IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


කාන්තා දේශපාලන සහභාගීත්වය වර්ධනයට කෙටුම්පතක් සකසයි

(බිඟුන් මේනක ගමගේ) 

කාන්තා දේශපාලන සහභාගීත්වය තවදුරටත් වර්ධනය කෙරෙන අයුරින් මැතිවරණ පද්ධති ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතක් සැකැසීමට මාර්තු 12 ව්‍යාපාරය පියවර ගෙන ඇත. 

2018 පළාත් පාලන මැතිවරණයේදී යොදාගත් 25% කාන්තා කෝටාව ඔස්සේ කාන්තා දේශපාලනය සජීවී තලයකට ගෙනඒමේ අරමුණෙන් මහජන අදහස් ලබාගනිමින් මෙම වැඩපිළිවෙල දියත් වෙන බව එහි කැඳවුම්කරුවකු වන රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

තේමා හතරක් ඔස්සේ දිස්ත්‍රික්ක 23 ක මහජනතාවගෙන් ඒ සඳහා දැනටමත් අදහස් ලබාගෙන ඇතැයි ද හෙට්ටිආරච්චි මහතා කීය.

දේශපාලනයට පිවිසීමේදී කාන්තාවන්ට තිබෙන සුවිශේෂී අභියෝග, ඒවා ජයගැනීමට ගත හැකි පියවර, 25% කාන්තා කෝටා ක්‍රමයේ අඩුපාඩු හා ඉදිරි මහමැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩි කිරීමට ගත හැකි පියවර එම තේමා වේ. 

මෙසේ ලබාගන්නා අදහස් සංග්‍රහ කර යෝජනා මාලාවක් සැකැසෙන්නේ යැයි ද හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (1)

කාන්තා දේශපාලන සහභාගීත්වය වර්ධනයට කෙටුම්පතක් සකසයි

prakaash Tuesday, 25 February 2020 03:48 AM

දේශපාලනයට කාන්තාවන් මෙපමණක් සිටිය යුතුයි යන්න ලොකුම විහිළුවකි. මේවා බටහිර ගොබ්බ තර්කය. මේවා ගැන රෝහණලා කතා කරන්නේ ඔවුන්ට ලැබෙන ඩොලර්වලටය. ඔවුන් මේ රටට කරන සේවයක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත තෙවරප්පෙරුම කරන්ට් වැදී මරුට
2024 අප්‍රේල් මස 16 4 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


කම්හල් විසිදාහක් කම්කරු අංශයට පොලු තියලා
2024 අප්‍රේල් මස 16 78 0

දිවයින පුරා කර්මාන්තශාලා විසි දාහකට වැඩි සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි ගාස්තු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත්


‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි
2024 අප්‍රේල් මස 16 1071 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපත


කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 අප්‍රේල් මස 16 394 0

රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කා


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 1441 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 881 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 143 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1350 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site