IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු ස්ථානාධිපතිට වැඩ වරදී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පැමිණිල්ලක් කිරීමට පැමිණි කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා දුරකතනයෙන් යෝජනා කළ නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයෙකු වැඩ තහනමට ලක්කළ බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

මෙලෙස වැඩ තහනමට ලක් කරනු ලැබුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මුහුණ පොත ඔස්සේ හඳුනා ගත් තරුණයෙකුට රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබා දීමෙන් පසු එම තරුණයා මග හරින බව පවසමින්  මහරගම තරුණියක එම ඒකකය භාර ස්නාධිපතිවරයාට පවසා පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය කියයි.

එකි පැමිණිල්ල වාසි දායක අයුරින් විසඳා දෙන බව පවසා මෙම ස්ථානාධිපතිවරයා එම තරුණියට නොයෙක් යෝජනා කරමින් නිතර නිතර දුරකතන ඇමතුම් ලබාදීම හේතුවෙන් ඒ පිළිබඳව උසස් පොලිස් නිලධාරියෙකුට කරන ලද පැමිණිල්ලක් අනුව සහකාර පොලිස් අධිකාරීවරයෙකු කරන ලද විමර්ශනයකින් අනතුරුව වැඩ තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.



අදහස් (7)

කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු ස්ථානාධිපතිට වැඩ වරදී

rana Wednesday, 11 December 2019 03:12 AM

මෙහෙම පෙරේතයෝ...........මේ රටෙනම් නැවත ඉපදෙන්න එපා .

:       2       51

නෙවිල් Wednesday, 11 December 2019 03:42 AM

මේ රට හදන්න නම් ඔක්කෝටම කලින් පිරිසිදු අවංක පොලීසියක් හදන්න වෙනවා. නැත්නම් ඔය කොච්චර නීති දැම්මත් වැඩක් නැහැ.

:       2       143

thusitha Wednesday, 11 December 2019 04:41 AM

ලිංගික අල්ලස් ඉල්ලීම බරපතල වරදකි. එමෙන්ම මුහුණ පොත ඔස්සේ පමණක් හඳුනා ගත් තරුණයෙකුට රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබා දීම බරපතල ගොන් කමකි.

:       1       113

Rohana Wednesday, 11 December 2019 05:17 AM

මාර මෝඩයෙක්නේ.....

:       1       59

Cisco Wednesday, 11 December 2019 05:31 AM

දෙවෙනි අවස්ථාවේදී යන්තම් මොලේ පෑදිලා.....

:       1       177

Mahee Wednesday, 11 December 2019 06:09 AM

ඉතාම අවාසනාව තමයි අපේ තරුණ පෙළ මුහුණු පොත භාවිත කරන්නේ ගසා කන්නන් විසින් සංවිධානය කෙරෙන සාජ්ජ සඳහා එක් රැස්වෙන්න නැත්නම් බොළඳ රැවටිලි වැඩට. අපේ මුහුණු පොත් සටහන් පිරිලා තියෙන්නේ දේශපාලුවන්ගේ විකාර දැන්වීම්වලින් සහ වෙළඳ දැන්වීම් වලින් නෙමෙයිද? හොඳ වැඩ සටහනක්, වැරදි විදිහට යොදා ගැනෙන. සකර්බර්ග්ම කියල තිබුනා එයා කණගාටුවෙනවා කියල මුහුණු පොත හැදීම ගැන.

:       1       17

Not a Slave Wednesday, 11 December 2019 07:42 AM

පොලීසියට කාන්තාවක් ගියොත් ඕක වෙනවා අනිවාර්යයි.

:       28       19

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 0 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 157 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 188 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 497 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 343 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 840 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site