IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කාවින්ද විශේෂ තේරීම්කාරක සභාවෙන් ඉවත් වෙයි

(ඩයනා උදයංගනී)

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් තමන් ඉවත් වන බව එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.

තමන් මෙම අවස්ථාවේදී වැඩි කාලයක් වැය කරන්නේ ප‍්‍රහාරවලින් විපතට පත් ජනතාවගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසිද්ධිය වෙනුවෙන් බැවින් තේරීම් කාරක සභාව වෙනුවෙන් කාලය වැය කිරීම ගැටලූවක් බව මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

තේරීම් කාරක සභාවෙන් ඉවත්වුවත් එයට දිය යුතු අදහස් හා එහිදී නැගිය යුතු ප‍්‍රශ්න ලිඛිතව ඒ වෙත ලබාදීමට තමන් කටයුතු කරන බව ද මන්ත‍්‍රීවරයා කීවේය.

මෙම තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පත්කර ඇති අතර ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, කාවින්ද ජයවර්ධන, මහාචාර්ය ආශු මාරසිරංහ, ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න යන මහත්වරුන් පත්කරනු ලැබ ඇත.

ප‍්‍රධාන විපක්‍ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම තේරීම් කාරක සභාව වර්ජනය කිරීමට තීරණය කර ඇති අතර මෙහි විපක්‍ෂය නියෝජනය කරන්නේ දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ සුමන්දිරන් මන්ත‍්‍රීවරයා පමණි.



අදහස් (4)

කාවින්ද විශේෂ තේරීම්කාරක සභාවෙන් ඉවත් වෙයි

Amith Friday, 24 May 2019 06:37 AM

ඕකට බදියුදීන් දාන්න තිබ්බේ !!!

:       17       314

උදයFriday, 24 May 2019 08:33 AM

තව සාලි මහත්තයයි, හිස්බුල්ලයි දෙන්නවත් ගන්න තේරීම්කාරක සභාවට තේ අල්ලන්න.

:       42       229

max Friday, 24 May 2019 07:05 AM

අනේ මහත්තයෝ, ඔබතුමා එක තැනක පොහොට්ටුවට බනිනවා තේරීම් කාරක සභාවට එන්නේ නැහැ කියලා. දැන් ඔබතුමාත් ඒකෙන් කර අරිනවනේ. (දෙපැත්තම බේරා ගන්න එපැයි නේද)

:       104       216

සනෝජ් හලාවත Friday, 24 May 2019 09:24 AM

හරිම කැත වැඩක්... තමන්ගේ පක්ෂය තමන්ගේ ආණ්ඩුව පත්කරන තේරීම් කාරක සභාවෙන් මග අරින එක මුළු පාක්ෂික ජනතාවම පාවාදීමක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 93 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 221 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 960 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 122 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 304 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 281 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site