළ ගැටලූවට අනාගතයේ පත්වන කිසිදු රජයකට නැවත මුහුණදීමට සිදු නොවන අන්දමේ ස්ථීරසාර විසඳුමක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතවරයා මේ බව ප‍්‍රකාශ කළේ කිරිඳිවැල, මිල්ලතේ මිල්ලතාකන්ද විවේක සේනාසනයේ අභිනවයෙන් ඉදි කරන ලද ශ‍්‍රී සීලරතන නාහිමි අනුස්මරණ භාවනා ශාලාව විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට  අද (22) පෙරවරුවේ එක් වෙමිනි
ජාත්‍යන්තර වශයෙන් තිබෙන සහයෝගය සහ තාක්ෂණික උපදේශකත්වය මත නවීන තාක්ෂණය භාවිතා කරමින් කැළි කසළ ගැටලූවට ස්ථිර විසඳුමක් ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විට රජය කි‍්‍රයාත්මක කර තිබෙන බව ද පැවසූ ජනාධිපතිතුමා ඉදිරි වසර කිහිපය තුළ කැළි කසළ මේ රටේ ජනතාවට  ගැටලූවක් නොවනු ඇති බව ද සඳහන් කළේය.
අද කැළි කසළ පිළිබඳ රටේ සෑම තැනම ඇත්තේ විරෝධය පමණක් බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා සමස්ත රටටම අභියෝගයක් වූ මෙවන් ගැටලූවලට විසඳුම් සෙවීමේදී විරෝධය සේම විසඳුම් ද ඉතා වැදගත් බව ප‍්‍රකාශ කළේය.



අදහස් (8)

කැළි කසළ ගැටලූව තවත් රජයකට ඉතුරු කරන්නේ නෑ- ජනපති

Deepal Nirosh Saturday, 22 July 2017 10:42 AM

කැළිකසළ ගැටළුව තවත් රජයකට ‍ඉතුරු නො කිරීමට අපේ ප්‍ර‍සාදය. හැබැයි මේ රට නම් ඉතුරු කරල යන්න.

:       0       0

narada Saturday, 22 July 2017 12:10 PM

කතා නැතුව වැඩ පෙන්වමු.

:       0       0

Senarath Saturday, 22 July 2017 01:25 PM

මෙතුමාට දීපු පොරොන්දු ටිකවත් අඩුම තරමේ ඉටුකරගන්න බැරිවුණා . මෙහෙම කුණු ප්‍රශ්නයක් අපේ රටේ තිබුනේ නැ. පසුගිය රජයේ කාලයේදී කොළඹ කොච්චර ලස්සනට තිබුනද ?

:       0       0

buddika Saturday, 22 July 2017 03:36 PM

හරියට කෙරුවොත් ඔබතුමා නියම ජනාධිපති කෙනෙක් හැටිය ඉතිහාස ගත වෙයි, ජය වේවා

:       0       0

Hatana Saturday, 22 July 2017 09:05 PM

කියන දේ ඒ විදියටම කරනවනම් හොඳයි.

:       0       0

menna Sunday, 23 July 2017 02:18 AM

ඔබතුමාගේ කාලේ කුණු යුද්දේ ඉවරයක් කරලා දෙන්න. මේක කුඩු වගේම කුණු මාෆියාවක් තමයි.

:       0       0

saman Sunday, 23 July 2017 02:37 AM

ඔබතුමා 2014 ඔක්තෝබර් ඉඳන් මේ වෙනකන් දීපු පොරොන්දු වලින් මොනවද ඉටුකරලා තියෙන්නේ...? අපිට නම් ආයේ ඔබතුමා කියන දේවල් ගැන කිසිම විශ්වාසයක් නෑ... නිකන් හිස් වචන විතරයි..

:       0       0

maga varaduna srilanka karayek Sunday, 23 July 2017 04:23 AM

මේවා කරන්න තමාගේම රජයක් පිහිටුවිය යුතුය. එජාපය ජය ගත්තේ ඔබට ලැබුණ ඡන්ද ප්‍රමාණයෙන් බව අමතක නොකරන්න. ජනතාව පාමංකඩ, මැදවච්චිය ප්‍රතික්ෂේප කර තිබු නිසාය. ඔවුන් ඔබගේ යෝජනා පසෙකලා වැඩ කරනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 232 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 302 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 84 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1016 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 270 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 313 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site